ඇයි ගමේ පොහොට්ටු සමාජිකයෝ මාලිමාවට හැරුනේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම

    2. සිස්ටම් චේන්ජ් එකක අවස්‍යතාවය දැඩිව විස්වාස කල පිරිසක් වීම සහ ගෝටාභය ඇතුලු රජපක්ශ පිරිස සහ වටේ සිටි දේශපාලකයින් ඔවුන්ගේ විස්වාසය පලුදු කිරීම නිසාවෙන් විස්වාස කල හැකී එකම පිරිස NPP යැයි විස්වාස කිරිම

    3. 94 චන්ද්‍රිකා සමයේදී 88/89 භීශනයට විරුද්දව චන්දය පාවිච්චි කොට UNP
    කෲර පාලනය පලවා හැරීමට එක්ව සටන් කල කන්ඩායමක් නිසා ඔවුන්ගේ ඇති අන්නෝන්‍ය අවබෝධය

    4. 2005 සමයේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මගින් රට දෙකඩ කිරිමේ UNP අපේක්ශාවන් සුනු විසුනු කිරීමට ගමේ දේශපාලනය කිරිමේ ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයා සහ ජවිපේ අතර ඇති අන්නෝන්‍ය සුහදතාව හේතුවෙන්

    (ඉහත 3 සහ 4 අවස්තා දෙකේදීම සිය විරුද්ධවාදියා ඌයේ UNP පාලනයන්ය)

    5. මීට අමතරව තමන්. පෙර ගන්නා ලද දේශපාලන තීන්දු තීරන නිසා රට මේ තත්වයට පත් උන බව හොදින් අවබෝධකරගෙන නැවත දූශිත දේශපාලකයන්ගේ අතකොලුවක් නොවි සැබෑ දේශපාලන වෙනසක් බලා පොරොත්තු වීම.

    ඉතින් මිත්‍ර වරුනී "සොරුන් තැනූ දේශයක් නොමැත" .ඔබත් ජන්දය දිනයේදී නිවැරදි ම තීන්දුව පසු තැවිල්ලක් නොවීමට NPP ඉදිරියේ සටහන් කරන්න.

    වලේ පතුලෙම ඉන්න කොට තමා අත්හදා බලන්න හොදම

    IMG_1970.jpeg
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ජෙවිපි එකට සිට් 40 ක් හම්බුනා, පොදුජන පෙරමුනත් එක්ක එකට ඉල්ලලා,

    පොහොට්ටුවෙ ඉන්නෙ වමෙ සෙට් එක, වමෙ සෙට් එක ලිබරල් මතවාදි unp එකට විරුද්දයි,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ජෙවිපි එකට සිට් 40 ක් හම්බුනා, පොදුජන පෙරමුනත් එක්ක එකට ඉල්ලලා,

    පොහොට්ටුවෙ ඉන්නෙ වමෙ සෙට් එක, වමෙ සෙට් එක ලිබරල් unp එකට චන්දෙ දෙන්නෙ නැ,
    එ වගේම මාලීමාවත් අන්ත වාමන්ශික ප්‍රතිපත්ති වලින් ප්‍රගතිශීලී වෙලා සෑහෙන ඒක හොද ප්‍රවනතාවයක්

    UNP එක 13 ගෙනල්ලා රට බෙදාලා ෆෙඩරල් සිස්ටම් එකක් ගේන්න හදනවට විරුද්ද උනේ එ දවස් වල වමේ නායකයොයි JVP එකයි. ඒකිය රාජ්‍ය ක ඉදලා ජනවාර්ගික අර්බුධ්‍යට විසදුම් හොයන්න රනිල් කතා කරන්නෙ නෑ. මේ සැරෙ දෙමල චන්ද ටික ගන්න 13+ කිය කිය උතුරේ කැරකුනේ. මිනිස්සු ඔවට කැමති නෑ.ආර්තික අර්බුදයම කියලා මේව කතා නොකර බෑ
    ------ Post added on Aug 28, 2024 at 4:44 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එ වගේම මාලීමාවත් අන්ත වාමන්ශික ප්‍රතිපත්ති වලින් ප්‍රගතිශීලී වෙලා සෑහෙන ඒක හොද ප්‍රවනතාවයක්
    ඔක ඉස්සර ඉදලා තිබ්බා වමෙ සෙට් එක ජෙවිපි එකට ලොකුවට චන්දෙ දුන්නෙ නැති උනාට, ජෙවිපි එක කියන්නෙ මොකක්ද කියන දෙට ඇහුන් කන් දුන්නා, වක්ක්‍රාකාරව වම ගොඩක් බලවත් උනා ජෙවිපි ප්‍රකාශ වලින්,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම
    බයිලා. ඕවා ගැන හිතල නෙවෙයි බන් අර බස් වල නැගල හරක් වගේ උන් ටෙන්ට් වලට ගාල් වෙන්නේ .
    උන්ගේ ආර්ථික ප්‍රශ්න , අනිත් ප්‍රශ්න අලුත් උන් ටිකක් ඇවිත් හදයි කියන හීනේ ඉදන්
    2. සිස්ටම් චේන්ජ් එකක අවස්‍යතාවය දැඩිව විස්වාස කල පිරිසක් වීම
    :lol: අනේ අපේ උන්ට සිස්ටම් චේන්ජ්!!
    ඕක තමන්ගේ ඇත්ත ප්‍රශ්නේ වෙනුවෙට උස්සන් ඉන්න බෝඩ් එකක් විතරයි

    විශ්ව විද්‍යාල ආචර්ය වරු උන්ගේ පඩි ප්‍රශ්නේ කියල ජනතා සහය ගන්න බැරි නිසා ඒ වෙනුවට "6%ක් අධ්‍යාපනයට වෙන් කරවු !! " කියල බෝඩ් එකක් උස්සගෙන එකට එළියේ අවදානය , උදාව්ව අරගෙන ,
    පඩි ප්‍රශ්නේ විසදුවාම 6% බෝඩ් එක දාල දිව්වා වගේ ,

    සිස්ටම් චේන්ජ් බෝඩ් එක දාල දුවනවා උන්ගේ ආර්ථික හරි මොකක් හරි ප්‍රශ්නේ ට උත්තරයක් කොහෙන් හරි හම්බුනාම ගොඩක් උන් .

    ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන එහෙම ලොකු ප්‍රශ්න නැති , ආණ්ඩු මත යැපෙන්නේ නැති උන් ඉන්න්ව් .
    හැබැයි උන් ඔය කියන බයියෝ නෙවෙයි . උන් හිතල ඒ තීරණ ගන්නේ . බයියෝ යනු රැල්ලට සාමුහික වශයෙන් දක්කන්න පුලුවන් ලංකාවේ ලක්ෂ 40ක් වගේ පිරිසක් .!!

    3. 94 චන්ද්‍රිකා සමයේදී 88/89 භීශනයට විරුද්දව චන්දය පාවිච්චි කොට UNP
    කෲර පාලනය පලවා හැරීමට එක්ව සටන් කල කන්ඩායමක් නිසා ඔවුන්ගේ ඇති අන්නෝන්‍ය අවබෝධය
    මෙහෙම දේවල් උන්ගේ තුන්හිතක වත් නෑ 🤭
    4. 2005 සමයේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මගින් රට දෙකඩ කිරිමේ UNP අපේක්ශාවන් සුනු විසුනු කිරීමට ගමේ දේශපාලනය කිරිමේ ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයා සහ ජවිපේ අතර ඇති අන්නෝන්‍ය සුහදතාව හේතුවෙන්

    5. මීට අමතරව තමන්. පෙර ගන්නා ලද දේශපාලන තීන්දු තීරන නිසා රට මේ තත්වයට පත් උන බව හොදින් අවබෝධකරගෙන නැවත දූශිත දේශපාලකයන්ගේ අතකොලුවක් නොවි සැබෑ දේශපාලන වෙනසක් බලා පොරොත්තු වීම.
    මේ මුකුත් නොදන්නා රැල්ලට යන බයි ජනතාව . .
    Dog What GIF by MOODMAN
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කොහොම හිතුවත් කමක් නෑ. 👍

    හොරු හදපු රටවල් නැත. ඒ නිසා මොන විදියෙන් හිතල හරි හොරු පරාද කිරීමයි විය යුත්තේ.

    මෙතන තියෙන්නෙ හොරුන්ගෙයි, හොරු නොවෙන එවුන්ගෙයි සටනක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    ලංකාවේ බහුතරයක් උන් සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ ,

    පවතින ඕන රජයක් යටතේ තමන්ට තියන අපහසුතා , කරදර , අවාසි ප්‍රසිද්දියේ කියන එක තමන්ගේ අඩුපාඩුවක් විදියට හිතල ඒ වෙනුවට එලියට කියන්න පාවිච්චි කරන "හරබර දේශපාලන වචනයක්" පමණයි !!

    උන්ගේ ඇත්ත ප්‍රශ්නේ කොහෙන් හරි විසදුවොත් එතනින් පස්සේ ඌට සිස්ටම් චේන්ජ් එකක් ඕන නෑ .

    බයියෝ ගොඩක් රැල්ලට යන උන් .
    රැල්ල තියන පැත්තට උන් නිකන් නෙවෙයි යන්නේ , වැඳගෙන .
    ලංකාවේ දේශපාලන රැස්වීම වලට යන බහුතරය බයියෝ , තව ඉන්නව ගූ කන උන් . උන් මොන ප්ක්ෂේද වැඩක් නෑ . කොහේ හරි ඉන්න දෙස්පාලුවෙක් වෙනුවෙන් ගිහින් හීන ලෝක හදාගෙන ඌ ව දිනවන්න කෑගහන එක තමයි බයියන්ගේ පොදු ලක්ෂණය .
    ඉතින් මොන චන්දයකදී හරි උන් ටික යන පැත්තට තමයි තීරණය එන්නේ .

    2019 දී දැන් උන් ඔලුව උඩ තියන් ඉන්න "අනුර කුමාර" හිටියේ නැද්ද ජනාදිපති සටනේ ? ??? 🤭

    හිටියා නේ . ඇයි එච්චර රට ට හොද , දුෂිත නැති නායකයෙක් එදා බයියෝ ටික 3%කට දාල අර ගොටාභය වගේ හිස් පුස් පුම්බපු පිස්සෙක්ව උස්සගෙන හෑලි ලිව්වේ ??
    උන් කියන්නේ
    "ඒ වෙලාවේ තරග කරපු උන්ගෙන් හිටිය හොදම එකා ":ලු ඌ !! :rofl::lol:
    ඒ කතාව කියන එකෙක්ටවත් මතක නෑ ඒ පාර අනුර ඉල්ලුව කියලා . උන් සජියා විතරක් මතක් කරන් කියන්නේ .
    උන්ටවත් මතක නෑ එදා උන් මොන තරම් දේවල් ඔලුවලට දාගෙන ද ගෝටාට කඩේ ගියේ කියලවත් .

    රැල්ල තිබ්බේ ගොටාබයට . එළියේ නාට්ටි හැදුනේ , මිනිස්සු අන්දන කැම්පේන් ඔක්කොම හැදුනේ ගොටාව උස්සන්න ඉතින් අර රැල්ලට යන බයියෝ ඒ පැත්තට ගියා වඳ කොත්තු කකා වඳ බෙසියර් ඇදගෙන .
    උන්ට ඒ ප්‍රශ්න වලින් පොඩ්ඩක් එලියට ගිහින් ඒක දිහා බලන්න තේරෙන්නේ නෑ ඇයි මේ චන්දෙ කාලෙම මෙහෙම දේවල මේ විදියට වෙන්නේ කියලා ..

    බයියෝ කියන්නේ කවුරු හරි බොරුවට "එළියේ හිම වැටෙනවා බන් පට්ට සීතලයි " කියලා ඇතුලේ ඉදන් හිතට වදින විදියට රගපෑවොත් ඌ ත් එක්ක ඔව් පට්ට සීතලයි තමයි කියලා ගැහි ගැහි ඉන්න උන් වගේ ජාතියක් .
    ------ Post added on Aug 28, 2024 at 5:12 AM
     
    Last edited:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම

    2. සිස්ටම් චේන්ජ් එකක අවස්‍යතාවය දැඩිව විස්වාස කල පිරිසක් වීම සහ ගෝටාභය ඇතුලු රජපක්ශ පිරිස සහ වටේ සිටි දේශපාලකයින් ඔවුන්ගේ විස්වාසය පලුදු කිරීම නිසාවෙන් විස්වාස කල හැකී එකම පිරිස NPP යැයි විස්වාස කිරිම

    3. 94 චන්ද්‍රිකා සමයේදී 88/89 භීශනයට විරුද්දව චන්දය පාවිච්චි කොට UNP
    කෲර පාලනය පලවා හැරීමට එක්ව සටන් කල කන්ඩායමක් නිසා ඔවුන්ගේ ඇති අන්නෝන්‍ය අවබෝධය

    4. 2005 සමයේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මගින් රට දෙකඩ කිරිමේ UNP අපේක්ශාවන් සුනු විසුනු කිරීමට ගමේ දේශපාලනය කිරිමේ ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයා සහ ජවිපේ අතර ඇති අන්නෝන්‍ය සුහදතාව හේතුවෙන්

    (ඉහත 3 සහ 4 අවස්තා දෙකේදීම සිය විරුද්ධවාදියා ඌයේ UNP පාලනයන්ය)

    5. මීට අමතරව තමන්. පෙර ගන්නා ලද දේශපාලන තීන්දු තීරන නිසා රට මේ තත්වයට පත් උන බව හොදින් අවබෝධකරගෙන නැවත දූශිත දේශපාලකයන්ගේ අතකොලුවක් නොවි සැබෑ දේශපාලන වෙනසක් බලා පොරොත්තු වීම.

    ඉතින් මිත්‍ර වරුනී "සොරුන් තැනූ දේශයක් නොමැත" .ඔබත් ජන්දය දිනයේදී නිවැරදි ම තීන්දුව පසු තැවිල්ලක් නොවීමට NPP ඉදිරියේ සටහන් කරන්න.

    වලේ පතුලෙම ඉන්න කොට තමා අත්හදා බලන්න හොදම

    View attachment 235674
    අද දවසේ ලොකුම බොරුව.. ඇත්ත කියහන් ගමේ ඉන්න මිනිස්සු උබව හැලූකළා නේ :ROFLMAO: සැප්තැම්බර් 22න් පස්සේ උබත් නෑ..මෙන්න ඇත්ත.. යකෝ මෙහෙම අඩන්න එපා. අනික උබත් මේකේ හැංගිලා නේ ඉන්නේ .. ලැජ්ජයි හලෝ.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ පාර අපත මාලිමා කොමියුනිස්ට් ජෙප්පොන්ටත් කඩේ යනවද උඹ..😹😹😹😹😹
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලංකාවේ බහුතරයක් උන් සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ ,

    පවතින ඕන රජයක් යටතේ තමන්ට තියන අපහසුතා , කරදර , අවාසි ප්‍රසිද්දියේ කියන එක තමන්ගේ අඩුපාඩුවක් විදියට හිතල ඒ වෙනුවට එලියට කියන්න පාවිච්චි කරන "හරබර දේශපාලන වචනයක්" පමණයි !!

    උන්ගේ ඇත්ත ප්‍රශ්නේ කොහෙන් හරි විසදුවොත් එතනින් පස්සේ ඌට සිස්ටම් චේන්ජ් එකක් ඕන නෑ .

    බයියෝ ගොඩක් රැල්ලට යන උන් .
    රැල්ල තියන පැත්තට උන් නිකන් නෙවෙයි යන්නේ , වැඳගෙන .
    ලංකාවේ දේශපාලන රැස්වීම වලට යන බහුතරය බයියෝ . උන් මොන ප්ක්ෂේද වැඩක් නෑ . කොහේ හරි ඉන්න දෙස්පාලුවෙක් වෙනුවෙන් ගිහින් හීන ලෝක හදාගෙන ඌ ව දිනවන්න කෑගහන එක තමයි බයියන්ගේ පොදු ලක්ෂණය .
    ඉතින් මොන චන්දයකදී හරි උන් ටික යන පැත්තට තමයි තීරණය එන්නේ .

    2019 දී දැන් උන් ඔලුව උඩ තියන් ඉන්න "අනුර කුමාර" හිටියේ නැද්ද ජනාදිපති සටනේ ? ??? 🤭

    හිටියා නේ . ඇයි එච්චර රට ට හොද , දුෂිත නැති නායකයෙක් එදා බයියෝ ටික 3%කට දාල අර ගොටාභය වගේ හිස් පුස් පුම්බපු පිස්සෙක්ව උස්සගෙන හෑලි ලිව්වේ ??
    උන් කියන්නේ
    "ඒ වෙලාවේ තරග කරපු උන්ගෙන් හිටිය හොදම එකා ":ලු ඌ !! :rofl::lol:
    ඒ කතාව කියන එකෙක්ටවත් මතක නෑ ඒ පාර අනුර ඉල්ලුව කියලා . උන් සජියා විතරක් මතක් කරන් කියන්නේ .
    උන්ටවත් මතක නෑ එදා උන් මොන තරම් දේවල් ඔලුවලට දාගෙන ද ගෝටාට කඩේ ගියේ කියලවත් .

    රැල්ල තිබ්බේ ගොටාබයට . එළියේ නාට්ටි හැදුනේ , මිනිස්සු අන්දන කැම්පේන් ඔක්කොම හැදුනේ ගොටාව උස්සන්න ඉතින් අර රැල්ලට යන බයියෝ ඒ පැත්තට ගියා වඳ කොත්තු කකා වඳ බෙසියර් ඇදගෙන .
    උන්ට ඒ ප්‍රශ්න වලින් පොඩ්ඩක් එලියට ගිහින් ඒක දිහා බලන්න තේරෙන්නේ නෑ ඇයි මේ චන්දෙ කාලෙම මෙහෙම දේවල මේ විදියට වෙන්නේ කියලා ..

    බයියෝ කියන්නේ කවුරු හරි බොරුවට "එළියේ හිම වැටෙනවා බන් පට්ට සීතලයි " කියලා ඇතුලේ ඉදන් හිතට වදින විදියට රගපෑවොත් ඌ ත් එක්ක ඔව් පට්ට සීතලයි තමයි කියලා ගැහි ගැහි ඉන්න උන් වගේ ජාතියක් .
    ------ Post added on Aug 28, 2024 at 5:12 AM
    ඔය කියන විදිහට බයියෝ npp එකට හැරිලා නෑ.. උන් සමාජ මතයක් ගොඩ නගන්න හැදුව ඒවා fail.. චන්ජෙන් පස්සේ npp එකේ උන් හොයාගන්නත් නැති වෙන්වා.. අයෙත් එලි බහිනේ අවුරුදු දෙකකට පස්සේ :ROFLMAO:

    ඒ පාර අපත මාලිමා කොමියුනිස්ට් ජෙප්පොන්ටත් කඩේ යනවද උඹ..😹😹😹😹😹
    පට්ට බොරු බං කියලා තියෙන්නේ ... මොකද අපේ පැත්ත නගරබද වෙලත් ජෙප්පොන්ව එලෙව්වා ..:lol:
    ------ Post added on Aug 28, 2024 at 5:21 AM
     
    • Haha
    • Like
    Reactions: Jack London and dxx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම

    එකා පිටිපස්සේ එකා යනව වගේ පෝලිමේ "මෙදා පාර මාලිමාවට" කිව්වට ගොඩක් 69 බේසිකයන්ට කිසිම idea එකක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    ඔය කියන විදිහට බයියෝ npp එකට හැරිලා නෑ.. උන් සමාජ මතයක් ගොඩ නගන්න හැදුව ඒවා fail.. චන්ජෙන් පස්සේ npp එකේ උන් හොයාගන්නත් නැති වෙන්වා.. අයෙත් එලි බහිනේ අවුරුදු දෙකකට පස්සේ :ROFLMAO:
    මම බයියෝ කියන උනවයි පක්ෂ වල ගූ කන උනවයි වෙනස් විදියට ගන්නේ .
    සමහර් උන් ඉන්නව පක්ෂ වල උන්ගේ ගූත් කන නිසා ඇලිල ඉන්න .

    පොහොට්ටුව්ට චන්දෙ දීපු ලක්ෂ 69 අතරේ ගොඩක් ඉන්නේ රැල්ලට යන බයියෝ . උන් ටික ගොඩක් මේ පාර මාලිමාව්ට .
    තව ඉන්නව ඇත්තටම හිතල බලලා තීරණ අරන් චන්දෙ දෙන උන්. උන්ට වැරද්දක් කියනන් බෑ , උන් කැමති පැත්තකට දෙයි .
    තව ඉන්නව මොන බෙට්ටත් සුවදයි කියපු උන්

    ඔතනින් මොන බෙට්ටත් සුවද්යි කියපු උන් ටික තමයි ගෝටා අච්චර පිස්සු කෙලිද්දීත් ඌ තමයි එකම නායකයා , දැන් නාමල් තමයි නායකයා කියන උන් . උන් ගැන කතා කරල වැඩක් නෑ . unp jvp හැම පක්ෂෙම ඉන්නව උන් . ඉරෝස්න් වගේ උන් . උන් බයියෝ නෙවෙයි තැරි දාර පුනක්කු ගූ කන බයියෝ . .

    උබ මොන ගොඩට වැටෙන්නේ කියලා බලපං ගොට්ට චදනේ දීපු එකෙක් විදියට .
     
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මිනිස්සුත් එක්ක ඉන්න අපිටනේ මේ කියන්නේ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    ඉතින් මිත්‍ර වරුනී "සොරුන් තැනූ දේශයක් නොමැත" .ඔබත් ජන්දය දිනයේදී නිවැරදි ම තීන්දුව පසු තැවිල්ලක් නොවීමට NPP ඉදිරියේ සටහන් කරන්න.
    NPP එකෙන් පාරිලිමේන්තු එන 120ක් විතර උන් ,
    පළාත් සභා , ප්‍රාදේශීය සභා වලට තෙරෙනේ උන් ,
    හොරු නෙවෙයි කියලා උබට සහතික වෙන්න පුලුවන් ද ?

    අනුරලා , හදුන්ලා , ලාල් , සමන්ත , හේවගේ , අර ඉස්කෝලේ යන්නේ නැතුව පඩි ගන්න ගුරා ,
    තමන්ට බලය ලැබුනම හොරකම් නොකරයි කියලා උබට සහතික වෙන්න පුලුවන් ද ?
    බැරි නම් ඔය එක එකාට උන් හොරු නෙවෙයි කයලා ලේබල් ගහන්න එපා . උබ දන්නෙත් නෑ , උබ දැකලත් නෑ උන්ට බලයක් අත්ට ආවම හැසිරෙන විදිය .

    හෙළ උරුමය , සිහල උරුමය වගේ පක්ෂ හාමුදුරුවෝ ගොඩක් එක්ක , සුදු ඇදගෙන , ලස්සන වචන කතා කරගෙන එද්දී නිකමට වත් හිතුවද උන් හොරකම් කරයි , සල්ලි වෙනුවෙන් ඕන වැඩක් කරයි , උන් උන් රණ්ඩු වෙයි වගේ ?
    එච්චර සීලයක් සමාදන් වෙලා ආගමට දහමට බරව ඉන්න උනුත් බලය ගත්තට පස්සේ හැසිරෙන විදියට අපිට් කියන්න බැරි නම් ජෙප්පෝ ගැන කවර කතාද . :rofl:

    අනික මේ දවස් වල කෝටි ගන්න වියදම් කරන් , බලයට එන්න ඔච්චර දගලන්නේ ලංකාවේ සිස්ටම් චේන්ජ් කරල , ලස්සන ලංකාවක් හදන්න වගේ හිතෙනවා නම් පව් ඉතින්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බත් මුට්‍ටිත් හොරෙන් උස්සන් ගිය ජෙප්පෝ හොරු නෙමෙයිලු..අනේ මෙහෙමත් මොළේ කචල් ජෙප්පො😹😹😹😹😹
     
    • Haha
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    වලේ පතුලෙම ඉන්න කොට තමා අත්හදා බලන්න හොදම

    මේක නම් බොරු නේ බන් .

    උබ වලක වැටිලා ඉද්දි උබ දන්නා දේවල් පාවිච්චි කරල මුලින් ගොඩ එන්න හදනව ද නැත්නම් අලුත් භෞතික විද්‍යාත්මක තියරි කල්පනා කරනවද ?
    exam එකක් කෙලවලා ඉද්දි , දන්නා කරල තියන දේවල් වලින් මුලින් ගේමක් ගහගන්න හදනවද නැත්නම් කවදාකවත් කරල නැති දේවල් ඒ වෙලාවේ කරන්න පටන් ගන්නවා ද ??
     
    • Like
    Reactions: xVOLDYx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,281
    113
    දෙහිවල
    බයියො ඉස්සර අවුල් උනාට මේ පාර උන් ජාතික විරයෝ අපිට..
    ඒකනිසා බයියො, නානලා, දෙමල බඩ්ඩ කියලා බේදයක් අපේ නැහැ 🧭

    #අනුරටකෝටියක් #අනුරයිහරිනියි