1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම
2. සිස්ටම් චේන්ජ් එකක අවස්යතාවය දැඩිව විස්වාස කල පිරිසක් වීම සහ ගෝටාභය ඇතුලු රජපක්ශ පිරිස සහ වටේ සිටි දේශපාලකයින් ඔවුන්ගේ විස්වාසය පලුදු කිරීම නිසාවෙන් විස්වාස කල හැකී එකම පිරිස NPP යැයි විස්වාස කිරිම
3. 94 චන්ද්‍රිකා සමයේදී 88/89 භීශනයට විරුද්දව චන්දය පාවිච්චි කොට UNP
කෲර පාලනය පලවා හැරීමට එක්ව සටන් කල කන්ඩායමක් නිසා ඔවුන්ගේ ඇති අන්නෝන්‍ය අවබෝධය
4. 2005 සමයේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මගින් රට දෙකඩ කිරිමේ UNP අපේක්ශාවන් සුනු විසුනු කිරීමට ගමේ දේශපාලනය කිරිමේ ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයා සහ ජවිපේ අතර ඇති අන්නෝන්‍ය සුහදතාව හේතුවෙන්
(ඉහත 3 සහ 4 අවස්තා දෙකේදීම සිය විරුද්ධවාදියා ඌයේ UNP පාලනයන්ය)
5. මීට අමතරව තමන්. පෙර ගන්නා ලද දේශපාලන තීන්දු තීරන නිසා රට මේ තත්වයට පත් උන බව හොදින් අවබෝධකරගෙන නැවත දූශිත දේශපාලකයන්ගේ අතකොලුවක් නොවි සැබෑ දේශපාලන වෙනසක් බලා පොරොත්තු වීම.
ඉතින් මිත්‍ර වරුනී "සොරුන් තැනූ දේශයක් නොමැත" .ඔබත් ජන්දය දිනයේදී නිවැරදි ම තීන්දුව පසු තැවිල්ලක් නොවීමට NPP ඉදිරියේ සටහන් කරන්න.
වලේ පතුලෙම ඉන්න කොට තමා අත්හදා බලන්න හොදම

අනේ අපේ උන්ට සිස්ටම් චේන්ජ්!!