ඇයි ගමේ පොහොට්ටු සමාජිකයෝ මාලිමාවට හැරුනේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    69 ලක්සෙන් බහුතරයක් පාවෙන චන්ද අනුරට ලැබෙයිද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    සහෝදර සහෝදරියනි,

    ආණ්ඩුවක් යනු කුමක්දැයි කියා 22දා සිට අපි තොපට පෙන්වන්නෙමු

    මීට
    අනුරයියා ඇතුළු මාලිමාවේ සැට් එක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම

    2. සිස්ටම් චේන්ජ් එකක අවස්‍යතාවය දැඩිව විස්වාස කල පිරිසක් වීම සහ ගෝටාභය ඇතුලු රජපක්ශ පිරිස සහ වටේ සිටි දේශපාලකයින් ඔවුන්ගේ විස්වාසය පලුදු කිරීම නිසාවෙන් විස්වාස කල හැකී එකම පිරිස NPP යැයි විස්වාස කිරිම

    3. 94 චන්ද්‍රිකා සමයේදී 88/89 භීශනයට විරුද්දව චන්දය පාවිච්චි කොට UNP
    කෲර පාලනය පලවා හැරීමට එක්ව සටන් කල කන්ඩායමක් නිසා ඔවුන්ගේ ඇති අන්නෝන්‍ය අවබෝධය

    4. 2005 සමයේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මගින් රට දෙකඩ කිරිමේ UNP අපේක්ශාවන් සුනු විසුනු කිරීමට ගමේ දේශපාලනය කිරිමේ ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයා සහ ජවිපේ අතර ඇති අන්නෝන්‍ය සුහදතාව හේතුවෙන්

    (ඉහත 3 සහ 4 අවස්තා දෙකේදීම සිය විරුද්ධවාදියා ඌයේ UNP පාලනයන්ය)

    5. මීට අමතරව තමන්. පෙර ගන්නා ලද දේශපාලන තීන්දු තීරන නිසා රට මේ තත්වයට පත් උන බව හොදින් අවබෝධකරගෙන නැවත දූශිත දේශපාලකයන්ගේ අතකොලුවක් නොවි සැබෑ දේශපාලන වෙනසක් බලා පොරොත්තු වීම.



    ඉතින් මිත්‍ර වරුනී "සොරුන් තැනූ දේශයක් නොමැත" .ඔබත් ජන්දය දිනයේදී නිවැරදි ම තීන්දුව පසු තැවිල්ලක් නොවීමට NPP ඉදිරියේ සටහන් කරන්න.

    වලේ පතුලෙම ඉන්න කොට තමා අත්හදා බලන්න හොදම

    View attachment 235674
    Pottuwo redda asse dagena kanawo kiyanna nam epa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    1. බොහොමයක් ගමේ පොහොට්ටු සාමාජිකයි ජාතිකවාදී වාමන්ශික නැබුරුවක් සහිත පිරිසක් වීම එම නිසා සජබ හෝ රනිල්ට වඩා ඔවුන්ගේ අභ්‍යන්තරික බැදීම NPP හා සමපාත වීම
    ඔව් මෝඩ ජෙප්පන්ට තියෙන්නේ ගොබ්බ රට බංකොලොත් කරපු වාමාංශික රාජපක්ෂ ප්‍රතිපත්තිමනේ :lol:



    රැකියා විරහිත උපාධි ධාරීන් කියල අවුරුද්දට 50,0000 විතර සංවර්ධන නිලාධාරි වගේ බොරු රස්සා හදලා රජයේ සේවකයෝ වැඩි කරන එක ගත්තත්, බිලියන ගණන් පාඩු උනත් restructure/privatise නොකර SOE දිගටම පවත්වාගෙන යාම ගත්තත්, cost එකට අඩුවෙන් fuel විකුණලා price formula නැතිව ceypetco බිලියන ගණන් පාඩු ලැබුව එක ගත්තත්, රජයේ සේවකයෝ ප්‍රමාණය අඩු නොකිරීම ගත්තත් ඔක්කොම JVP එකේ ප්‍රතිපත්ති. 2004-2005 චන්ද්‍රිකා එක්ක හැදුව 'රට පෙරට' ආණ්ඩුවට දාපු කොන්දේසි ඒවා, මහින්ද රාජපක්ෂ ලවා කරගත්තේ ඒවා. මහින්ද කරේ ඒවම දිගටම කරගෙන ආවා මිනිස්සු අන්දලා චන්ද ගන්න හොඳ හින්ද.




    Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.

    SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.

    2jqKAIg.png


    බලගතු මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ පසුගිය රාජපක්ෂ පාලනයන් පුද්ගලීකරනය කිරීමට විරුද්ධ වූ රාජ්‍ය අංශය සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ශ්‍රී ලංකාව සතුව ඇත.


    SOEs දේශපාලන පත්වීම් ලත් අයගෙන් පිරී ඇති අතර රේඛීය අමාත්‍යවරුන් විසින් ඔවුන්ගේ නිල ප්‍රතිපාදනවලට පිටින් වාහන ලබා ගැනීමට ද යොදා ගනී.

    රාජ්‍ය අංශය ද සෑම වසරකම රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පිරී ඉතිරී යන අතර, 2005 වසරේ සිට මැතිවරණ ජයග්‍රාහී උපාය මාර්ගයක් ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තෝරා ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ප්‍රචලිත කළ උපාය මාර්ගයකි.

    - https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/


    Sri Lanka’s JVP economic pillars questioned as forex shortages, default risks worsen


    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.



    ....

    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’


    2001-2004 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද සහ 2005 දී ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පාලනය විසින් වැලඳගත් ප්‍රධාන ප්‍රතිපත්ති කුළුණු තුනක්, මුදල් මුද්‍රණය මධ්‍යයේ රටේ විදේශ විනිමය සංචිත අවසන් වන විට ප්‍රශ්න කෙරෙමින් පවතී.


    2005 සිට ශ්‍රී ලංකාව පෞද්ගලීකරණය නවතා, ජීවිත කාලය පුරාවටම විශ්‍රාම වැටුප් සහිත රැකියා විරහිත උපාධිධාරීන් දස දහස් ගණනක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ආරම්භ කළේය.

    2001 සිට US Federal Reserve විසින් නිකුත් කරන ලද ‘mother of all liquidity bubbles’ වෙතින් ගෝලීය භාණ්ඩ මිල ඉහළ ගියත්, 2001 සිට 2003 දක්වා රුපියල ස්ථාවරව තබා ගැනීමට සහ උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීමට උපකාරී වූ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ද ශ්‍රී ලංකාව අතහැර දැමීය.


    2001 සිට 2003 දක්වා රාජ්‍ය සේවකයින් මිලියන 1.164 සිට මිලියන 1.043 දක්වා පහත වැටී ඇත. 2020 වන විට රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මිලියන 1.58 දක්වා වර්ධනය වී ඇත්තේ තවත් රැකියා විරහිත උපාධිධාරීන් 53,000 ක පිරිසකට බදු මුදල් ගසා කමිනි.
    ....


    ජනතා විමුක්ති පෙරමුණ සහ statist-ජාතිකවාදීන් පුද්ගලීකරනය 'ජාතික වත්කම් විකිණීම' ලෙස විස්තර කරමින් මතවාදය ප්‍රධාන ධාරාවට ගෙන ගිය අතර...

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    "From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being paid tax money."

    dZR97tF.jpg


    From 2005, Sri Lanka halted privatisation, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, expanding an already bloated public sector and denying any benefit of a peace dividend to the country.


    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    "පිටරට තෙල් මිල වැඩි වෙනකොට මෙහෙ තෙල්මිල වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද " - ප්‍රචාරක ලේඛම්, ජනතා විමුක්ති පෙරමුණ

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.


    2001 සිට 2004 දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රාජ්‍යය පුළුල් කිරීමට ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘රට පෙරට’ ආර්ථික රාමුවට සම්බන්ධ විය.

    රට පෙරට ආර්ථික රාමුව ගොඩනැගූ නාගරික බුද්ධිමතුන් විසින් වැලඳගත් ‘රාජ්‍ය සේවය කප්පාදු කිරීම' ගැන ජවිපෙ එකල වික්‍රමසිංහට බැන වැදුණි.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    Sri Lanka sees virtues of a fuel price formula as key JVP policy questioned



    Wednesday December 22, 2021 8:46 am

    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.
    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    මුදල් මුද්‍රණයෙන් පසු රට විදේශ විනිමය ගැටලුවලට මුහුණ දුන් බවත්, එක්සත් ජනපදයේ ලිහිල් ප්‍රතිපත්තිය මධ්‍යයේ ගෝලීය භාණ්ඩ මිල ද ඉහළ ගිය බවත්, පසුගිය පාලන සමයේ සමච්චලයට ලක් වූ ඉන්ධන මිල සූත්‍රයක ගුණ ශ්‍රී ලංකාවේ පාලක පරිපාලනය දැන් දකිමින් සිටින බව අමාත්‍යවරයකු පැවසීය.

    2000/2001 ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ එකල ප්‍රතිපත්තියට දොස් පැවරීය.

    එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි වත්මන් අමාත්‍ය විමල් වීරවංශ එය ‘ලෝක බැංකු plug’ ලෙස හැඳින්වූ අතර එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘රට පෙරට’ රාමුව විසින් වැළඳ ගන්නා ලදී.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/

    ඒ 2005 නේ. NPP හැවක් දාගෙන එන JVP ප්‍රතිපත්ති 2023 ත් ඒවගේම තමයි. 😁

    Cb4JXLh.jpg


    Coma එකක හිටිය අනුර කුමාර දිසානායක :lol:



    -

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති​

    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/
     
    • Sad
    Reactions: Jack London

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ගූ යන්නම අරගල ජෙප්පොන්ගෙන් ගුටි කාලා ගූ බේරේ බැහැලා සීතලේ වෙව්ල වෙව්ල ඉන්නකොට අරගල ජෙප්පො ප්ලේන්ටිය අතට දෙනකොට හිතේ තිබ්බ බයත් එක්ක කම්පනයට බැඳුන ඒ ආලය ටිකක් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය වගේ දෙයක්. හේතුව ඒකයි. බයි වේසාවොන්ට ඇති ප්‍රතිපත්තියක් නෑ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ranil ekka tharahata, ochara hallak one na ban attatama. unta raniyawa penna ba. ratata adarekata nemei. and samahara pohottu karayo kalakirila inne pohottuwa ekkama.
    රනිල් එක්ක තරහා නෑ ඌ සජියගේ ජන්ද කඩන ජොබ් එක ඉතා ප්‍රසස්තව කරගෙන යනවා 😂😂😂

    දෙඹරෙට ගල වැදිලා වගේ ..... උඹලා ඔලුවෙන් හිටගත්තත් රටේ මිනිස්සු කැමති නෑ බන් UNP කාරයන්ට ඒක උඹලට වඩා හොදට රනිල් දන්නවා ... ඒකනේ 2010,2015 UNP එකෙන් නැතුව එහෙන් මෙහෙන් ඇහින්දාස් සෙට් එකක් බිල්ලට දුන්නෙ . UNP එකට 88/89 මැරුන 60000 ශාපයෙන් මිදෙන්න බෑ
    ------ Post added on Aug 28, 2024 at 8:00 AM
     
    • Like
    Reactions: Cenon

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    මෙහෙමත් වෙන්න පුළුවන් :lol: :lol: :lol:

    "
    බේරෙ වැවේ බැහැලා හන්දිගානෙ ගුti කාපු තැරි දාර බයියෝ ඡන්දෙන් රිටන් එක දෙයිද?
    තමන්ට වෙච්ච දරාගන්න බැරි ලැජ්ජාව ඉදිරියේ අනෙක් සාධක ඔක්කොම මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්. ඒවා අදාළ නොවෙන්න පුළුවන්.

    හිමිච්චො වගේ සද්ද නැතුව ඉදලා ඡන්දෙ දවසට ගිහින් රනිල් ට කතිරෙ ගහලා එයිද ඔවුන්ට විහිළු කරන මාලිමාවෙ උන් එක්ක තියෙන තරහට?

    එයාලව විහිළුවට ගත්ත උන්ව ඡන්දෙන් පරාද කරල, ෆේස්බුක් එක පුරා විලාප දෙන හැටි බලල කුරිරු වින්දනයක් ලබාගන්න ඔවුන් බලන් ඉන්නවා වෙන්න බැරිද?

    දැනට මුහුදේ ගිලිලා වගේ පේන්න නොතිබ්බට එතන තියෙනවා ඡන්ද ලක්ෂ 35ක් විතර. ආතල් එකේ යන ටයිටැනික් නැව, නොදැනීම හැප්පෙන මුහුදේ ගිලිලා තියෙන අයිස් පරය ඒක වෙන්න බැරිද?

    - පැටී


    "
     
    • Haha
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මෙහෙමත් වෙන්න පුළුවන් :lol: :lol: :lol:

    "
    බේරෙ වැවේ බැහැලා හන්දිගානෙ ගුti කාපු තැරි දාර බයියෝ ඡන්දෙන් රිටන් එක දෙයිද?
    තමන්ට වෙච්ච දරාගන්න බැරි ලැජ්ජාව ඉදිරියේ අනෙක් සාධක ඔක්කොම මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්. ඒවා අදාළ නොවෙන්න පුළුවන්.

    හිමිච්චො වගේ සද්ද නැතුව ඉදලා ඡන්දෙ දවසට ගිහින් රනිල් ට කතිරෙ ගහලා එයිද ඔවුන්ට විහිළු කරන මාලිමාවෙ උන් එක්ක තියෙන තරහට?

    එයාලව විහිළුවට ගත්ත උන්ව ඡන්දෙන් පරාද කරල, ෆේස්බුක් එක පුරා විලාප දෙන හැටි බලල කුරිරු වින්දනයක් ලබාගන්න ඔවුන් බලන් ඉන්නවා වෙන්න බැරිද?

    දැනට මුහුදේ ගිලිලා වගේ පේන්න නොතිබ්බට එතන තියෙනවා ඡන්ද ලක්ෂ 35ක් විතර. ආතල් එකේ යන ටයිටැනික් නැව, නොදැනීම හැප්පෙන මුහුදේ ගිලිලා තියෙන අයිස් පරය ඒක වෙන්න බැරිද?


    - පැටී


    "

    ඕකුන් පැරදුණොත් නන් ආයේ මේවගේ වසල හමාරයි. සති දෙකකට විතර දිනන එකාට කියලම නෙට් තහනම් කරවන්න ඕනි.
     
    • Haha
    Reactions: pazzy12

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    නන්දලාල් මහත්තය නම් කිව්වේ එක්ස්පෙරිමන්ට් කරන්න වෙලාව නොවේ කියල. මොකද දන්නේ නැහැ එහෙම කිව්වේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නන්දලාල් මහත්තය නම් කිව්වේ එක්ස්පෙරිමන්ට් කරන්න වෙලාව නොවේ කියල. මොකද දන්නේ නැහැ එහෙම කිව්වේ
    දන්නෙ නෑ

    හොරු හදපු රටවල් නෑ බ්‍රෝ
    ------ Post added on Aug 28, 2024 at 8:07 PM
     
    • Like
    Reactions: Jack London