ඕකට හේතු කීපයක් තියෙනවා.
1. 2000 ක් කියනවට වඩා 1999.99 කිව්වම අපිට හිතෙනවා බඩුව එක්දාස් ගාණක් කියල.
2. සත 39, 69 වගේ ගණන් දාන්නෙ සිල්ලර බඩුවලට. එතකොට හිතෙන් ගණන් හදාගන්න අමාරුවෙනවා. තමන් ෂොපින් කාට් එකට දාගත්ත බඩුවල සම්පුර්ණ මිල හිතෙන් හදාගන්න බැරි නිසා ඔහේ දකින දකින බඩු කාට් එකට දාගන්නවා.
3. ඊළඟ ක්‍රමය තමයි භාණ්ඩවල ප්‍රමාණ හිතෙන් ගණන් හදන්න බැරි කරන එක. පහල තියෙන screenshot එක බලන්න. මේක මිනිස්සුන්ට ලාබ මොකක්ද කියල හිතෙන් හදන්න අමාරුයි