ඇයි චමල් එහෙම කරෙ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි චමල් එහෙම කරෙ

    ඇයි චමල් රාජපක්ෂ රෙජිස්ටර් කරපු නැති පක්ෂෙකින් ඇප තැන්පත් කලෙ
    රිජෙක්ට් වෙනව කියල දන්නෙ නැද්ද
    ස්වාධීන අපෙක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කරන්න තිබ්බනෙ

    දැන් වෙන හැම එකක්ම මෙගා නට්‍යයක් වගෙ තමා :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැරදීමක් වෙන්න ඇති
    ගෝඨට බැරි වුනොත් බැකප් එක විදිහට තියාගන්න ඇත්තෙ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,825
    113
    Only presidential candidate can enter counting station.
    May be so that Chamal can go and visit ballet counting sessions/stations.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැරදීමක් වෙන්න ඇති
    ගෝඨට බැරි වුනොත් බැකප් එක විදිහට තියාගන්න ඇත්තෙ

    Only presidential candidate can enter counting station.
    May be so that Chamal can go and visit ballet counting sessions/stations.

    අන්තිම මොහොතෙ හරි මොකක් හරි ලෙඩක් ඇදල ගෝටව අයින් කරයි කියල සැකයක් ඇති.

    එක තමා මට ආව ප්‍රශ්නෙ
    බැකප් එකට නම් රිජෙක්ට් වෙන්නේ නැතිව හරියට ඇප බදින්න එපැයි
    ප්ලැන් කරලා කරන වැඩක් රිජෙක්ට් වෙන්න කරන්නේ නැ නෙ

    මෙකත් නිකන් අර දිනෙ වරද්දල විශ්වාසභංගයක් ගෙනවා වගෙ තමා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    api nam back up damma kalin a lapa kotata bari unoth Web Mahesh innawa:yes:;);):yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක තමා මට ආව ප්‍රශ්නෙ
    බැකප් එකට නම් රිජෙක්ට් වෙන්නේ නැතිව හරියට ඇප බදින්න එපැයි
    ප්ලැන් කරලා කරන වැඩක් රිජෙක්ට් වෙන්න කරන්නේ නැ නෙ

    මෙකත් නිකන් අර දිනෙ වරද්දල විශ්වාසභංගයක් ගෙනවා වගෙ තමා

    උන්ගෙ වැඩ වල කිසි පිලිවෙලක් නෑ බං
    හරියි කියල හිතාගෙන වැරදියට කරන්න ඇති ඉතිං reject වුනා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එක තමා මට ආව ප්‍රශ්නෙ
    බැකප් එකට නම් රිජෙක්ට් වෙන්නේ නැතිව හරියට ඇප බදින්න එපැයි
    ප්ලැන් කරලා කරන වැඩක් රිජෙක්ට් වෙන්න කරන්නේ නැ නෙ

    මෙකත් නිකන් අර දිනෙ වරද්දල විශ්වාසභංගයක් ගෙනවා වගෙ තමා
    මැකොට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලියාපදිංචි නොකල පක්ෂෙකින් චන්දෙ ඉල්ලන්න පුලුවන්:eek::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    එක තමා මට ආව ප්‍රශ්නෙ
    බැකප් එකට නම් රිජෙක්ට් වෙන්නේ නැතිව හරියට ඇප බදින්න එපැයි
    ප්ලැන් කරලා කරන වැඩක් රිජෙක්ට් වෙන්න කරන්නේ නැ නෙ

    මෙකත් නිකන් අර දිනෙ වරද්දල විශ්වාසභංගයක් ගෙනවා වගෙ තමා

    Grahayo neecha unama ehema thamai ban :(

    Dan baysan la kiyai ekath plan ekak, balan hitapanko kiyala
    Mama kiwwe widagda bayyo gena honde :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුර කුමාරත් රෙජිස්ටර් කරපු නැති එකකින් නේද නම දාල තියෙන්නෙ. ඒක අවුලක් නැතුව ඇති
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැකොට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලියාපදිංචි නොකල පක්ෂෙකින් චන්දෙ ඉල්ලන්න පුලුවන්:eek::yes:

    ඔව් එහෙම කතාවක් මැකෝ සියා කිව්වා... හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටත් පුළුවන් කිව්වනේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මැකොට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලියාපදිංචි නොකල පක්ෂෙකින් චන්දෙ ඉල්ලන්න පුලුවන්:eek::yes:

    ඔව් එහෙම කතාවක් මැකෝ සියා කිව්වා... හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටත් පුළුවන් කිව්වනේ

    එ කිව්වේ මන්ත්‍රී වෙච්ච කෙනෙකුට ස්වාධීන අපෙක්ශකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා.
    උන්ට පක්ෂයක් ඔනි නැ

    චමල් පොදුජන එක්සත් පෙර්මුණ කියල ලියාපදිංචි නොකළ පක්ෂෙකට ඇප බැදලා තියෙන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර කුමාරත් රෙජිස්ටර් කරපු නැති එකකින් නේද නම දාල තියෙන්නෙ. ඒක අවුලක් නැතුව ඇති

    අනුර මොන පක්ෂෙකට ද ඇප බැදලා තියෙන්නේ :eek:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර මොන පක්ෂෙකට ද ඇප බැදලා තියෙන්නේ :eek:

    අනුරගේ ඇප බැඳලා තියෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් ...ඉල්ලන්නේ මොකෙන්ද දන් නෑ
    ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුර මොන පක්ෂෙකට ද ඇප බැදලා තියෙන්නේ :eek:
    National Peoples Movement කියල එකකට :P

    71257448_2108673786105936_2246118323571916800_n.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒකනේ බන් දැන් නාමයෝජනා දෙද්දී නම වෙනස් කරන්න බෑ නෙ.

    උන් හත්පොලේම නානවා නේද... එතකොට NPM එන්නේ NPP එකෙන්ද බන්..මන් දැක්කා බල්බෙන් කියලා