ඇයි චමල් එහෙම කරෙ

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි චමල් රාජපක්ෂ රෙජිස්ටර් කරපු නැති පක්ෂෙකින් ඇප තැන්පත් කලෙ
    රිජෙක්ට් වෙනව කියල දන්නෙ නැද්ද
    ස්වාධීන අපෙක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කරන්න තිබ්බනෙ

    දැන් වෙන හැම එකක්ම මෙගා නට්‍යයක් වගෙ තමා :confused:

    ලිස්ට් එක බලපන්..එකේ ඉස්සරහ * තියෙන්නේ ඔය රිජිස්ටර් කරපු නැති පක්ෂෙකින් ඇප තැන්පත් කල අය.. JVP එකේ අනුරයටත් ඕක වලංගුයි ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් හත්පොලේම නානවා නේද... එතකොට NPM එන්නේ NPP එකෙන්ද බන්..මන් දැක්කා බල්බෙන් කියලා
    National Peoples Movement(NPM) එක ඇප බැඳලා තියෙන්නෙ National Peoples Party (NPP) කියල එකකින්
    අනුර කුමාර National Peoples Power(NPP) කියල එකකින් කැම්පේන් කරන ගමන් ඇප බැඳලා තියෙන්නෙ National Peoples Movement (NPM) කියල එකකින්.

    මහ විකාරයක් නෙ මේක :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    National Peoples Movement(NPM) එක ඇප බැඳලා තියෙන්නෙ National Peoples Party (NPP) කියල එකකින්
    අනුර කුමාර National Peoples Power(NPP) කියල එකකින් කැම්පේන් කරන ගමන් ඇප බැඳලා තියෙන්නෙ National Peoples Movement (NPM) කියල එකකින්.

    මහ විකාරයක් නෙ මේක :baffled:

    plus NPM එකේ facebook page එකේ NPP එකට බනිනවා... මුන් මේ පාරත් කරන්නේ හොද ඇන්දීමක්..ඔයා දෙක එකතු වේවි චන්දෙ ලං වෙද්දී ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක තමා මට ආව ප්‍රශ්නෙ
    බැකප් එකට නම් රිජෙක්ට් වෙන්නේ නැතිව හරියට ඇප බදින්න එපැයි
    ප්ලැන් කරලා කරන වැඩක් රිජෙක්ට් වෙන්න කරන්නේ නැ නෙ

    මෙකත් නිකන් අර දිනෙ වරද්දල විශ්වාසභංගයක් ගෙනවා වගෙ තමා
    ඔන්න ඉතින් කිව්වා පුතා......
    ලියාපදිංචි නොවූ පක්ෂේකින් ඉල්ලන්න පුළුවන් බට් ස්වාධින අපේක්ෂකයෙක් විදියට.......
    මැතිවරණ නීති රීති කියවලා එන්ඩකෝ:cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න ඉතින් කිව්වා පුතා......
    ලියාපදිංචි නොවූ පක්ෂේකින් ඉල්ලන්න පුළුවන් බට් ස්වාධින අපේක්ෂකයෙක් විදියට.......
    මැතිවරණ නීති රීති කියවලා එන්ඩකෝ:cool:

    නාගා fanලා දන්නේ උ කියන එක විතරයි.. :lol::lol: පව් තාම නාගා ඈප මුදල් බැදලා නැහැ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් චමල්ට මඩ ගහන්ඩ හදල ඉල්ලගෙන කාල...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එ කිව්වේ මන්ත්‍රී වෙච්ච කෙනෙකුට ස්වාධීන අපෙක්ශකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා.
    උන්ට පක්ෂයක් ඔනි නැ

    චමල් පොදුජන එක්සත් පෙර්මුණ කියල ලියාපදිංචි නොකළ පක්ෂෙකට ඇප බැදලා තියෙන්නේ
    ලියාපදිංචි නොකල එකකිනුත් පුලුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයක් දරපු එකෙක්ට ලියාපදිංචි පක්‍ෂයකින් ඇප බදින්න නාම යෝජනා භාර දෙන්න තහනමක් නෑ.... ජේවිපියත් මම හිතන්නේ ඇප තැන්පත් කළේ ලියාපදිංචි නොකළ පක්‍ෂයකින්....​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නාගා fanලා දන්නේ උ කියන එක විතරයි.. :lol::lol: පව් තාම නාගා ඈප මුදල් බැදලා නැහැ :lol::lol:

    naga kohe apa mudal bandinada thama UK citizenship ekak tiyagana wena ekakata hethu wela supp ekak denawa dan porage wiwastha katha mokuth na salli tika ekathu kara gatha eka ganath kathawak na.:lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>
    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයක් දරපු එකෙක්ට ලියාපදිංචි පක්‍ෂයකින් ඇප බදින්න නාම යෝජනා භාර දෙන්න තහනමක් නෑ.... ජේවිපියත් මම හිතන්නේ ඇප තැන්පත් කළේ ලියාපදිංචි නොකළ පක්‍ෂයකින්....​
    </b>

    :yes::yes::yes: ow meke kisima parhsnayak na.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    National Peoples Movement(NPM) එක ඇප බැඳලා තියෙන්නෙ National Peoples Party (NPP) කියල එකකින්
    අනුර කුමාර National Peoples Power(NPP) කියල එකකින් කැම්පේන් කරන ගමන් ඇප බැඳලා තියෙන්නෙ National Peoples Movement (NPM) කියල එකකින්.

    මහ විකාරයක් නෙ මේක :baffled:
    අනුරගෙ එකත් රිජෙක්ට් ඇති
    ඔන්න ඉතින් කිව්වා පුතා......
    ලියාපදිංචි නොවූ පක්ෂේකින් ඉල්ලන්න පුළුවන් බට් ස්වාධින අපේක්ෂකයෙක් විදියට.......
    මැතිවරණ නීති රීති කියවලා එන්ඩකෝ:cool:
    උබට ඔනි නම් කියවලා වරෙන්
    කොමා කියල තියෙන්නේ අලුත් පක්ශ ලියාපදිංචි කරන්න බැ කියල
    සම්පූර්ණ ලිස්ට් එක බලපන්
    Independent කියල ඉන්නෙ ස්වාධීනව ඉල්ලන උන්.

    ලියාපදිංචි නොකල එකකිනුත් පුලුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනුරගෙ එකත් රිජෙක්ට් ඇති

    උබට ඔනි නම් කියවලා වරෙන්
    කොමා කියල තියෙන්නේ අලුත් පක්ශ ලියාපදිංචි කරන්න බැ කියල
    සම්පූර්ණ ලිස්ට් එක බලපන්
    Independent කියල ඉන්නෙ ස්වාධීනව ඉල්ලන උන්.

    :lol: පටලව ගන්න එපා... උඹත් හරියට නාගා වගේමයි... ව්‍යවස්ථාවත් පටලවගෙන හත්පොලේ ගාගෙන දැන් බුවා සයිලන්ට්... උඹල තවමත් දගලනවා... පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක්ට ස්වාධීනව ඉල්ලන කොට ලියාපදිංචි කරපු නැති පක්‍ෂයකින් ඉල්ලන්න තහනමක් නෑ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි චමල් රාජපක්ෂ රෙජිස්ටර් කරපු නැති පක්ෂෙකින් ඇප තැන්පත් කලෙ
    රිජෙක්ට් වෙනව කියල දන්නෙ නැද්ද
    ස්වාධීන අපෙක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කරන්න තිබ්බනෙ

    දැන් වෙන හැම එකක්ම මෙගා නට්‍යයක් වගෙ තමා :confused:

    ස්වාධීන අපේක්ෂකයෙක් තමයි එයා, ටොයියො ගෝට්ටට කෙලෙව්වනම් ඡන්ද දායකයො අනාත වෙනවා ඒකයි එහෙම කලේ.... බේරුමක් නෑ ටොයියොන්ට තරඟ කරන්නම වෙනවා තනියම දිනන්න බෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol: පටලව ගන්න එපා... උඹත් හරියට නාගා වගේමයි... ව්‍යවස්ථාවත් පටලවගෙන හත්පොලේ ගාගෙන දැන් බුවා සයිලන්ට්... උඹල තවමත් දගලනවා... පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක්ට ස්වාධීනව ඉල්ලන කොට ලියාපදිංචි කරපු නැති පක්‍ෂයකින් ඉල්ලන්න තහනමක් නෑ....

    නඩු තීන්දුව එක්ක පොඩ්ඩක් කචල් කට්ටියට....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :lol: පටලව ගන්න එපා... උඹත් හරියට නාගා වගේමයි... ව්‍යවස්ථාවත් පටලවගෙන හත්පොලේ ගාගෙන දැන් බුවා සයිලන්ට්... උඹල තවමත් දගලනවා... පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක්ට ස්වාධීනව ඉල්ලන කොට ලියාපදිංචි කරපු නැති පක්‍ෂයකින් ඉල්ලන්න තහනමක් නෑ....

    සාක්ෂි දාපන්කො කියව කියව ඉන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනුරගෙ එකත් රිජෙක්ට් ඇති

    රතු අලි පැටියගේ රිජෙක්ට් වෙන්න :shocked::shocked: එහෙනම් කොමාටත් FCID නඩුවක් සුවර් :lol::lol: බලන් ඉඩපන්කෝ රිජෙක්ට් වෙනකන් ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රතු අලි පැටියගේ රිජෙක්ට් වෙන්න :shocked::shocked: එහෙනම් කොමාටත් FCID නඩුවක් සුවර් :lol::lol: බලන් ඉඩපන්කෝ රිජෙක්ට් වෙනකන් ;)

    සජිත්ගෙ රිජෙක්ට් වුනත් අනුරගෙනම් එහෙම වෙන්නෙ නෑ ලොවෙත්