එක සංකේත වැඩවර්ජනයක් බන් එක දවසයි තිබ්බේ. තැපැල් කනිජතෙල් විතරයි එකත්

බදු මිල වැඩි කියල නෙමයි කරන්න හැදුවේ, යුද්දේට මුවා වෙලා හොරකම් කරන එක ගැන කියල.

. අවරුදු 10 කට කලින් නේ. උබට එතින් වෙනස් කරන්න පුළුවන් ඕනි ඕනි විදියට
ජෙප්පෝ දිගටම මහින්ද එක්ක ආණ්ඩු කළා නම් මහින්දගේ හොරකම් මැරකම් වලට ඔඋලුව් නවාගෙන තියන ලක්ෂ 8 නැති වෙන ලින් එකක් තිබ්බේ. කොහොමත් සන්දාන ගැහුවගෙන් ජෙප්පන්ට උනේ විනාසය විතරයි.
අපිත් අර යුද්දේ නිසා සපෝට් එකක් දුන්නත් නැත්තම් ඒ කාලේ ජ්විපි එක තිත්ත වෙලා තිබ්බේ. විමල් විරවන්ස්හල එහෙම රගපු රගිල්ල දක්කම්. උන් තාම හිටියනම් දෙනවා රිෂාඩ් බදියුදුඉන්ත ට චන්දේ