ඇයි ජෙප්පො

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    උන් හැමෝටම බනිනවනෙ දූෂනයයි,වංචාවයි,හොරකමයි කියල අන්තිමට ඡන්දෙ ලංවුනාම එහෙටත් නෑ මෙහෙටත් නෑ ඡන්දත් නෑ..කාත් එක්ක හරි සංධානගතවෙලා දින්නොත් මිසක් ජෙප්පොන්ටනම් ගොඩයාමක් නෑ,එහෙම කාත් එක්ක හරි සෙට් වෙලා උනුත් පාර්ලිමේන්තුවට ආවොත් රටටත් හොඳක් වෙයි :rolleyes:
    anith pakshawalata baninne unge waraddakatane bn,dan balapan rata thiyana thana,mechchara kal hodata kalanam rata hodathanaka thiyenna ona,anika thama katada ekathuwenne degolloma horune bn
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක සංකේත වැඩවර්ජනයක් බන් එක දවසයි තිබ්බේ. තැපැල් කනිජතෙල් විතරයි එකත්:rofl:
    බදු මිල වැඩි කියල නෙමයි කරන්න හැදුවේ, යුද්දේට මුවා වෙලා හොරකම් කරන එක ගැන කියල. :rofl:. අවරුදු 10 කට කලින් නේ. උබට එතින් වෙනස් කරන්න පුළුවන් ඕනි ඕනි විදියට

    ජෙප්පෝ දිගටම මහින්ද එක්ක ආණ්ඩු කළා නම් මහින්දගේ හොරකම් මැරකම් වලට ඔඋලුව් නවාගෙන තියන ලක්ෂ 8 නැති වෙන ලින් එකක් තිබ්බේ. කොහොමත් සන්දාන ගැහුවගෙන් ජෙප්පන්ට උනේ විනාසය විතරයි.

    අපිත් අර යුද්දේ නිසා සපෝට් එකක් දුන්නත් නැත්තම් ඒ කාලේ ජ්විපි එක තිත්ත වෙලා තිබ්බේ. විමල් විරවන්ස්හල එහෙම රගපු රගිල්ල දක්කම්. උන් තාම හිටියනම් දෙනවා රිෂාඩ් බදියුදුඉන්ත ට චන්දේ:rofl:

    :rofl::rofl::rofl:

    ඒ කාලේ ගිය පත්තර වල නන් තිබ්බෙ බඩු මිල වැඩි නිසා කරන මහා වැඩ වර්ජනය කියල මිසක් සංකේත වැඩ වර්ජනය කියල එකක් නෙමේ. මිනිස්සුන්ගේ හොද කමට වැඩ වර්ජනේ සාර්තක උන් නැහැ. පත්තර වල ලින්ක් තාම නෙට් එකේ තියෙනවා. ඒවා බොරැ කරනන් බෑ නේ. මට කිසි දෙයක් වෙනස් කරන්න ඕනි නෑ.

    යුදේදට මුවා වෙලා හොරකන්? එහෙනන් ඕයි මහින්දයා යුද්දෙ ඉවර කරන්නෑ නේ. දිගටම කරන් යනවනේ. දැන් කියපන් ජනතා මතය හැදිල තිබ්බ නිසා ඒක කලා කියල. එතකොට 2005 ජනතා මතය තිබ්බෙ යුද්දෙ කරන්නද නැත්තන් සාමෙන් ගේම ගහන්නද කියලත් මතතද තියල අහන්න වෙනවා.

    2004 සන්ධාන ගහලා ආසන 41 අරන් ජෙප්පන්ට උන විනාසෙ මොකක්ද කියල අහන්න කැමති දැන්? සංධාන නැතිව ආසන 5-6 ගන්න එකද එතතොට ජයග්රහනය?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    :rofl::rofl::rofl::rofl:

    දේශපාලන උසිගැන්නිල්ලක් නෙවෙයි නන් බන් රතුපස්වල වතුර බීපු මිනිස්සු ලෙඩ්ඩු වෙන්න එපෑ. කෝ වතුර බීලා මැරිච්ච තියා අඩුගානේ බඩේ අමාරැව හැදිච්ච එකෙක් වත් ඉන්නවද? දූශණය වෙච්ච වතුර දැන් නැද්ද ඒ පැත්තෙ? උද්ඝෝශණ වලින් පස්සෙ එකපාර මැජික් එකකින් එහේ වතුර හොද උනාද දන්නෑ?

    ඔතන මිනියක් මරාගන්න මිනිස්සු උසි ගැන්නුවේ කවුද කියල දන්න උන් දන්නවා. ආමි එකත් ඒ උගුල් වලට අහු වෙලා නිකන් කිච වෙච්ච එක ගැනයි තියෙන කනගාටුව.
    ekapaara duushane wel na yakoo
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැනට මිනිසුන් හොරකම් වැරැද්දක් විදියට දකින්නේ නැහැ. එක දැනෙන්නේ නැහැ. මොකද හොරකම් කරන්නේ ත්ගමුන්ගේ වත්තට පැනල ගෙට පැනල නෙමයිනේ. ඒ නිසා එකෙන් මිනිසුන්න් ජවිපෙට හැරෙන්නේ නැහැ.

    අනිත් එක තමයි ජෙප්පෝ ආගම සංස්කෘතිය කියන දෙයින් බැහැර වෙලා තමයි ඉන්නේ. හැබැයි අනුරගේ යටතේ පොඩ්ඩක් ආගමික පැත්තට නැබුරුවක් තියනවා එක හොද දෙයක්. වසර 30 යුද්දයක් තිබ්බ රටක මිනිඔසුන් ජාතිවාදී විදියට චන්දේ දෙන්න බලනවා. අපිට එතනට තල්ලු වෙන්න බහ. එහෙම උනත් එකෙන් තව තවත් ජාති වදේටම රට තල්ලු වෙලා යාවි.

    කොහොම උනත් චන්ද බලාගෙන දේශපාලනය කලාම වෙන්නේ. අද දෙයි ජෙප්පන්ට හෙට වෙන් එකෙක්ට දෙයි. . එනිසා පුද්ගලයන් මිනිසුන් බලාගෙන පාක්ෂිකයන් හදාගන්නයි දෙහ්ස්පලය කල යුත්ත්ගේ. එතනත් වැරදිලා තියෙන්නේ ජවිපෙට

    සිංහල ජාතිය ගැන කතා කරන එකද ජාතිවාදය? එතකොට දෙමළ මිනිස්සු දෙමලු ගැන කතාකරන එකවත් මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සු ගැනම කතා කරන එකවත් ජාතිවාදේ නෙමෙයිද? සිංහල උන් බහුතරය නිසා අපි අරැන් කරන දේ ඉවසන් සංහිදියාව සංහිදියාව කිය කිය හිටියම හරිද?

    ජාතිවාද මුලින්ම අත අැර ගන්න ඕනි සුලු ජාතිය නේද? උන් ඒ ටික කරන් නැතුව අපිට විතරක් බණ කියන එකේ තේරැම මොකක්ද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ekapaara duushane wel na yakoo

    වතුර දූශණය උනා නන් දූශණය උනා. ඒක කාලෙකට පස්සෙ එකපාර නැතිවෙලා යන්නෙ නෑ. එහෙනන් අර උතුරැ මැද පැත්තෙ වකුගඩු සීන් එකත් නැතිවෙලා යන්න ඕනි. ඕක තනිකර දේශපාලන ලකුණු දාගන්න කරපු ගේම් එකක්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උන් හැමෝටම බනිනවනෙ දූෂනයයි,වංචාවයි,හොරකමයි කියල අන්තිමට ඡන්දෙ ලංවුනාම එහෙටත් නෑ මෙහෙටත් නෑ ඡන්දත් නෑ..කාත් එක්ක හරි සංධානගතවෙලා දින්නොත් මිසක් ජෙප්පොන්ටනම් ගොඩයාමක් නෑ,එහෙම කාත් එක්ක හරි සෙට් වෙලා උනුත් පාර්ලිමේන්තුවට ආවොත් රටටත් හොඳක් වෙයි :rolleyes:
    sandananam kathakaranna epa :angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රතුපස්වල තිබ්බේ ජේ විපි ලයින් එකක් නෙමයි/ මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් නිසා එලියට බැස්ස. ප්‍රශ්නයක් නැති තැනකට කොහොමද බන් දෙහ්ස්පලන උසි ගැන්වීමක් වෙන්නේ.

    ආමි එක උගුල් වලට ඇහුනේ නැහැ බන්. ආමි එක පිළිපැද්දේ අණ. හිතුමතේට එහෙම උසිගන්විල වෙඩි තියන්න පුලුවන්නම් හරිම ආතල් නේ

    ප්රශන නැති තැන ප්රශන හදන්න පුලුවන්. උඹ එ්ක දන්නෙ නැද්ද.

    නැත්තන් උද්ගෝශණය කරන උන්ට ආමි එකට ගල් මුල් ගහන්න තරන් හයියක් ආවේ කොහොමද? එහෙම වෙන්න තරන් උනේ මොකක්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    anith pakshawalata baninne unge waraddakatane bn,dan balapan rata thiyana thana,mechchara kal hodata kalanam rata hodathanaka thiyenna ona,anika thama katada ekathuwenne degolloma horune bn
    අනිත් පක්ෂ වල හොරුනම් මිනිස්සු JVP එකට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ..කොල,නිල් නැතුව විකල්පය රතු විය යුතුනෙ එහෙනම් :rolleyes:
    sandananam kathakaranna epa :angry:

    බලේ නැතුව වෙනසක් කරන්ඩ බෑනෙ සැබෑ උවමනාවක් තිබ්බත්,ගොඩ යා හැකි ක්‍රමයක් තමා කිව්වෙ නැත්නම් ජෙප්පොන්ට හොඳ කාලයක් එන පාටක් පේන්නෙ නෑ. :baffled:
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    Maliban buscuits eketh bonus eka aduwen dunna kiyala cese ekak adala strike karalu neda 2000 ganan wala, Maliban eke trained staff godak ayin karalu oya case nisa, ita passe godak wetuna kiyanawa neda.