ඇයි තේරුම් නොගන්නෙ
මාව තෙරුම් නොගත්තටනං දැං කමක් නෑ
ඒත් මං වගේ අය සමාජෙ තව හම්බවුණොත් බොරු හිතේ ලෙඩ කියල නොසලකා ඉන්ඩ එපා
ඇත්තටම මේවා ස්නායු ආබාධ
මාව තෙරුම් නොගත්තටනං දැං කමක් නෑ
ඒත් මං වගේ අය සමාජෙ තව හම්බවුණොත් බොරු හිතේ ලෙඩ කියල නොසලකා ඉන්ඩ එපා
ඇත්තටම මේවා ස්නායු ආබාධ