ඇයි දන්ත ධාතූන් වහන්සේගේ ෆොටෝ එකක් මාලිගාවෙන් එළියට දෙන්නේ නැත්තේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ඇයි මචං දන්ත ධාතූන් වහන්සේගේ ෆොටෝ එකක් දළදා මාලිගාවෙන් එළියට දෙන්නේ නැත්තේ.

    යන්න බැරි කීදෙනෙක්ට බලලා සතුටු වෙන්න පුලුවන්ද එතකොට.

    මාලිගාවේම ඔෆීෂියල් ෆොටෝග්‍රෑෆර් කෙනෙක් ලව්වා එකක් ගන්න පුළුවන්නේ.

    දැන් තාක්ෂණය දියුණුයිනේ. ෆ්ෂලෑර් නැතුව ගන්න පුළුවන්.

    කවුරු හරි කියනවා ධාතූන් වහන්සේව නං කැමරා වලට එක්ස්පොස් වෙන්න හොඳ නෑ කියලා, එතකොට CCTV දාලා තියෙන්නේ.

    සහ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය එක දිගට මාස 3 ක් 4 ක් තිබ්බ නං රශ් එක අඩුවෙලා බලන්න ආස අය දැක බලා ගන්නවනේ.

    මමත් පුදුම අසාවෙන් හිටියේ දැක බලාගන්න, එත් මේ පෝලිම් දැක්කම යන්න හිතෙන්නේ නෑ.

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ නෙමෙයි මේ වෙන්නේ..


     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,476
    36,425
    113
    මැදමහනුවර
    0bqjITa.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,224
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැතැප්ම ගනං පෝලින් වල දවස් ගනන් තැපලා, අවුවේ වැස්සේ තැපලා පීඩා විඳලා, දාඩිය පෙරන් කිටි කිටියේ තදවෙලා, දහ පහලොවක් තෙරපිලා මැරිලා, බෙට්ට බාගන්න තැනක් නැතිව තදකරන් ඉඳලා, දහ දුක් විඳලා ඔව්වා බැලුවහම තමයි ඩෙයියොන්ගේ බුඩුන්ගේ ආසිර්වාදේ හම්බෙන්නේ🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හංගලා තියන කොට තමයි වටිනාකම

    ඇරලා තියෙන බඩු ගන්නේ කවුද

    💲