ඇයි දන්නෙ නෑ නේද - Delayed Release
මට Duloxetine 30mg කරලක් උදේට බොන්ඩ දීල තියෙනව
ඒක duloxetine DR ඒකක්
මම මේක ආයෙ බොන්ඩ ගත්ත බං...
අවුලක් වුණේ නැත්තං දිගටම බීල බලනව
කරලක් රුපියල් 35-40ක් වෙනව
ගෙදර ඉතුරු වෙලා තිබුණ කරල් 5ක්. ඒක ඉවර වුණාම ආයෙ ගන්ඩ වෙනව
අනික මේක serotonin norepinephrine reuptake inhibitor එකක්නෙ
මට Duloxetine 30mg කරලක් උදේට බොන්ඩ දීල තියෙනව
ඒක duloxetine DR ඒකක්
මම මේක ආයෙ බොන්ඩ ගත්ත බං...
අවුලක් වුණේ නැත්තං දිගටම බීල බලනව
කරලක් රුපියල් 35-40ක් වෙනව
ගෙදර ඉතුරු වෙලා තිබුණ කරල් 5ක්. ඒක ඉවර වුණාම ආයෙ ගන්ඩ වෙනවඅනික මේක serotonin norepinephrine reuptake inhibitor එකක්නෙ
Last edited: