අලුත් ජපන් Alto එක දැක්කා. ඇයි දැන් කට්ටිය එච්චර Alto ගන්නේ නැත්තේ?
64.90 bn dnaluth indian k10 ekath laksha 69k![]()
japan suziki alto eka keeyada?ලක්ශ හැට පහක් දීලා basic Indian වාහනයක් ගන්න මිනිස්සු කැමති නැහැ. ඊට වඩා හොඳ options එකක් ජපන් kai car එකක් ගන්න පුළුවන් තව ලක්ශ පහක් විතර දුන්නාම.
japan alto ganne nathiwa , same price range thiyena dihatsu mira eka ganne mokada machan ? deke loku wenasak na neda ?ඉන්දියන් අැල්ටෝ නම් ගන්න මිනිස්සු බය වුනේ අර සර් කෙනෙක් අැල්ටෝ ඵකක හයිවේ ඵකේ ගිහින් අැල්ටෝ ඵක පපඩමක් වුනාට පස්සේ..සර් ඵතනම මළා නේ..ජපන් අැල්ටෝ ඵක දැන් ගණන් වැඩියි..ලක්ෂ 70ට ඵහා...ඒකයි මාකට් නැත්තේ..
japan alto ganne nathiwa , same price range thiyena dihatsu mira eka ganne mokada machan ? deke loku wenasak na neda ?