ඇයි? දීර්ඝ නිවඩු වලදි ලංකාවෙ මිට්ටො වාහන හප්ප ගන්න එක වැඩි?

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113

    c6234f26-07ea-45ae-845b-b1228333e1dd_P18.jpg

    වෙලෙ දාගන්නවා,
    කනු වල අනිනවා,
    ලයිට් කනු කුඩු කරනවා,
    වගෙ ඒවල සිට, ජීවිත හානි දක්වාම වෙනවා.

    සාමාන්‍ය දවස් වලත් ඔකම වෙනවා, හැබැයි හයිප් වෙන්නෙ අඩුවෙන්..

    ---------------------
    මම අත්දැකපු දේවල් වලින් හිතෙන ලොකුම හේතුව කියලා හිතෙන්නෙ..

    ලෝන්ග් විකෙන්ඩ් හරි ට්‍රිප් යද්දි හරි, සිංහලු නොදන්න පාරවල් වල (කලින් ගිගින් නැති) තමන්ගේ කොම්ෆි සෝන් එකෙ යනවා වගෙ යනවා..
    (හොදම උදාහරන, වාහන ටික නිවාඩු වලට නුවර එලි යන විදිය, වංගු අස්සෙ ඉස්සර කරන් එනවා මූනට, අවිස්සාවේල්ල, කිතුලගල, හැටන් පාරෙ යන උන් )

    අතුරු කාරනා...

    30~40 කොටන බාග බැටරි පඩංගු ටික තව හෙනයක්, උන්ගෙ පස්සෙන් ගිහින් අනිත් උන්ගෙ ලෙවල් එක පනිනවා, එපාර කේස්

    පාරේ බාගයක් තියෙන්න නවත්වලා එලොවලු ගන්නවා, වෙන උන් එක්කො අරු එලොවලු අරන් ඉවර වෙනක්ම් ඉන්න ඔනෙ,

    මැප් එක බලන්නෙ පාරෙ මැද ඉදන්, ( හෝම් වර්ක් කරලා යන පාර පොඩ්ඩක් ස්ටඩි කරලා එන්නෙ නැ)

    මෙහෙ මිට්ටො එක්ක පාරෙ යනවා කියන්නෙත් එසෙ මෙසෙ වැඩක් නෙවෙ කියලා හිතෙන්නෙ
    ලෝන්ග් වීකෙන්ඩ් එකකට පාරට බැස්සම..
    497857468_1115702620581599_7918383622342863208_n.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගෙවල් වල දුං අල්ල අල්ල තියන වාහන ඔක්කොම පාරට දාගෙන යන්න හදනවා... අවුරුද්දටම එහෙම යන්නෙ දෙපාරක් හරි තුන්පාරක් හරි හින්දා උන්ට වාහන එලවගෙන යන එක පුරුදු නෑ... ඉතින් තාප්ප දිගේ කානු දිගේ වෙලවල් දිගේ බඩගානවා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    වාහන පාරට දාන ප්‍රතිශතය වැඩි වෙද්දි ඉතින් ඊට සාපේක්ශව අනතුරුත් වැඩි වෙනව
    කොළඹ සතිය පුරා වාහන අගලෙන් අගල තියන් යනවා. ඔච්චර කේස් නැ..

    ගෙවල් වල දුං අල්ල අල්ල තියන වාහන ඔක්කොම පාරට දාගෙන යන්න හදනවා... අවුරුද්දටම එහෙම යන්නෙ දෙපාරක් හරි තුන්පාරක් හරි හින්දා උන්ට වාහන එලවගෙන යන එක පුරුදු නෑ... ඉතින් තාප්ප දිගේ කානු දිගේ වෙලවල් දිගේ බඩගානවා...
    :yes: :yes:
    ------ Post added on May 14, 2025 at 4:36 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වාහන පාරට දාන ප්‍රතිශතය වැඩි වෙද්දි ඉතින් ඊට සාපේක්ශව අනතුරුත් වැඩි වෙනව

    ගෙවල් වල දුං අල්ල අල්ල තියන වාහන ඔක්කොම පාරට දාගෙන යන්න හදනවා... අවුරුද්දටම එහෙම යන්නෙ දෙපාරක් හරි තුන්පාරක් හරි හින්දා උන්ට වාහන එලවගෙන යන එක පුරුදු නෑ... ඉතින් තාප්ප දිගේ කානු දිගේ වෙලවල් දිගේ බඩගානවා...

    this. :yes:
     
    • Like
    Reactions: topkollek

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    ඇයි? දීර්ඝ නිවඩු වලදි ලංකාවෙ මිට්ටො වාහන හප්ප ගන්න එක වැඩි?
    c6234f26-07ea-45ae-845b-b1228333e1dd_P18.jpg

    වෙලෙ දාගන්නවා,
    කනු වල අනිනවා,
    ලයිට් කනු කුඩු කරනවා,
    වගෙ ඒවල සිට, ජීවිත හානි දක්වාම වෙනවා.

    සාමාන්‍ය දවස් වලත් ඔකම වෙනවා, හැබැයි හයිප් වෙන්නෙ අඩුවෙන්..

    ---------------------
    මම අත්දැකපු දේවල් වලින් හිතෙන ලොකුම හේතුව කියලා හිතෙන්නෙ..

    ලෝන්ග් විකෙන්ඩ් හරි ට්‍රිප් යද්දි හරි, සිංහලු නොදන්න පාරවල් වල (කලින් ගිගින් නැති) තමන්ගේ කොම්ෆි සෝන් එකෙ යනවා වගෙ යනවා..
    (හොදම උදාහරන, වාහන ටික නිවාඩු වලට නුවර එලි යන විදිය, වංගු අස්සෙ ඉස්සර කරන් එනවා මූනට, අවිස්සාවේල්ල, කිතුලගල, හැටන් පාරෙ යන උන් )

    අතුරු කාරනා...

    30~40 කොටන බාග බැටරි පඩංගු ටික තව හෙනයක්, උන්ගෙ පස්සෙන් ගිහින් අනිත් උන්ගෙ ලෙවල් එක පනිනවා, එපාර කේස්

    පාරේ බාගයක් තියෙන්න නවත්වලා එලොවලු ගන්නවා, වෙන උන් එක්කො අරු එලොවලු අරන් ඉවර වෙනක්ම් ඉන්න ඔනෙ,

    මැප් එක බලන්නෙ පාරෙ මැද ඉදන්, ( හෝම් වර්ක් කරලා යන පාර පොඩ්ඩක් ස්ටඩි කරලා එන්නෙ නැ)

    මෙහෙ මිට්ටො එක්ක පාරෙ යනවා කියන්නෙත් එසෙ මෙසෙ වැඩක් නෙවෙ කියලා හිතෙන්නෙ
    ලෝන්ග් වීකෙන්ඩ් එකකට පාරට බැස්සම..
    497857468_1115702620581599_7918383622342863208_n.jpg
    ගොඩක් මැරෙන්නෙ එලවන එවුන් නෙමෙ, පාරෙ යන එවුන්

    නිවාඩු කාලෙට නූගත් අඩුකුලේ කලු ජරාව වැඩී පාරවල් වල. ඒකයි ඇක්සිඩන්ට් වැඩි. :dull: 🥴 🥴
    Raten 75 baudhdha. Raten 85 wage sinhala
    ------ Post added on May 14, 2025 at 5:22 PM
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ගොඩක් මැරෙන්නෙ එලවන එවුන් නෙමෙ, පාරෙ යන එවුන්

    Raten 75 baudhdha. Raten 85 wage sinhala
    ------ Post added on May 14, 2025 at 5:22 PM
    ඔය ගාන නානල උනා නන් කෙළින්ම පාරේ වෙඩි තියාගන්නෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොඩි ට්‍රැෆික් එකක් හැදුන ගමන් අඩුකුලේ කැරි බල්ලෝ වමෙන් රින්ගනවා , වැරදි පැත්තෙන් ඉස්සර කරගෙන කෙලගෙන යනවා පිස්සු හැදිලා වගේ. ට්‍රැක් එකක යන්නේ නැ. එක ට්‍රැක් එකක් තියෙන පාරක වාහන පෝලින් තුනක් විතර හදාගන්නවා. අඩුකුලේ කැරියෝ හදන්න බෑ. ට්‍රැක් පන්නලා යන නූගත් පොන්න කැරියන්ට රුපියල් 50,000 ක විතර දඩයක් ගහලා ලයිසන් අවුරුද්දකට කැන්සල් කලා නම් එක දවසින් ඔය කුපාඩි වැඩේ කරන කාලකන්නි හැදෙනවා. :angry: :angry: :angry:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    ඩිස්කවරි පොන්නයාගේ පේන්ට් එක ගලවගෙන යන්න තිබුනේ. පොන්න පකයා වැරදි පැත්තේන් එනවා ලෝඩ් වගේ කරි පොන්නයා. ඔහොම නූගත් පොන්නයෝ තමයි ශ්‍රී ලන්කට්ටුවේ ඉන්නේ 🤮 🤮 🤮
     
    • Like
    Reactions: ilanganthilaka