Long weekend වලට මිනිස්සු පිට පළාත්වල trip යනවා. එතකොට වෙනදාට වැඩිය ඒ පාරවල තද බදයක් එනවා. ඊළඟට තමන්ට හුරු පාරක නෙවෙයි යන්නේ. පාර අයිනේ මොනවා හරි කෙහෙල්මලක් දැක්කම ඔහේ පාර මැද්දෙ වාහනේ නවත්තලා බහිනවා.
ඊළඟට කෙල්ලො, ගෑණු, පාරේ යන එවුන් මන් මත් කරවන shorts ඇඳලා ගියාම පාරේ යන එවුන් ඉස්සරහින් යන වාහනේ පස්ස නෙවෙයි බලන්නේ, වෙන පස්සක්.
ඊට පස්සේ වල සේවකයො නිවාඩු ගියාම බස් අඩුයි. ඉන්න රියදුරන්ට වෙනදාට වැඩිය වැඩ කරන්න වෙනවා. බස් අඩු නිසා තියෙන බස් එකට කට කපලා සෙනඟ. එතකොට වෙනදා ලස්සනට වංගුව කපලා ගත්තට දැන් බස් ඇදවෙලා යන්නේ. ඉතින් මොකද කරන්නෙ?