ඇයි දෙවියනේ එයාට තේරෙන්නේ නැත්තේ..!!

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඇයි දෙවියනේ එයාට තේරෙන්නේ නැත්තේ..!!

    407549_311257618913422_193218727383979_819783_1106455002_n.jpg




    "ඊයේ හවස මම මගේ ගෑණු ළමයත් එක්ක වැඩ ඉවර වෙලා බස් එකට යන වෙලාවේ පාර මාරු වෙන කොට තමා මේ ෆොටෝ එක මම ගත්තේ.Phone එක තිබුනේ එයාගේ අතේ වුනත් මම එයාගෙන් Phone එක උදුරගෙන තමයි මේ Photo එක ගත්තේ.
    ඒ වෙලාවේ එයාට ගොඩක් තරහා ගියා,පාර මැද සෙනග ඉස්සරහා මට නරක විදියට බැනලා Taxi එකක නැගලා යන්න ගියා. ඒ වෙලාවේ ඉදන් මේ වෙනකන්ම එයා මාත් එක්ක කතා කලේ නෑ. ඇයි දෙවියනේ එයාට තේරෙන්නේ නැත්තේ බල්ලෙක් කාර් එකක් Drive කරගෙන යනවා දකින්න ලැබෙන්නේ කොච්චර කලාතුරකින් ද කියලා?"


    SRC: කජුවත්ත එක්සත් Cricket සමාජය. re-post nam sorry..!!