ඇයි පුතේ මාව එපාද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    ඇයි පුතේ මාව එපාද?

    yeY0C4e.jpg

    ඇයි පුතේ මාව එපාද?

    මිය යන්නට පෙර ඇසට දෙළුම් ඉස්ම දැමීමට ගිය තම මවට තුන් වරක් පයින් ගැසූ රුසිරු චුටි පුතා 2013.04.21 මෙලොව හැර ගියා. ඒ මව් පියන් සමගින් බොරැල්ල ළමා රෝහලට ගිය පුතුව එහි කාර්ය මණ්ඩලයේ සෙවිකාවන් ඔහුව බාර ගැනීමට නොහැකි බව පවසමින් ඔවුන් ව එලවා ගත් පසුවය......... 'අයි පුතේ මාව එපාද???? යන වචන මවගේ මුවින් පිටවි රුසිරු පුතාට ඇසුනු අවසන් වචන කීහිපය විය යුතුය..... රජයේ රෝහලක කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ගේ ක්‍රියා කලාපයට ඔබ එකඟද????????? ඒ පිලිබඳව සමාජ කථිකාවකට කාලයයි මේ.

    :dull:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Boralle Lama Rohaley siyaluma workers lata [doctors lata Nurses lata ] salary gevanne ahinsaka podu mahajana thawage money bawa mathak karami.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුන එක හොදයි තව ටිකක් ලොකු උනත් කොච්චර කියල වද විදින්නද,,

    උඔ දන්නවද සහෝ...කොච්චර විරූපි වුනත් මොකක් වුනත් අම්මට ඒකේ වගේ වගක් නැතිබව...තාත්තලටත් එහෙමයි.....අපි පිටින් ඉඳන් මරුණ එක හොදයි කිව්වට.අම්මලා තාත්තලාට එක් දරා ගන්න බැහැ :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඔ දන්නවද සහෝ...කොච්චර විරූපි වුනත් මොකක් වුනත් අම්මට ඒකේ වගේ වගක් නැතිබව...තාත්තලටත් එහෙමයි.....අපි පිටින් ඉඳන් මරුණ එක හොදයි කිව්වට.අම්මලා තාත්තලාට එක් දරා ගන්න බැහැ :(

    :yes::(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රිච්වේ එකේ ඉන්නේ අමු කාලකන්නි පිරිසක් විශේෂයෙන් දොස්තරලා උන් ළමයින්ව උන්ගේ ප්‍රයිවට් හොස්පිටල් වලට ගෙන්න ගන්න ඕන වුනාම යමක් කමක් කරන්න පුළුවන් දෙමව්පියන්ගේනම් දරැවාව ගනන් ගන්නේ නැහැ ඕනාවට එපාවට බෙහෙත් කරන්නේ ඊට පස්සේ කියනවා අහවල් තැනට ගෙනියන්න කියලා. ළමෙක් ලෙඩ වෙලා ගිහින් බලන්න සික්කා ගේ ඉදන් රැස්පට් බලන්න ඕනා. සක්කිලි සෙට් එකක් ඉන්නේ. මම මේ කියන්නේ අත්දැකිමෙන්
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    රිච්වේ එකේ ඉන්නේ අමු කාලකන්නි පිරිසක් විශේෂයෙන් දොස්තරලා උන් ළමයින්ව උන්ගේ ප්‍රයිවට් හොස්පිටල් වලට ගෙන්න ගන්න ඕන වුනාම යමක් කමක් කරන්න පුළුවන් දෙමව්පියන්ගේනම් දරැවාව ගනන් ගන්නේ නැහැ ඕනාවට එපාවට බෙහෙත් කරන්නේ ඊට පස්සේ කියනවා අහවල් තැනට ගෙනියන්න කියලා. ළමෙක් ලෙඩ වෙලා ගිහින් බලන්න සික්කා ගේ ඉදන් රැස්පට් බලන්න ඕනා. සක්කිලි සෙට් එකක් ඉන්නේ. මම මේ කියන්නේ අත්දැකිමෙන්

    :frown::frown::frown: paraballo okunta ohma un dawasaka therei