ඇයි පුතේ මාව එපාද?
ඇයි පුතේ මාව එපාද?
මිය යන්නට පෙර ඇසට දෙළුම් ඉස්ම දැමීමට ගිය තම මවට තුන් වරක් පයින් ගැසූ රුසිරු චුටි පුතා 2013.04.21 මෙලොව හැර ගියා. ඒ මව් පියන් සමගින් බොරැල්ල ළමා රෝහලට ගිය පුතුව එහි කාර්ය මණ්ඩලයේ සෙවිකාවන් ඔහුව බාර ගැනීමට නොහැකි බව පවසමින් ඔවුන් ව එලවා ගත් පසුවය......... 'අයි පුතේ මාව එපාද???? යන වචන මවගේ මුවින් පිටවි රුසිරු පුතාට ඇසුනු අවසන් වචන කීහිපය විය යුතුය..... රජයේ රෝහලක කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ගේ ක්රියා කලාපයට ඔබ එකඟද????????? ඒ පිලිබඳව සමාජ කථිකාවකට කාලයයි මේ.

RIP son....