ඇයි බං අනුරට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මම නම් කියන්නෙ කිරියෙ උන් මේ තරම් පහලට වැටෙන්න ඕනි නෑ, facebook එකේ වගේ අඩුකුලෙ උන් නම් ඕනි මගුලක් කරගත්තුදෙන්!

    මගේ තර්කය එහෙනම් පූටින්, ෂීජින්පින්, අල්ලපු රටේ අගමැතියා මෝඩියා වගේ උන් රටේ නායකයෝ වෙන්න ඉංග්‍රීසි ඉගෙනගන එන්න ඕනි මුලින් ගිහින් 🤦
    ඔව් ඉංග්‍රීසි බැරි එකට වඩා පුලුවන් එකෙන් ලොකු Advantage එකක් තියනවා ඒක තර්කයක් නෑ ඒත් ඕ මගුල අල්ලන් අපේ උන් මරාගන්න තරමට පහලට වැටෙන්න නරකයි!

    අනුරට අභියෝග කරන්න ඕනි ඕවට නෙවෙයි! මෙන්න මේවට

    තමන්ට වෘතිය සමිති ගොඩක් තියාගන පාලන බලයක් ගත්තම උන් ඉල්ලන හැමදේම දෙනවද / නොදුන්නොත් මොකද කරන්නෙ?

    ආර්ථික model එක?

    රජයෙන් හැමදේම කරන්න try කරන එක, සුපිරි පුද්ගලික අංශයක් තියන් ලංකාවෙ?

    රාජ්‍ය සේවය කුඩා කරනවද නැද්ද?

    Trades/ Market

    Etc

    ඔය වගේ තර්කයක් කරාම වැඩිදියුනුවක් වෙන්න පුලුවන් දේවල් මිසක් වැඩකට නැති පුද්ගලික දේවල් නෙවෙයි!
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනුර රටම හාල විනාස කරලා ගෙදර ගියාට පස්සේ ඊලග පාර ජනාධිපති වෙන්නේ කවුද ?

    1. සජිත්
    2. නාමල්
    3. දැනට වැඩිය ප්‍රසිද්ද නැති එකෙක්
    4. දෙමල එකෙක්
    5. මුස්ලිම් එකෙක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    මම නම් කියන්නෙ කිරියෙ උන් මේ තරම් පහලට වැටෙන්න ඕනි නෑ, facebook එකේ වගේ අඩුකුලෙ උන් නම් ඕනි මගුලක් කරගත්තුදෙන්!

    මගේ තර්කය එහෙනම් පූටින්, ෂීජින්පින්, වගේ උන් රටේ නායකයෝ වෙන්න ඉංග්‍රීසි ඉගෙනගන එන්න ඕනි මුලින් ගිහින් 🤦
    ඔව් ඉංග්‍රීසි බැරි එකට වඩා පුලුවන් එකෙන් ලොකු Advantage එකක් තියනවා ඒක තර්කයක් නෑ ඒත් ඕ මගුල අල්ලන් අපේ උන් මරාගන්න තරමට පහලට වැටෙන්න නරකයි!

    අනුරට අභියෝග කරන්න ඕනි ඕවට නෙවෙයි! මෙන්න මේවට

    තමන්ට වෘතිය සමිති ගොඩක් තියාගන පාලන බලයක් ගත්තම උන් ඉල්ලන හැමදේම දෙනවද / නොදුන්නොත් මොකද කරන්නෙ?

    ආර්ථික model එක?

    රජයෙන් හැමදේම කරන්න try කරන එක?

    රාජ්‍ය සේවය කුඩා කරනවද නැද්ද? Etc

    ඔය වගේ තර්කයක් කරාම වැඩිදියුනුවක් වෙන්න පුලුවන් දේවල් මිසක් වැඩකට නැති පුද්ගලික දේවල් නෙවෙයි!
    SWRD bandaranayake mathak wenawa mewa dakiddi 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    අනුර රටම හාල විනාස කරලා ගෙදර ගියාට පස්සේ ඊලග පාර ජනාධිපති වෙන්නේ කවුද ?

    1. සජිත්
    2. නාමල්
    3. දැනට වැඩිය ප්‍රසිද්ද නැති එකෙක්
    4. දෙමල එකෙක්
    5. මුස්ලිම් එකෙක්
    රනිල් ආයි එන එකක් නෑ මම හිතන්නේ. ඉතුරු වෙන්නෙ සජියා හරි නාමල් හරි. ලංකාවෙ උන්ට ඒ වගේ එකෙක් තමා හරියන්නෙ.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    රාජ්‍ය නායකයෙක් කතා කරන භාෂාව පුද්ගලික දෙයක් නෙවෙයි, එක තමා ඔවුන් මිනිස්සු එක්ක සන්නිවේදනයට භාවිතා කරන ක්‍රමය. ලෝක නායකයෝ එක්ක සංසන්දනය කරන්න කලින් ලෝකයේ ආර්ථික සංසන්දනය කරලා බලපන්. මේ තියෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත ආර්ථික වල තරම. ලංකාව ගත්තොත් ඔතන ලැබෙන්නේ 16 වෙනි ස්ථානය. ඒ තරම් පොඩි රටක් ලෝක මට්ටමේ නායකයෝ එක්ක සංසන්දනය විහිළුවක්. එක නිසා අමතර භාෂාවක් ඉගෙනගන්න එක හොඳයි. ඕන එකෙක් එක්ක අතරමැදියෙක් සහභාගී කරගන්නේ නැතිව කතා කරන්න පුළුවන්. දේශපාලන රහස් පිට වෙන්නේ නැහැ.

    https://en.wikipedia.org/wiki/List_of_Indian_states_and_union_territories_by_GDP
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    රනිල් ආයි එන එකක් නෑ මම හිතන්නේ. ඉතුරු වෙන්නෙ සජියා හරි නාමල් හරි. ලංකාවෙ උන්ට ඒ වගේ එකෙක් තමා හරියන්නෙ.
    මටත් හිතෙන්නේ ගොඩක් දුරට නාමල් උස්සන් එන්න ඉඩ තියෙනවා ඊළගට
     
    • Like
    Reactions: Jack London

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අනුර රටම හාල විනාස කරලා ගෙදර ගියාට පස්සේ ඊලග පාර ජනාධිපති වෙන්නේ කවුද ?

    1. සජිත්
    2. නාමල්
    3. දැනට වැඩිය ප්‍රසිද්ද නැති එකෙක්
    4. දෙමල එකෙක්
    5. මුස්ලිම් එකෙක්
    ඔය ලමය කොච්චර බලං හිටියත් එහෙම වෙන්නෙ නෑ. පව් ඉතින් අලුත් එකවුන්ට් එකක් අටවගෙන ඇවිත් කඩේ ගියත් රනිල පරාදයි කියල පිලිගන්න උනා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Clockwork

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    මම නම් කියන්නෙ කිරියෙ උන් මේ තරම් පහලට වැටෙන්න ඕනි නෑ, facebook එකේ වගේ අඩුකුලෙ උන් නම් ඕනි මගුලක් කරගත්තුදෙන්!

    මගේ තර්කය එහෙනම් පූටින්, ෂීජින්පින්, වගේ උන් රටේ නායකයෝ වෙන්න ඉංග්‍රීසි ඉගෙනගන එන්න ඕනි මුලින් ගිහින් 🤦
    ඔව් ඉංග්‍රීසි බැරි එකට වඩා පුලුවන් එකෙන් ලොකු Advantage එකක් තියනවා ඒක තර්කයක් නෑ ඒත් ඕ මගුල අල්ලන් අපේ උන් මරාගන්න තරමට පහලට වැටෙන්න නරකයි!

    අනුරට අභියෝග කරන්න ඕනි ඕවට නෙවෙයි! මෙන්න මේවට

    තමන්ට වෘතිය සමිති ගොඩක් තියාගන පාලන බලයක් ගත්තම උන් ඉල්ලන හැමදේම දෙනවද / නොදුන්නොත් මොකද කරන්නෙ?

    ආර්ථික model එක?

    රජයෙන් හැමදේම කරන්න try කරන එක?

    රාජ්‍ය සේවය කුඩා කරනවද නැද්ද? Etc

    ඔය වගේ තර්කයක් කරාම වැඩිදියුනුවක් වෙන්න පුලුවන් දේවල් මිසක් වැඩකට නැති පුද්ගලික දේවල් නෙවෙයි!
    ලංකාවෙ හුත්තිගෙ පුතාලට ඕවා වැඩක් නෑ බන්. කට්ටිය දැන් හිතන් ඉන්නෙ 22 23 වගේ ඉඳන් රාජපක්ශලා හොරකම් කරපුවා ලංකාවෙ හැම එකාගෙම අකව්වුන්ට් එකට සමසේ සල්ලි වැටෙයි කියලා. ඊට අමතරව තමන්ටත් තමන්ගෙ ගමේ මහන්සිවෙලා හම්බ කරලා හොඳ ලයිෆ් එකක් ගෙවන එකාගෙ ලයිෆ් එකම නිකන් ඉඳන් විඳින්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්නෙ. 🤭 🤭
     
    • Like
    Reactions: Mr Bones

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මටත් හිතෙන්නේ ගොඩක් දුරට නාමල් උස්සන් එන්න ඉඩ තියෙනවා ඊළගට
    එතකොට ඔයාට අවුලකුත් නෑනෙ 2023දි ඔය එකවුන්ට් එක අටවගන්න කලින් ගෝඨාභයට පුක දුන්න විදිහටම බේබිටත් පුක දුන්නහැකි 🤣🤣🤣

    ලංකාවෙ හුත්තිගෙ පුතාලට ඕවා වැඩක් නෑ බන්. කට්ටිය දැන් හිතන් ඉන්නෙ 22 23 වගේ ඉඳන් රාජපක්ශලා හොරකම් කරපුවා ලංකාවෙ හැම එකාගෙම අකව්වුන්ට් එකට සමසේ සල්ලි වැටෙයි කියලා. ඊට අමතරව තමන්ටත් තමන්ගෙ ගමේ මහන්සිවෙලා හම්බ කරලා හොඳ ලයිෆ් එකක් ගෙවන එකාගෙ ලයිෆ් එකම නිකන් ඉඳන් විඳින්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්නෙ. 🤭 🤭
    එහෙම මොනාවත් NPP එකෙන් කියන්නෙ නෑ. උඹ උඹේම පටු අදහස් අස්සෙ හිරවෙලා ගොං කතා කියකිය ඉන්න එක විතරයි වෙලා තියෙන්නෙ.
    ------ Post added on Sep 16, 2024 at 10:37 AM
     
    • Like
    Reactions: kkddkanna

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    එතකොට ඔයාට අවුලකුත් නෑනෙ 2023දි ඔය එකවුන්ට් එක අටවගන්න කලින් ගෝඨාභයට පුක දුන්න විදිහටම බේබිටත් පුක දුන්නහැකි 🤣🤣🤣

    එහෙම මොනාවත් NPP එකෙන් කියන්නෙ නෑ. උඹ උඹේම පටු අදහස් අස්සෙ හිරවෙලා ගොං කතා කියකිය ඉන්න එක විතරයි වෙලා තියෙන්නෙ.
    ------ Post added on Sep 16, 2024 at 10:37 AM
    මවල තියෙන්නෙ ඒවගේ ලොකයක්නෙ බන් 🤭 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලපයගේ පුපේ උගේ ගූ කකා ජීවත්වෙන කොකු පණුවෙක් ත්‍රෙඩ් එකට ඇවිල්ලා :ROFLMAO:
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,389
    1,696
    113
    wanathamulla
    Aya no ktha no sina
     
    Attachments

    • 3546289B-983F-475B-9AC2-E8AD87EAC858.jpeg
      3546289B-983F-475B-9AC2-E8AD87EAC858.jpeg
      97 KB · Views: 36
    • Haha
    Reactions: Mr Bones

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ලංකාවෙ හුත්තිගෙ පුතාලට ඕවා වැඩක් නෑ බන්. කට්ටිය දැන් හිතන් ඉන්නෙ 22 23 වගේ ඉඳන් රාජපක්ශලා හොරකම් කරපුවා ලංකාවෙ හැම එකාගෙම අකව්වුන්ට් එකට සමසේ සල්ලි වැටෙයි කියලා. ඊට අමතරව තමන්ටත් තමන්ගෙ ගමේ මහන්සිවෙලා හම්බ කරලා හොඳ ලයිෆ් එකක් ගෙවන එකාගෙ ලයිෆ් එකම නිකන් ඉඳන් විඳින්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්නෙ. 🤭 🤭
    එහෙම මොනාවත් NPP එකෙන් කියන්නෙ නෑ. උඹ උඹේම පටු අදහස් අස්සෙ හිරවෙලා ගොං කතා කියකිය ඉන්න එක විතරයි වෙලා තියෙන්නෙ.
    මවල තියෙන්නෙ ඒවගේ ලොකයක්නෙ බන් 🤭 🤭
    ටනල් විෂන් එකකින් උඹ ලෝකෙ දැක්කට අපි මොනා කරන්නද?

    ලපයගේ පුපේ උගේ ගූ කකා ජීවත්වෙන කොකු පණුවෙක් ත්‍රෙඩ් එකට ඇවිල්ලා :ROFLMAO:
    මෝඩ පොන්නයින්ට ඕන විදියට මඩ ගහගහ යන්න දෙනවනම් ආස ඇති 🤣🤣🤣
    ------ Post added on Sep 16, 2024 at 10:48 AM
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    ලපයගේ පුපේ උගේ ගූ කකා ජීවත්වෙන කොකු පණුවෙක් ත්‍රෙඩ් එකට ඇවිල්ලා :ROFLMAO:

    ශුවර් එකටම ඉරිච්ච ජොක්කු ඇඳන්, පාට ගිය ඉරිච්ච ඇඳුම් ඇඳන් මලකඩ කාපු සයිකලේ පැදන් යනකොට පාරෙ දෙපැත්තේ තියෙන හොඳ ගෙවල් දිහා බලන් "ලපයා ආවට පස්සෙ මේ හොරකන් කරලා හදපු ගෙවල් අපේ වෙනවා" ගගා අයිනකට වෙලා අතේ පාරක් ගහලා යන බුලත් හපයෙක්ද කොහෙද බන්
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ශුවර් එකටම ඉරිච්ච ජොක්කු ඇඳන්, පාට ගිය ඉරිච්ච ඇඳුම් ඇඳන් මලකඩ කාපු සයිකලේ පැදන් යනකොට පාරෙ දෙපැත්තේ තියෙන හොඳ ගෙවල් දිහා බලන් "ලපයා ආවට පස්සෙ මේ හොරකන් කරලා හදපු ගෙවල් අපේ වෙනවා" ගගා අයිනකට වෙලා අතේ පාරක් ගහලා යන බුලත් හපයෙක්ද කොහෙද බන්
    ගොඩක් ජෙප්පොන්ගේ මෙන්ටලිටි එක ඕක තමයි.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,423
    5,122
    113
    අනුර රටම හාල විනාස කරලා ගෙදර ගියාට පස්සේ ඊලග පාර ජනාධිපති වෙන්නේ කවුද ?

    1. සජිත්
    2. නාමල්
    3. දැනට වැඩිය ප්‍රසිද්ද නැති එකෙක්
    4. දෙමල එකෙක්
    5. මුස්ලිම් එකෙක්
    නියත ජනපති නාමල්
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    ගොඩක් ජෙප්පොන්ගේ මෙන්ටලිටි එක ඕක තමයි.
    ඔව් බන්, උන් හිතන්නේ උන්ගෙ පොන්න කමට රටේ අනිත් උන් පලි කියලා. 🤭 🤭
     
    • Like
    Reactions: Mr Bones

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    බයි පොන්නයෝ රැල එක එකාගෙ පුකවල් කහගන්නව. වටපඩ පොන්නයෙකුත් මැදින් පැනල ජනේලෙන් පුකදෙන්න 🤣🤣🤣