මම නම් කියන්නෙ කිරියෙ උන් මේ තරම් පහලට වැටෙන්න ඕනි නෑ, facebook එකේ වගේ අඩුකුලෙ උන් නම් ඕනි මගුලක් කරගත්තුදෙන්!
මගේ තර්කය එහෙනම් පූටින්, ෂීජින්පින්, අල්ලපු රටේ අගමැතියා මෝඩියා වගේ උන් රටේ නායකයෝ වෙන්න ඉංග්‍රීසි ඉගෙනගන එන්න ඕනි මුලින් ගිහින්
ඔව් ඉංග්‍රීසි බැරි එකට වඩා පුලුවන් එකෙන් ලොකු Advantage එකක් තියනවා ඒක තර්කයක් නෑ ඒත් ඕ මගුල අල්ලන් අපේ උන් මරාගන්න තරමට පහලට වැටෙන්න නරකයි!
අනුරට අභියෝග කරන්න ඕනි ඕවට නෙවෙයි! මෙන්න මේවට
තමන්ට වෘතිය සමිති ගොඩක් තියාගන පාලන බලයක් ගත්තම උන් ඉල්ලන හැමදේම දෙනවද / නොදුන්නොත් මොකද කරන්නෙ?
ආර්ථික model එක?
රජයෙන් හැමදේම කරන්න try කරන එක, සුපිරි පුද්ගලික අංශයක් තියන් ලංකාවෙ?
රාජ්‍ය සේවය කුඩා කරනවද නැද්ද?
Trades/ Market
Etc
ඔය වගේ තර්කයක් කරාම වැඩිදියුනුවක් වෙන්න පුලුවන් දේවල් මිසක් වැඩකට නැති පුද්ගලික දේවල් නෙවෙයි!

Last edited: