හරියටම ඉලක්කෙටම වැදුනාමදි. තාම සමුප හිපියෙක් විතරයි නුලේ පුක අල්ලන්නේ![]()

හරියටම ඉලක්කෙටම වැදුනාමදි. තාම සමුප හිපියෙක් විතරයි නුලේ පුක අල්ලන්නේ![]()

වැට් බද්ද රුපියල් ට්‍රිලියන 1.4ක් අහෝසි කරනවා කියනවා අනුර කුමාර, බිලියන 1400ක් ආදායම නැති වුනහම මොකද වෙන්නේ? ශෙනට් දන්නවා ඇතිනේ බෙල් එකක හැඩය තියෙන ප්‍රස්ථාරයේ වර්ගඵලය වැඩියි පාමුල. ඉහල වර්ගඵලය අඩු වෙනවා. payee ටැක්ස් සීමාව ඉහල දමනවා කියන්නේ පහල වැඩි සංඛ්‍යාවක් බදු ගෙවන්නන් අයින් වෙලා අඩු ප්‍රමාණයක් බදු ගෙවන්නන් මත වැඩි බර පැටවෙනවා, ඉතින් හිතන්න කලින්ටත් වඩා බදු ගෙවන්න වුනාම ඔවුන් මේ රටේ රැඳෙවී කියල හිතනවද?ඉංග්‍රීසි දැනගන්නවට වඩා රටේ කරන්න දේවල් දාහක් තියෙනවා.
ඒවට ඉංග්‍රීසි ඕන නෑ.
ඉංග්‍රීසි ඕන නං සාමාන්‍ය විදියට communicate කරන්න ඉංග්‍රීසි දවස් ගානෙන් ඉගෙන ගන්න එක මහ දෙයක් නෙවෙයි. A,B,C ඉඳන් ඉගෙනගන්නව නෙවෙයිනෙ. කවුද දන්නෙ දැනටමත් කරනවද කියලා?
අනුරට විරුද්ධව කියන්න වෙන කිසි දෙයක් නැති නිසා ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නෑ කියන බයිලෙ අතාරිනවා. ඒක ලංකාවෙ රාජ්‍ය නායකයෙකුට කරන්න තියෙන දේවල් වලින් 10 වෙනි තැනවත් නෑ
ඉංග්‍රීසි කතා කරා කියලා රට හදන්න බෑ. ඒක මෙච්චර කල් ඉඳපු එවුන් ඔප්පු කරලම පෙන්නලා තියෙනවා. ඊළඟට තියෙන්නෙ ඉංග්‍රීසි කතා කරන්න බැරි උනා කියලා රට හදන්න බැරිකමක් නෑ කියන එක ඔප්පු කරල පෙන්නන්න.
Wahal ponnayaබයි පොන්නයෝ රැල එක එකාගෙ පුකවල් කහගන්නව. වටපඩ පොන්නයෙකුත් මැදින් පැනල ජනේලෙන් පුකදෙන්න![]()
2010 ඉඳන් එක එකාට වහල්කම් කරපු පල්වේසි බිරුවට වැඩක් නෑ.Wahal ponnaya