ඇයි බං අනුරට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,179
    113
    ආශ්චර්යමත් රටක
    ඉංග්‍රීසි දැනගන්නවට වඩා රටේ කරන්න දේවල් දාහක් තියෙනවා.

    ඒවට ඉංග්‍රීසි ඕන නෑ.

    ඉංග්‍රීසි ඕන නං සාමාන්‍ය විදියට communicate කරන්න ඉංග්‍රීසි දවස් ගානෙන් ඉගෙන ගන්න එක මහ දෙයක් නෙවෙයි. A,B,C ඉඳන් ඉගෙනගන්නව නෙවෙයිනෙ. කවුද දන්නෙ දැනටමත් කරනවද කියලා?

    අනුරට විරුද්ධව කියන්න වෙන කිසි දෙයක් නැති නිසා ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නෑ කියන බයිලෙ අතාරිනවා. ඒක ලංකාවෙ රාජ්‍ය නායකයෙකුට කරන්න තියෙන දේවල් වලින් 10 වෙනි තැනවත් නෑ 😹😹

    ඉංග්‍රීසි කතා කරා කියලා රට හදන්න බෑ. ඒක මෙච්චර කල් ඉඳපු එවුන් ඔප්පු කරලම පෙන්නලා තියෙනවා. ඊළඟට තියෙන්නෙ ඉංග්‍රීසි කතා කරන්න බැරි උනා කියලා රට හදන්න බැරිකමක් නෑ කියන එක ඔප්පු කරල පෙන්නන්න.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉංග්‍රීසි දැනගන්නවට වඩා රටේ කරන්න දේවල් දාහක් තියෙනවා.

    ඒවට ඉංග්‍රීසි ඕන නෑ.

    ඉංග්‍රීසි ඕන නං සාමාන්‍ය විදියට communicate කරන්න ඉංග්‍රීසි දවස් ගානෙන් ඉගෙන ගන්න එක මහ දෙයක් නෙවෙයි. A,B,C ඉඳන් ඉගෙනගන්නව නෙවෙයිනෙ. කවුද දන්නෙ දැනටමත් කරනවද කියලා?

    අනුරට විරුද්ධව කියන්න වෙන කිසි දෙයක් නැති නිසා ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නෑ කියන බයිලෙ අතාරිනවා. ඒක ලංකාවෙ රාජ්‍ය නායකයෙකුට කරන්න තියෙන දේවල් වලින් 10 වෙනි තැනවත් නෑ 😹😹

    ඉංග්‍රීසි කතා කරා කියලා රට හදන්න බෑ. ඒක මෙච්චර කල් ඉඳපු එවුන් ඔප්පු කරලම පෙන්නලා තියෙනවා. ඊළඟට තියෙන්නෙ ඉංග්‍රීසි කතා කරන්න බැරි උනා කියලා රට හදන්න බැරිකමක් නෑ කියන එක ඔප්පු කරල පෙන්නන්න.
    වැට් බද්ද රුපියල් ට්‍රිලියන 1.4ක් අහෝසි කරනවා කියනවා අනුර කුමාර, බිලියන 1400ක් ආදායම නැති වුනහම මොකද වෙන්නේ? ශෙනට් දන්නවා ඇතිනේ බෙල් එකක හැඩය තියෙන ප්‍රස්ථාරයේ වර්ගඵලය වැඩියි පාමුල. ඉහල වර්ගඵලය අඩු වෙනවා. payee ටැක්ස් සීමාව ඉහල දමනවා කියන්නේ පහල වැඩි සංඛ්‍යාවක් බදු ගෙවන්නන් අයින් වෙලා අඩු ප්‍රමාණයක් බදු ගෙවන්නන් මත වැඩි බර පැටවෙනවා, ඉතින් හිතන්න කලින්ටත් වඩා බදු ගෙවන්න වුනාම ඔවුන් මේ රටේ රැඳෙවී කියල හිතනවද?

    සවුදියේ වැඩ කරන්න ගිය දුප්පත් නූගත් ගැහැණු කෙටි කාලයකින් හොඳින් අරාබි කතා කරනවා, මේ මිනිස්සු කලින් ඔය භාෂාව අහලවත් ඇති අය නෙවෙයි. එත් උගතෙක් දශක 3ක් දේශපාලනය කළා කියන අනුර කුමාර කතා කරන්න තරම් දැනුමක් නැහැ. ඒ තරම් නොසැලකිල්ලක් තිබෙන අයෙක් රාජ්‍ය පාලනයට සුදුසුයිද?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    21 n passe anura english katha karanwa mcn

    meeting walata yana gaman cab eke (sorry wahane nama mathaka na) idan padam karanne,

    my3 chainsaw ban kara wage anurayiyaget first duty eka President ta ganna translator wa gedara yawana eka,

    Lets hope for the best mchn.
    :yes:
     
    • Haha
    Reactions: Mr Bones

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    President kenekta English bari eka awulak thamai. a adupaduwa piligena eka hadaganna ekai karanna one.
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    බයි පොන්නයෝ රැල එක එකාගෙ පුකවල් කහගන්නව. වටපඩ පොන්නයෙකුත් මැදින් පැනල ජනේලෙන් පුකදෙන්න 🤣🤣🤣
    Wahal ponnaya
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දැන් ටික ටික මේවට උත්තර හම්බවේගෙන යනවා නේද