ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Career path එකක යන එකෙක්ට ඕන වෙන්නෙ English නෙ බන්. උන්ට මොකටද ජපන්, හින්දි?
    ඒ උනාට ජනාධිපති කෙනෙක්ට English ඕනෙ කියන්නෙ මේ රාජ්‍ය තාන්ත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්නනෙ. එතකොට ජනාධිපතිල ජපන්, හින්දි, චීන, රෂියන්, ස්පාඤ්ඤ එහෙමත් දැනගන්න වෙනව. ඒ රටවල ජනාධිපතිල ඒ භාෂා වලින්නෙ කතා කරන්නෙ.
    ජනාදිපතිට දවසට කෝටියක් වෙන් වෙනවා බජට් එකෙන්.
    ඕකෙන් හොදම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න පුළුවන්.
    ඔයා කලබල වෙන්න එපා.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඔව් ඔව් රටේ පොඩි එකෙක්ටවත් තුන් වේල කන්න නැති උනාට කමක් නෑ English පුලුවන් කොන්ද තනි කෙලින් තියෙන එකෙක්ව ජනාධිපති කරල වැඳගෙන ඉදපන්.
    ලෙඩා මලත් බඩ සුද්දයි.
    ඉතින් බන්කොලොත් උන වෙලවෙ. කන්න නෑති වෙලවෙ ජෙප්පො පෙනල ගියෙ මොකද?. දෑන් මිනිසුන්ට කන්න තියන්වා. තුන්වෙල කන්න තම අස්වෙසුම දෙන්නෙ දුප්පත් එවුන්ට. හොටෙල්ස් වලට ගිහින් බලප්න්.restaurent වලට ගිහින් බලපන් මිනිස්සු enjoy කරන හෑටි. කන්න නෙද්ද කියල. දුප්පත්නන් government එකෙන් කන්න ඩෙනකන් බලන් ඉන්නෙ. මොන හරි හොයගෙන කන්න කියපන්. නිකන් ඩෙනකන් බලන්න ඉන්නෙ.මිනිසුන්ට අමරු වෙලවෙ පෑනලා ගිය එකවා දෑන් මොකටද? :D
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    ජනාදිපතිට දවසට කෝටියක් වෙන් වෙනවා බජට් එකෙන්.
    ඕකෙන් හොදම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න පුළුවන්.
    ඔයා කලබල වෙන්න එපා.
    මේක මරු..

    Click Canadian GIF by Shay Mitchell
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    International business language කියල එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා හොයලා බලපන්. මොකද ඒක අනුරට පුළුවන් වුනා නං ඇති අනිත් ඒවා ඕන නෑ මොකද වැඩි දෙනෙක් කතා කරන්නේ ඒකෙන් නිසා. පුළුවන් නම් ඒ මොකක්ද කියලා හොයලා අනුරව දැනුවත් කරපල්ලා
    මොන International business language තිබුනත් වැඩක් නෑ ඒ රටවල ජනාධිපතිල කතා කරන්නෙ එයාලගෙ භාෂාවෙන්.
    ඕක බලපන් Trump & රාජ්‍ය තාන්ත්‍රිකයො ඔක්කොම ඉස්සරහ discussion එකකත් Chinese president කතා කරන්නෙ උගෙ භාෂාවෙන්.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    Career path එකක යන එකෙක්ට ඕන වෙන්නෙ English නෙ බන්. උන්ට මොකටද ජපන්, හින්දි?
    ඒ උනාට ජනාධිපති කෙනෙක්ට English ඕනෙ කියන්නෙ මේ රාජ්‍ය තාන්ත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්නනෙ. එතකොට ජනාධිපතිල ජපන්, හින්දි, චීන, රෂියන්, ස්පාඤ්ඤ එහෙමත් දැනගන්න වෙනව. ඒ රටවල ජනාධිපතිල ඒ භාෂා වලින්නෙ කතා කරන්නෙ.
    එහෙනම් අරු මොකද ජපන් හින්දි ගැන ඇහුවේ ඉංග්‍රීසි ගැන කතා කරද්දී ? ඌ ට ඒ දෙකේ වෙනස තේරෙන්න නැද්ද ?

    අනුරයට ඉංග්‍රීසි වලින් සන්නිවෙදයන කරන්න බය එක / බැරි එක අවුල් තමයි ජනාදිපති විදියට ලංකාවේ .
    ලංකාවේ උබ ඔය කියන අනිත් භාෂා වලට වඩා රට ඇතුලේ වැඩ කරන්නත් ඉංග්‍රීසි ඕන වෙන්ව .හිත රවට්ටග්න්නේ නැතුව පිලිගනින් ඕක .
    ලංකාව ඇතුලේ අරිතික දේශපාලන , නීතිමය වැඩ වලදී උබට ඕන රෂියන් , ස්පාඤ්ඤ ද ඉංග්‍රීසි ද ?
    ඉංග්‍රීසි ඕන වෙන්නේ සුද්දෙක් එක්ක කතා කරනන් විතරක් නෙවෙයි .
     
    • Like
    Reactions: AKI-SL

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ඒකට අපේ සජිත් ස'

    inglis නම් inglis

    ජපන් නම් ජපන්

    මන්තර නම් මන්තර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    මොන International business language තිබුනත් වැඩක් නෑ ඒ රටවල ජනාධිපතිල කතා කරන්නෙ එයාලගෙ භාෂාවෙන්.
    ඕක බලපන් Trump & රාජ්‍ය තාන්ත්‍රිකයො ඔක්කොම ඉස්සරහ discussion එකකත් Chinese president කතා කරන්නෙ උගෙ භාෂාවෙන්.
    එතකොට මේ රටේ ඉංගිරිසයෙන් තියිඅන ලිය කියවිලි , අණ පනත් , නඩු වර්තා , ප්‍රතිපත්ති වගේ හැමදේම තේරුම් ගන්න බැරි ජනාදිපති කෙනෙක් කියන්නේ අවුලක් නැද්ද ?
    ඌ ඒ හැමදේම තේරුම් ගන්න වෙන එකෙක් ලග තියාගෙන අහ අහ ඉන්න ඕනද ?
    ඔය උබල කියන තමන්ගේ භාෂාව ප්‍රධාන රටවල් වල උන් රට ඇතුලේ වැඩ කරන්නෙත් උන්ගේ භාෂාවෙන් .උන්ට විදේශ රටවල් වලින් යැපෙන්න ඕන තත්වේ නෑ ... මේක ලංකාව . රුසියාව චිනේ නෙවෙයි .
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ මොකද්ද ඒ සීන් එක?
    රැස්වීමට සෙනග අඩුයි ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :baffled: :baffled: :baffled: ගම්පහ ජනතාව නෑ ඕකුන්ට..ගම්පහ හැටි දන්නා නිසා බස් වලින් ගෙන්වා හංගනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    එහෙනම් අරු මොකද ජපන් හින්දි ගැන ඇහුවේ ඉංග්‍රීසි ගැන කතා කරද්දී ? ඌ ට ඒ දෙකේ වෙනස තේරෙන්න නැද්ද ?

    අනුරයට ඉංග්‍රීසි වලින් සන්නිවෙදයන කරන්න බය එක / බැරි එක අවුල් තමයි ජනාදිපති විදියට ලංකාවේ .
    ලංකාවේ උබ ඔය කියන අනිත් භාෂා වලට වඩා රට ඇතුලේ වැඩ කරන්නත් ඉංග්‍රීසි ඕන වෙන්ව .හිත රවට්ටග්න්නේ නැතුව පිලිගනින් ඕක .
    ලංකාව ඇතුලේ අරිතික දේශපාලන , නීතිමය වැඩ වලදී උබට ඕන රෂියන් , ස්පාඤ්ඤ ද ඉංග්‍රීසි ද ?
    ඉංග්‍රීසි ඕන වෙන්නේ සුද්දෙක් එක්ක කතා කරනන් විතරක් නෙවෙයි .
    එතකොට මේ රටේ ඉංගිරිසයෙන් තියිඅන ලිය කියවිලි , අණ පනත් , නඩු වර්තා , ප්‍රතිපත්ති වගේ හැමදේම තේරුම් ගන්න බැරි ජනාදිපති කෙනෙක් කියන්නේ අවුලක් නැද්ද ?
    ඌ ඒ හැමදේම තේරුම් ගන්න වෙන එකෙක් ලග තියාගෙන අහ අහ ඉන්න ඕනද ?
    ඔය උබල කියන තමන්ගේ භාෂාව ප්‍රධාන රටවල් වල උන් රට ඇතුලේ වැඩ කරන්නෙත් උන්ගේ භාෂාවෙන් .උන්ට විදේශ රටවල් වලින් යැපෙන්න ඕන තත්වේ නෑ ... මේක ලංකාව . රුසියාව චිනේ නෙවෙයි .
    ජනාධිපති කියන්නෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කෙනෙක්. ඌ අඩුම ගානෙ document එකක්වත් කියවන්න ඕනෙ නෑ කියවන්නෙත් නෑ කොහොමත්. ජනාධිපතිට staff එකක්, advisors ල, consultants ල, ලේකම් ලා ඉන්නව ඕවා ඕන දේකට. ඒකට තමයි කෝටි ගානක තඩි budget එකක් වෙන් කරන්නෙ ජනාධිපති වෙනුවෙන්.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එතකොට මේ රටේ ඉංගිරිසයෙන් තියිඅන ලිය කියවිලි , අණ පනත් , නඩු වර්තා , ප්‍රතිපත්ති වගේ හැමදේම තේරුම් ගන්න බැරි ජනාදිපති කෙනෙක් කියන්නේ අවුලක් නැද්ද ?
    ඌ ඒ හැමදේම තේරුම් ගන්න වෙන එකෙක් ලග තියාගෙන අහ අහ ඉන්න ඕනද ?
    ඔය උබල කියන තමන්ගේ භාෂාව ප්‍රධාන රටවල් වල උන් රට ඇතුලේ වැඩ කරන්නෙත් උන්ගේ භාෂාවෙන් .උන්ට විදේශ රටවල් වලින් යැපෙන්න ඕන තත්වේ නෑ ... මේක ලංකාව . රුසියාව චිනේ නෙවෙයි .
    එතකොට පුතේ උබද වාහන වලට තෙල් එහෙම ගහන්නේ... උබට තෙල් නිධි තියෙනවද .. හරියට දෙයක් ඉගෙන ගෙන වර.. පච ජෙපි පැටියා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Career path එකක යන එකෙක්ට ඕන වෙන්නෙ English නෙ බන්. උන්ට මොකටද ජපන්, හින්දි?
    ඒ උනාට ජනාධිපති කෙනෙක්ට English ඕනෙ කියන්නෙ මේ රාජ්‍ය තාන්ත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්නනෙ. එතකොට ජනාධිපතිල ජපන්, හින්දි, චීන, රෂියන්, ස්පාඤ්ඤ එහෙමත් දැනගන්න වෙනව. ඒ රටවල ජනාධිපතිල ඒ භාෂා වලින්නෙ කතා කරන්නෙ.
    පොඩි කාලේ බැරි උනා කියපන්කෝ. ඒත් mainstream politics වල සෑහෙන කාලයක් ඉඳලත් ඌට ඒක හදාගන්න ඕන කමක්නැති එක ප්‍රශ්නයක් නෙවීද උඹට?

    නැත්තන් ඔය "නොහැකියාව" ඌට "ඌ අපේ එකා" කියලා කියන්න තියෙන්න ඕන ප්‍රදානම qualification එකක්ද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔව් ඔව් රටේ පොඩි එකෙක්ටවත් තුන් වේල කන්න නැති උනාට කමක් නෑ English පුලුවන් කොන්ද තනි කෙලින් තියෙන එකෙක්ව ජනාධිපති කරල වැඳගෙන ඉදපන්.
    ලෙඩා මලත් බඩ සුද්දයි.

    ලංකාවේ කවුරුවත් බඩගින්නේ මැරිලා නෑ (රට බංකොලොත්ම වුන කාලෙදිවත්)..ඕවා උඹලගේ බොරු සටන් පාඨ..

    දිනන්න ඕනනම් ඔය පච ගහන ඵක නවත්තපන් දැන්වත්..😹
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජනාධිපති කියන්නෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කෙනෙක්. ඌ අඩුම ගානෙ document එකක්වත් කියවන්න ඕනෙ නෑ කියවන්නෙත් නෑ කොහොමත්. ජනාධිපතිට staff එකක්, advisors ල, consultants ල, ලේකම් ලා ඉන්නව ඕවා ඕන දේකට. ඒකට තමයි කෝටි ගානක තඩි budget එකක් වෙන් කරන්නෙ ජනාධිපති වෙනුවෙන්.
    පව් මේ මානසික ලෙඩා :ROFLMAO::ROFLMAO::ROFLMAO: අනුර එන්නේ නෑ.. දැන් ගිහින් නිදා ගනින්.. රට වල ඉන්න උනුත් එන්නේ නැත්තේ දනනවා රනිල් නාමල් අතර තමා ගේම තියෙන්නේ කියලා.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නැහැ වටින අදහස 🙏🧭
    යන යන වැඩ වලට එකෙක් ලයින් කරන් යන එක..
    ඉතින් ඇත්තනේ බන්
    අපේ නෑදෑ කෙනෙකුත් චයිනිස් ට්‍රාන්ස්ලේෂන් ගියා මහින්දගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ජනාධිපති කියන්නෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කෙනෙක්. ඌ අඩුම ගානෙ document එකක්වත් කියවන්න ඕනෙ නෑ කියවන්නෙත් නෑ කොහොමත්. ජනාධිපතිට staff එකක්, advisors ල, consultants ල, ලේකම් ලා ඉන්නව ඕවා ඕන දේකට. ඒකට තමයි කෝටි ගානක තඩි budget එකක් වෙන් කරන්නෙ ජනාධිපති වෙනුවෙන්.
    එතකොට මූ ට වෙච්ච දේ තමයි වෙන්නේ .
    තමන් වටේ ඉන්න උන් කියන කිසි දෙයක් තේරෙන්නේ නැති මොට්ටයා වගේ උඩ බලන් ඉන්න තියෙන්නේ .
    ට්‍රාන්ස්ලේට් කරන එකාට තනියම රට පාලානය කරන්න පුලවන් . උපදෙස් දෙන උන්ට ඕන ඕන විදියට ජනාදිපතියව අන්දන්න පුලුවන් ඌ ට ප්‍රධාන වැඩ කරන භාෂාව වත් බැරි උනාම . මෝඩ කතා කියන්න එපා බන් .

    LJHx6ZJ.png
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    @Kolama අපි ඡන්දෙ දෙන්න ඔ්න කාටද කියල කෙලින්ම කියපංකො වහෙං ඔරෝ නැතිව..
     
    • Haha
    Reactions: Kolama