ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    පොඩි කාලේ බැරි උනා කියපන්කෝ. ඒත් mainstream politics වල සෑහෙන කාලයක් ඉඳලත් ඌට ඒක හදාගන්න ඕන කමක්නැති එක ප්‍රශ්නයක් නෙවීද උඹට?

    නැත්තන් ඔය "නොහැකියාව" ඌට "ඌ අපේ එකා" කියලා කියන්න තියෙන්න ඕන ප්‍රදානම qualification එකක්ද?

    මටනන් අමතර භාෂාවක් පුලුවන් වෙනව කියන්නෙ extra qualification එකක් විතරයි.

    මට වැදගත් මනුස්සයෙක් කොච්චර බුද්ධිමත්ද දෙයක් කරන්න කොච්චර උවමනාවක් තියෙනවද අවංකද කියන එක.

    English බැරි එකාට වඩා මිනිස්සුන්ගෙ සල්ලි බිලියන ගානක් හොරකම් කරපු රට බංකොලොත් වෙන්න වැඩ කරපු හොර හැත්ත හොඳයි කියල හිතන එක තමයි මරුම ජෝක් එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    මට වැදගත් මනුස්සයෙක් කොච්චර බුද්ධිමත්ද දෙයක් කරන්න කොච්චර උවමනාවක් තියෙනවද අවංකද කියන එක.
    අවුරුදු 55ක් වෙනකන් ඉංග්‍රීසි වගේ නිතර ඇහෙන නිතර භාවිතා වෙන දෙයක් අවබෝද කරගන්න බැරි එකා කොහොමද බන් බුද්ධිමත් කියන්නේ ?

    උබල ආස උගේ කතාවට . එකෙත් ඌ හරියට අහන හිටියොත් බයිලා කියන්නේ .
    එහෙම බැලුවම උබල ඇත්තම ආස ඌ කතා කරන ස්ටයිල් එකට විතරයි .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    ඉතින් ඇත්තනේ බන්
    අපේ නෑදෑ කෙනෙකුත් චයිනිස් ට්‍රාන්ස්ලේෂන් ගියා මහින්දගේ
    එකෙන්ම මචන්.. උබ හරි..
    රටක ජනපති කෙනෙක් ඉන්නවා english දන්නෙ නැහැ.. හැබයි යන තැන එකෙක් අරන් යනව.. රට හදන නිසා ඒවා අව්ලක් නැහැ..

    ගුත්තා බුරානා හේ ආතල් තමයි ඉතින් 🤭
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    එතකොට මූ ට වෙච්ච දේ තමයි වෙන්නේ .
    තමන් වටේ ඉන්න උන් කියන කිසි දෙයක් තේරෙන්නේ නැති මොට්ටයා වගේ උඩ බලන් ඉන්න තියෙන්නේ .
    ට්‍රාන්ස්ලේට් කරන එකාට තනියම රට පාලානය කරන්න පුලවන් . උපදෙස් දෙන උන්ට ඕන ඕන විදියට ජනාදිපතියව අන්දන්න පුලුවන් ඌ ට ප්‍රධාන වැඩ කරන භාෂාව වත් බැරි උනාම . මෝඩ කතා කියන්න එපා බන් .

    LJHx6ZJ.png
    අවුරුදු 55ක් වෙනකන් ඉංග්‍රීසි වගේ නිතර ඇහෙන නිතර භාවිතා වෙන දෙයක් අවබෝද කරගන්න බැරි එකා කොහොමද බන් බුද්ධිමත් කියන්නේ ?

    උබල ආස උගේ කතාවට . එකෙත් ඌ හරියට අහන හිටියොත් බයිලා කියන්නේ .
    එහෙම බැලුවම උබල ඇත්තම ආස ඌ කතා කරන ස්ටයිල් එකට විතරයි .

    Translator බොරු කියල ජනාධිපතිට උඩින් යන්න තරන් උඹ හිතනව වගේ සරල බයාදු position එකක් නෙමෙයි ජනාධිපතිකම කියන්නෙ.
    අනිත් එක්ක උඹ හිතන්නෙ දැන් අනුරට මෙලෝ ඉංග්‍රීසියක් කියවල තේරුම් ගන්න බැරි එකෙක් කියලද? ඌට දැන් ලංකාවෙ අණ පනත් ගැන අවබෝධයක් නැද්ද? Fluent කතා කරන්න බෑ කියන්නෙ මෝඩයෙක් එහෙමද?

    නිකන් බන් තමන්ගෙ මතේ හින්ද විතරක් බොරුවට කියවගන්නෙ නැතුව ඉමු. උඹයි මමයි දෙන්නම දන්නවනෙ ඕවා ඔච්චර ප්‍රශ්න නෙමෙයි කියල. මහින්දටත් English බෑ. ඇමෙරිකාවෙ හිටපු බැසිල්ටවත් හරියට English බෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉංග්‍රීසි භාෂාවෙන් මෙ තරං චතුර ලෙස බොරු කියන්න අමාරුයි..:) කිවුවට වැඩකුත් නෑ.. ROI අඩුයි

    "මේ මොහොතේ අප රටේ දේශමාමක බලවේග සියල්ල එක් වෙලා අධිරාජ්‍යාවාදි විජාතික බලවේග පරාජය කර භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරගැනීමට අදිටන් කරගත යුතුයි"

    කිව්වාම කොහොම එන ගැම්ම. :lol:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ජනාධිපති කියන්නෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කෙනෙක්. ඌ අඩුම ගානෙ document එකක්වත් කියවන්න ඕනෙ නෑ කියවන්නෙත් නෑ කොහොමත්. ජනාධිපතිට staff එකක්, advisors ල, consultants ල, ලේකම් ලා ඉන්නව ඕවා ඕන දේකට. ඒකට තමයි කෝටි ගානක තඩි budget එකක් වෙන් කරන්නෙ ජනාධිපති වෙනුවෙන්.
    උඹලට බයක් හිතෙන්නේ නැද්ද උඹලගේ ගොන් කතා උඹලගේ නායකයොත් ඒ විදිහටම හිතනවා නම් රටට මොකක් වේවිද කියල, අනුර ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ අධිරාජ්‍ය විරෝධය නිසා කියනවා එකෙක්. ජෝක් එකක්ද දන්නේ නැහැ නමුත් ලංකාවේ වෙළඳ වාසිය තිබෙන්නේ ඔය අධිරාජ්‍යවාදීන් කියන රටවල් එක්ක, එත් අපේ මිත්‍රයෝ කියාගෙන ඉන්න රටවල් එක්ක අපට තිබෙන්නේ ශුද්ධ වෙළෙඳ අවාසියක්, එකට හේතුව ඒ රටවල් අපේ වෙළෙඳ සහකරුවන් නෙවෙයි තරඟකරුවන්. උඹලගේ ගොන් තකතීරුවා අනාගෙන අපට අධිරාජ්‍යවාදීන් වැඩක් නැහැ කියල ඔය වෙළෙඳපොළ අහිමි කරගත්තොත් තොපිට යන්න වෙන්නේ පුකෙන්. ඊළඟට ඕනෙම රාජ්‍ය නායකයෙක් ඉංග්‍රීසි හෝ මොනයම් විදේශ භාෂාවක් දැනගෙන ඉන්න එක ඉතා ප්‍රයෝජනවත් (@gannicuz ඊයේ මු මේ ගැන වාද කරන්න ගිහින් රිදවාගෙන ගිහින් පුක ඉරාගෙන ඩිස්ලයික් ගහගෙන ගියා ). හොඳ සන්නිවේදනයක් කියන්නේ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගන්න පුළුවන් කියන එක. ඔය සරල සත්‍යය පිළිගන්න අකමැති තරම් උඹල වහල්ලුද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    "මේ මොහොතේ අප රටේ දේශමාමක බලවේග සියල්ල එක් වෙලා අධිරාජ්‍යාවාදි විජාතික බලවේග පරාජය කර භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරගැනීමට අදිටන් කරගත යුතුයි"

    කිව්වාම කොහොම එන ගැම්ම. :lol:
    කුඩු කරා යකෝ..
     
    • Haha
    Reactions: Kolama

    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,978
    113
    "මේ මොහොතේ අප රටේ දේශමාමක බලවේග සියල්ල එක් වෙලා අධිරාජ්‍යාවාදි විජාතික බලවේග පරාජය කර භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරගැනීමට අදිටන් කරගත යුතුයි"

    කිව්වාම කොහොම එන ගැම්ම. :lol:
    පොහොට්ටු බයියො ටික

    orgasm-moaning.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    අනුරයියට හොඳට ඉංග්‍රීසි තේරෙනවා. කතා කරගන්නයි බැරි.
     
    • Haha
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මටනන් අමතර භාෂාවක් පුලුවන් වෙනව කියන්නෙ extra qualification එකක් විතරයි.

    මට වැදගත් මනුස්සයෙක් කොච්චර බුද්ධිමත්ද දෙයක් කරන්න කොච්චර උවමනාවක් තියෙනවද අවංකද කියන එක.

    English බැරි එකාට වඩා මිනිස්සුන්ගෙ සල්ලි බිලියන ගානක් හොරකම් කරපු රට බංකොලොත් වෙන්න වැඩ කරපු හොර හැත්ත හොඳයි කියල හිතන එක තමයි මරුම ජෝක් එක.

    මම දන්නෙ නෑ උඹ මොන ලෙවල් එකේ රස්සවක් කරන/කරපු එකෙක්ද කියලා. ඒත් තමන්ගෙ ඔය කියන "බුද්ධිය", "උගත්කම" වෙන මනුස්සයෙක්ට පිලිගත් ප්‍රදාන බාශවකින් පෙනන්න බැරිනම් ඌ අමු හරකෙක්. වැදගත්ම දේ හෙන කාලයක් ගිහිල්ලත් ඒක හදාගන්නේ නැති එක.

    මම හිතන්නේ මූ ඔය උගෙ හීනමානේ තමා ප්‍රදර්ශනය කරන්නෙ.වෙන දෙයක් නම් නෑ ඉතින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    Translator බොරු කියල ජනාධිපතිට උඩින් යන්න තරන් උඹ හිතනව වගේ සරල බයාදු position එකක් නෙමෙයි ජනාධිපතිකම කියන්නෙ.
    මෛත්‍රී පාලාව සිහියට ගනින් .
    කාලයක් යද්දී , උගේ වටේ ඉන්න උන් කියන කිසි මගුලක් ඌට තේරෙන්නේ නැති උනාම , ඌ ට ඌ ගැනම හීනමානයක් එනව . ඌ අනිත් උන්ව විශ්වාස කරන්නේ නැතුව පිස්සු කෙලිනව . පන්ති ඇරියස් හදාගන්නවා
    ලංකාවේ දේශපාලනේ වැඩ කරන්න නම් ඌ ට ඉංග්‍රීසි ඕනේ .. මොන ජනාදිපති කමක් ද බන් දෙයක් කියවල තේරුම් ගන්නත්, සමනය ජිවිතේ ඇහෙන දෙයක් තේරුම් ගන්නත් වෙන එකෙක් පඩි දීල තියන් ඉන්න වෙන මට්ටමට වැටෙනවා කියන්නේ .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    ලංකාවේ කවුරුවත් බඩගින්නේ මැරිලා නෑ (රට බංකොලොත්ම වුන කාලෙදිවත්)..ඕවා උඹලගේ බොරු සටන් පාඨ..

    දිනන්න ඕනනම් ඔය පච ගහන ඵක නවත්තපන් දැන්වත්..😹
    මුන්ට තාම "බඩගින්නෙ මැරෙනවා" කියන එක හරියට අත්දැකලා නෑ. ලපයා ඒක කරල දෙයි මුන්ට ලොවෙත් 🤭 🤭
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුන්ට තාම "බඩගින්නෙ මැරෙනවා" කියන එක හරියට අත්දැකලා නෑ. ලපයා ඒක කරල දෙයි මුන්ට ලොවෙත් 🤭 🤭

    Personal development බැරි ගොබ්බිගෙ පුතෙක් රටක් හදන්නෙ කොහොමද බං. :lol:
     
    • Haha
    Reactions: Jack London

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Personal development බැරි ගොබ්බිගෙ පුතෙක් රටක් හදන්නෙ කොහොමද බං. :lol:
    අර කඩවත තියෙන අනුරගෙ නෝනගෙ ගෙදරවත් හදල ඉවර කරයිනෙ. බාසෙක් කිව්ව උන්ට කතාකරගත්ත ගනන් ගෙව්වෙත් නැල්ලු වැඩකරාට. බාස් ගනන් කතාකරේ ඉංගිරිසියෙන්ද දන්නෙනෑ. (බාස්නං මාලිමාවට ඡන්දෙ දෙන එකෙක්, ඌ ඒක කිව්වෙ ලොකුවට සල්ලි නෑ සාමන්‍ය මිනිස්සු වගේමයි ඉන්නෙ කියන්න, ඌත් පස්සෙලු දැනගත්තෙ ගෙදර කාගෙද කියල)
     
    • Wow
    • Like
    Reactions: AKI-SL and Kolama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    ඉතිං සාදුට හොඳට ඉංග්‍රීසි පුලුවන්ද?
    විදෙස් බණ වලට යද්දි Translator කෙනෙක් අරන් යනවා.. හරි සරලයි..

    සාදුට හොඳට ඉංග්‍රීසි තේරෙනවා. කතා කරගන්නයි බැරි