ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පොරට English ඔන දෙයක් තෙරෙනව වෙගෙන් වෙගෙන් කත කරගන්න ටිකක් අමරුඉ අපිටත් එහෙමනේ .....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උඹ ඔය දාල තියෙන්නෙ ඉතින් මෝඩ කමෙන්ට්ස් කිසිම අදාලත්වයක් නෑ ඔහේ මොනාහරි දාන්න ඕනවට දාන කමෙන්ට්. ඕවටනම් උත්තර දිදී ඉන්නෙ නෑ.

    ඉතිං මම කිව්වේ උඹලගෙ අනුරගේම හොඳට...😺

    උඹල ඉංග්‍රීසි දැනගත්තට වැඩක් නෑ අනුරටත් උගන්නපන්..
     
    • Haha
    Reactions: Jack London

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    මේක තමා කරන්න හොදම ක්‍රමය NPP එක හ්ආන්වොත් ටික කාලයක් යන කොට Economy එකට බදු පැකට් වෙනවා
    ලංකාවේ ජෙපි බයි හැතිකරය හදන්න බැහැ
    උන් ආසම ජෙප්පන්ට කියලා ඇරගන්න
    දැන්ම යන තැනකට වැඩ හදලා තියාගන්න එක හොදයි නැත්නම් පවු පවුල් වල අය
    මිල්රෝයිට ගානක් දීල තොලොන්චිවෙලා යන්න උඹ හිටිය කියලත් රටට වැඩක් නෑනෙ dead weight එකක් විතරයි.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.


    අපේ රට ගොඩ දැම්ම සුපිරි සේවයක් කල අපේ ආදර මුදල් ඇමතිගෙ ඉන්ගිශ් මේං..

    ආයෙ පට්ට ෆ්ලුවන්ට් ඈ.. කොහොම ඇමරිකා පුරවසිකම් ගත්ත ද දන්නෙ නෑ

    ඉතින් මූ නාපු හැටි උඹල දැක්ක, දැන් අනුර නාන හැටිත් බලාගනින්. :rofl:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Anurata English danuma athi yam pramanekata.Habayi dan unath mage gawata awanan igena ganna man maasen ingirisi katha karonawa.sahathikayi.
     
    • Like
    Reactions: Tricle_Buwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියටම පැහැදිලි කරපල්ලා ඉංගිරිසි පුළුවන් ජනාධිපති කෙනෙක් ඉන්න එකේ වාසිය !

    ඉංගිරිසියෙන් ණය ඉල්ලන්නද?

    black and white please GIF
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    හරියටම පැහැදිලි කරපල්ලා ඉංගිරිසි පුළුවන් ජනාධිපති කෙනෙක් ඉන්න එකේ වාසිය !

    ඉංගිරිසියෙන් ණය ඉල්ලන්නද?

    black and white please GIF
    අපි බයියොන්ගෙ තැනට වැටෙන්න ඕන නෑ. ඇත්තටම ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් නම් ඒක +. Point එකක් හැබැයි මෝඩ වටපඩයොයි බයියොයි අනුරයා කතා නොකරම ඉංග්‍රීසි බෑ කියල හිතෙන එක තමා සැරම විහිළුව.

    ඔය කතාව ගෙනාපු @dilann වට පඩයගෙන් මම ඇහුව ඌට ඉංග්‍රීසි බැරිනම් degree එක තනිකරම සිංහලෙන් කරලද හොඳ රිසල්ට් ගත්තෙ කියල තවම උත්තර නෑ 🤣🤣🤣
     
    • Like
    Reactions: Honda.putha

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2024දි ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න පුලුවන් කතා කරන එක විතරක් කියලා හිතන උන් ගැන නම් පට්ට කනගාටුයි. :(

    Leader කෙනෙක් වුනාම vision එකක් තියෙන්න ඕන. අද කාලේ වගේ ගොඩක් ඉක්මනට වෙනස් වෙන සහ තරගකාරි ලෝකෙක එකම vision එක දිගටම තියා ගන්න බෑ. ඉතින් vision එක වෙනස් කරන්න leader කෙනෙක් අලුත් තොරතුරු සහ දැනුම ලබා ගන්න ඕන. එතකොට තමයි උගේ vision එක update වෙන්නෙ (growth mindset). ඉතින් අලුත් තොරතුරු සහ දැනුම තියෙන්න මොන භාෂාවෙන්ද කියලා කියන්න ඕන නෑනේ.

    තමන්ටම කියලා vision එකක් නැති එකෙක්ට වෙන්නෙ අනිත් එවුන් කියන එකට හා කියන් ඉන්න එක තමයි. :lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    2024දි ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න පුලුවන් කතා කරන එක විතරක් කියලා හිතන උන් ගැන නම් පට්ට කනගාටුයි. :(

    Leader කෙනෙක් වුනාම vision එකක් තියෙන්න ඕන. අද කාලේ වගේ ගොඩක් ඉක්මනට වෙනස් වෙන සහ තරගකාරි ලෝකෙක එකම vision එක දිගටම තියා ගන්න බෑ. ඉතින් vision එක වෙනස් කරන්න leader කෙනෙක් අලුත් තොරතුරු සහ දැනුම ලබා ගන්න ඕන. එතකොට තමයි උගේ vision එක update වෙන්නෙ (growth mindset). ඉතින් අලුත් තොරතුරු සහ දැනුම තියෙන්න මොන භාෂාවෙන්ද කියලා කියන්න ඕන නෑනේ.

    තමන්ටම කියලා vision එකක් නැති එකෙක්ට වෙන්නෙ අනිත් එවුන් කියන එකට හා කියන් ඉන්න එක තමයි. :lol:
    කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්‍රීසි බෑ කියන එකද?
     
    • Haha
    Reactions: Kolama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒ වගේද බැච් එකේ අනිත් සේරම ඉංග්ලිෂ් වලින් ෆිසික්ස් ඩිග්‍රිය කරද්දී අනුර විතරක් සිංහලෙන් ඩිග්‍රිය කරන එක. කොහොමද ගැම්ම :ROFLMAO: :ROFLMAO:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Hithe Wedanawata palhali liwata wadak ne,
    Next president will be Anura 2024. And that's inevitable facts
     
    • Haha
    Reactions: Kolama

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    වැස්සකට වත් රජයේ කැම්පස් එකකට පා නොතබපු මහ පොලවෙ පය ගහල ඉන්නෙ නැති සාමන්‍ය පන්තියේ නොවන උන්ට ඕව තේරෙන්නෙ නෑ මචං
    Ai maha loku ewada tiyenne yanna? Dpn blnna higanna ranking tikak oya tiyana mudukku tikaka
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Company එකකට manager කෙනෙක් ගන්නොකොටට් බලන්ව උන්ට English කතා කරන්න පුලුවන්ද කියල. ඊයා ලජ්ජයි, president වෙන්න ඉන්න එකෙක් මෙචචර පජාත වෙනවා.

    හොද Data Entry Operator කෙනෙක් වෙන්නත් ඉන්ග්‍රීසි නැතුව බැ බං.