පොරට English ඔන දෙයක් තෙරෙනව වෙගෙන් වෙගෙන් කත කරගන්න ටිකක් අමරුඉ අපිටත් එහෙමනේ .....
උඹ ඔය දාල තියෙන්නෙ ඉතින් මෝඩ කමෙන්ට්ස් කිසිම අදාලත්වයක් නෑ ඔහේ මොනාහරි දාන්න ඕනවට දාන කමෙන්ට්. ඕවටනම් උත්තර දිදී ඉන්නෙ නෑ.
මිල්රෝයිට ගානක් දීල තොලොන්චිවෙලා යන්න උඹ හිටිය කියලත් රටට වැඩක් නෑනෙ dead weight එකක් විතරයි.මේක තමා කරන්න හොදම ක්රමය NPP එක හ්ආන්වොත් ටික කාලයක් යන කොට Economy එකට බදු පැකට් වෙනවා
ලංකාවේ ජෙපි බයි හැතිකරය හදන්න බැහැ
උන් ආසම ජෙප්පන්ට කියලා ඇරගන්න
දැන්ම යන තැනකට වැඩ හදලා තියාගන්න එක හොදයි නැත්නම් පවු පවුල් වල අය
අපේ රට ගොඩ දැම්ම සුපිරි සේවයක් කල අපේ ආදර මුදල් ඇමතිගෙ ඉන්ගිශ් මේං..
ආයෙ පට්ට ෆ්ලුවන්ට් ඈ.. කොහොම ඇමරිකා පුරවසිකම් ගත්ත ද දන්නෙ නෑ
අපි බයියොන්ගෙ තැනට වැටෙන්න ඕන නෑ. ඇත්තටම ඉංග්රීසි හොඳට කතා කරන්න පුළුවන් නම් ඒක +. Point එකක් හැබැයි මෝඩ වටපඩයොයි බයියොයි අනුරයා කතා නොකරම ඉංග්රීසි බෑ කියල හිතෙන එක තමා සැරම විහිළුව.හරියටම පැහැදිලි කරපල්ලා ඉංගිරිසි පුළුවන් ජනාධිපති කෙනෙක් ඉන්න එකේ වාසිය !
ඉංගිරිසියෙන් ණය ඉල්ලන්නද?
![]()


කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්රීසි බෑ කියන එකද?2024දි ඉංග්රීසි භාෂාවෙන් කරන්න පුලුවන් කතා කරන එක විතරක් කියලා හිතන උන් ගැන නම් පට්ට කනගාටුයි.
Leader කෙනෙක් වුනාම vision එකක් තියෙන්න ඕන. අද කාලේ වගේ ගොඩක් ඉක්මනට වෙනස් වෙන සහ තරගකාරි ලෝකෙක එකම vision එක දිගටම තියා ගන්න බෑ. ඉතින් vision එක වෙනස් කරන්න leader කෙනෙක් අලුත් තොරතුරු සහ දැනුම ලබා ගන්න ඕන. එතකොට තමයි උගේ vision එක update වෙන්නෙ (growth mindset). ඉතින් අලුත් තොරතුරු සහ දැනුම තියෙන්න මොන භාෂාවෙන්ද කියලා කියන්න ඕන නෑනේ.
තමන්ටම කියලා vision එකක් නැති එකෙක්ට වෙන්නෙ අනිත් එවුන් කියන එකට හා කියන් ඉන්න එක තමයි.![]()
Ai maha loku ewada tiyenne yanna? Dpn blnna higanna ranking tikak oya tiyana mudukku tikakaවැස්සකට වත් රජයේ කැම්පස් එකකට පා නොතබපු මහ පොලවෙ පය ගහල ඉන්නෙ නැති සාමන්ය පන්තියේ නොවන උන්ට ඕව තේරෙන්නෙ නෑ මචං
Company එකකට manager කෙනෙක් ගන්නොකොටට් බලන්ව උන්ට English කතා කරන්න පුලුවන්ද කියල. ඊයා ලජ්ජයි, president වෙන්න ඉන්න එකෙක් මෙචචර පජාත වෙනවා.