ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Chewing Gum Zoo GIF by Storyful

    වැරදිලා කැම් එක ඔන් වෙලා මචන්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ඒ වගේද බැච් එකේ අනිත් සේරම ඉංග්ලිෂ් වලින් ෆිසික්ස් ඩිග්‍රිය කරද්දී අනුර විතරක් සිංහලෙන් ඩිග්‍රිය කරන එක. කොහොමද ගැම්ම :ROFLMAO: :ROFLMAO:
    උඹලගෙ ගොන් තියරිවල හිල් උඹලම පෙන්නන එක හොඳයි 🤣🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හීනමානේ බන්. ඕකුන්ට ඕන හිඟන්නො ලෙවල් එකේ වැඩ කරලා පෝසත්තු ලෙවල් එකේ සැප විඳින්න.
    කැම්පස් වල ඉන්නවා ඔය වගේ ඕන තරම්. උන් පට්ට වෛරෙන් ඉන්නෙ බාශාව ගැන.

    ආහ් අමතක උනා, සල්ලි ටිකක් අතට ආවට පස්සෙ ඔක්කොම හරියනව හැබැයි 🤭 🤭
    ඇත්තටම ගොඩක් ත්‍රෙඩ්වල ජෙප්පො නෙවෙයි ගොඩක් වෛරෙන් ඉන්නෙ ඔයා.ඔයාගෙ නම සර්ච් කරොත් 95%ක්ම එන්නේ කාටහරි බැනපු එකක්,නැත්තම් කාගෙහරි අඩුපාඩුවක් කියපු එකක්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උඹලගෙ ගොන් තියරිවල හිල් උඹලම පෙන්නන එක හොඳයි 🤣🤣🤣
    ලපයට ඇති ෆිසික්ක් ඩිග්රියක් නැහැ. ඕන නම් ආට් මොකක් හරි ඇති. ලපයගේ ඩිග්රියත් උගේ පච කෝටියෙන් එකක් :ROFLMAO:
     
    • Haha
    Reactions: Jack London and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ලපයට ඇති ෆිසික්ක් ඩිග්රියක් නැහැ. ඕන නම් ආට් මොකක් හරි ඇති. ලපයගේ ඩිග්රියත් උගේ පච කෝටියෙන් එකක් :ROFLMAO:

    ඕකත් බං අර වසන්ත සමරසිංහ මහජන බැංකුවේ වැඩ කරා කිව්වා වගේම පචයක්..😹😹
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕකත් බං අර වසන්ත සමරසිංහ මහජන බැංකුවේ වැඩ කරා කිව්වා වගේම පචයක්..😹😹
    ඉංග්‍රීසි මළපොතේ අකුරක් බැරුව ගණිතයත් බැරුව මොන ලෝකෙද බන් ෆිසික්ස් ඩිග්රි දෙන්නේ. ඌ කියන විදියට කැලණිය කැම්පස් එකේ ෆිසික්ස් ඩිග්රියක් උට ඇත්තටම තියේනම් කැලණිය කැම්පස් එකේ ඩිග්රි ගැන හිතා ගන්න පුළුවන් :ROFLMAO:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    hehe reply tika dakkama hithune

    thaman vote karana eka ge ona adu paduwak sudda karanna lasthi wela innwane facts kiyana de hodata danagena,

    :D :D :D

    RW tath English bariwa thibba nam hodata balanna thibba anik side eken ena argument tika
     
    • Haha
    Reactions: Kolama and dxx

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉංග්‍රීසියෙන් කියන දේ තේරුනාට කතාකරන්න බැරි සීන් එකක් තියෙන්නේ. BCS Exams ඔක්කොම ලියලා පාස් වුනත් මටත් ඉංග්‍රීසි කතාකරන්න බෑ වාක්‍යයක් හදාගන්න වෙලා යනවා.

    අනික ඩොලර් බිලියන 40ක් ණය කරලා රට බංකොලොත් කලේ ඉංග්‍රීසි කතාකරපු පාලකයෝ නිසා මේ සැරේ ඉංග්‍රීසි කතා කරන්න බැරි මිනිහෙකුට ඡන්දේ දීලා බලනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අපේ රට ගොඩ දැම්ම සුපිරි සේවයක් කල අපේ ආදර මුදල් ඇමතිගෙ ඉන්ගිශ් මේං..

    ආයෙ පට්ට ෆ්ලුවන්ට් ඈ.. කොහොම ඇමරිකා පුරවසිකම් ගත්ත ද දන්නෙ නෑ

    English beri eka awlak Na kiyamu, kaputata O/L wath nane. Buru Puthatath na 🥲

    උබලගෙ ඉන්න ගෑනි හොද නැහැයි කියලා, අලුතෙන් වේසියෙක්ව බදින්නෙ නෑනේ. :lol: :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ලපයට ඇති ෆිසික්ක් ඩිග්රියක් නැහැ. ඕන නම් ආට් මොකක් හරි ඇති. ලපයගේ ඩිග්රියත් උගේ පච කෝටියෙන් එකක් :ROFLMAO:
    ඕකත් බං අර වසන්ත සමරසිංහ මහජන බැංකුවේ වැඩ කරා කිව්වා වගේම පචයක්..😹😹
    ගුපියො වැටිච්ච තැනක් 🤣🤣🤣

    ඔන්න බලාගනිල්ල ගුපියනේ. තොපේ මහ එකාට ආට් කරාට අනුර කියන්නෙ උගත් මනුස්සයෙක්

    https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ගුපියො වැටිච්ච තැනක් 🤣🤣🤣

    ඔන්න බලාගනිල්ල ගුපියනේ. තොපේ මහ එකාට ආට් කරාට අනුර කියන්නෙ උගත් මනුස්සයෙක්

    https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112

    උගත් මනුස්සයා මේතරම් කල් ඵක ඵකාට මුක්කු ගහ ගහ හිටියේ අැයි බං?😹😹
     
    • Haha
    Reactions: Kolama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්‍රීසි බෑ කියන එකද?
    @Kolama කෝ ඉතින් මේවට උත්තර නෑ කියන්නෙ ඔයා මේ ත්‍රෙඩ් එක සද්භාවයෙන් දෙයක් ගැන කතා කරන්න ඕනවට දාපු එකක් නෙවේ වගේ දෙයක් තමා තේරෙන්නෙ. ඔයත් මේක දැම්මෙ මඩ ගහගහ ඉන්නද??
     
    • Like
    Reactions: Podi puthas

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    @Kolama කෝ ඉතින් මේවට උත්තර නෑ කියන්නෙ ඔයා මේ ත්‍රෙඩ් එක සද්භාවයෙන් දෙයක් ගැන කතා කරන්න ඕනවට දාපු එකක් නෙවේ වගේ දෙයක් තමා තේරෙන්නෙ. ඔයත් මේක දැම්මෙ මඩ ගහගහ ඉන්නද??

    ගිහින් ටිකක් නිදාගනින් බං..ඊයේ රෑත් නිදි නෑ නේද අනුර වෙනුවෙන්.අද පාන්දර ඉඳන් නේ ඔය මහන්සි වෙන්නේ.😹😹
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    උබලගෙ ඉන්න ගෑනි හොද නැහැයි කියලා, අලුතෙන් වේසියෙක්ව බදින්නෙ නෑනේ. :lol: :lol:
    මගෙ ගෑනි වටේටම අල්ලම හොරකම් කරන වටෙන්ම කොටාගන්න සක්කිලි ගෑනියෙක් නම් , මට ඊලගට බදින්ම සෙට් වෙන ගෑනිගෙ ඒව මොන වත් නෑ හැබැයි ඉංග්‍රීසි පොඩ්ඩක් අවුල් කියන එක මට ඒ ගෑනි බදින්න බාධාවක් නෙමේ..

    ඉංග්‍ර්‍රිසි වගේද වටේ යෑම
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    උබලගෙ ඉන්න ගෑනි හොද නැහැයි කියලා, අලුතෙන් වේසියෙක්ව බදින්නෙ නෑනේ. :lol: :lol:

    උඹ කියන්නේ අනුර වේසියෙක් කියලද, කෝලමා උඹ ඕවට විතරක් එන්න එපා 😡
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    උගත් මනුස්සයා මේතරම් කල් ඵක ඵකාට මුක්කු ගහ ගහ හිටියේ අැයි බං?😹😹
    රනිල් ජනාධිපතිවරනෙට පක්ෂ නායකය වෙලා වෙන වෙන උං දදා හිටියෙ ඇයි. 🤣🤣.

    ඌ නම් ඌගෙ බලේ තියාගන්න ඕව කරේ.

    JVP එක මුක්කු ගැහුව හැම වෙලේම කරේ රටේ යම් වැදගත් ප්‍රතිසංස්කරණ කරන්න.
     
    • Haha
    Reactions: dxx

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Kolama කෝ ඉතින් මේවට උත්තර නෑ කියන්නෙ ඔයා මේ ත්‍රෙඩ් එක සද්භාවයෙන් දෙයක් ගැන කතා කරන්න ඕනවට දාපු එකක් නෙවේ වගේ දෙයක් තමා තේරෙන්නෙ. ඔයත් මේක දැම්මෙ මඩ ගහගහ ඉන්නද??

    "කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්‍රීසි බෑ කියන එකද?"

    කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්‍රීසි බෑ කියන එකද?

    :yes: :lol: :lol: :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ගිහින් ටිකක් නිදාගනින් බං..ඊයේ රෑත් නිදි නෑ නේද අනුර වෙනුවෙන්.අද පාන්දර ඉඳන් නේ ඔය මහන්සි වෙන්නේ.😹😹
    රෙවිලද ඉන්නෙ 🤣🤣🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    රනිල් ජනාධිපතිවරනෙට පක්ෂ නායකය වෙලා වෙන වෙන උං දදා හිටියෙ ඇයි. 🤣🤣.

    ඌ නම් ඌගෙ බලේ තියාගන්න ඕව කරේ.

    JVP එක මුක්කු ගැහුව හැම වෙලේම කරේ රටේ යම් වැදගත් ප්‍රතිසංස්කරණ කරන්න.

    අපෝ ඔව් වැව් ටික හාරලා කරපු ප්‍රතිසංස්කරණය අපි දැක්කා😹😹

    රෙවිලද ඉන්නෙ 🤣🤣🤣

    උඹටද? 😹😹

    නිදි නැතිව වහල්කමේ යන ජෙප්පා😹😹

    ඊයාාා😹😹😹😹
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ගුපියො වැටිච්ච තැනක් 🤣🤣🤣

    ඔන්න බලාගනිල්ල ගුපියනේ. තොපේ මහ එකාට ආට් කරාට අනුර කියන්නෙ උගත් මනුස්සයෙක්

    https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112
    ඕව කවුද යකෝ පිළිගන්නේ ඔකේ හැටියට සජිත්ටත් B. Sc. ඩිග්රියක් තියෙන්නේ. නාමල් LLB ලු . ඕක කරන එකාට මගේ ඩිග්‍රිය මේකයි කියල ගිහින් කිව්වම ආ හොදයි සර් කියල සයිට් එක අප්ඩේට් කරනවා එච්චරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Jack London