ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    "කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්‍රීසි බෑ කියන එකද?"

    කතා කරන්න බෑ හෝ අපහසුයි කියන්නෙ ඉංග්‍රීසි බෑ කියන එකද?

    :yes: :lol: :lol: :lol:
    Lol උඹ මේකෙ යමක් අපිට කියල දීපු කෙනෙක් හින්ද මම මොකුත් කියන්නෙ නෑ 😑
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Over the past 76 years govern this country, well fluent in English. Yet country is gone bankrupt & left corrupted system with thieves.
    Hence this time, need to give power someone like leader of China/Russia who doesn't' speak English.
    So this time/ 2024 President Anura can established the law & order with fixed corrupted system to get caught thieves easily.
    And then all the English speaking peoples can enjoy life even better, without hassle of country corruption.
     
    • Like
    Reactions: gannicuz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තඹුත්තේගම ගොබ්බ කොටා දන්නා ඉංග්‍රීසි.

    ඔකාගේ කටේ රෙන්ඩ ඕනි වෙසිගේ පුතා.
     
    • Haha
    Reactions: AKI-SL and Mr Bones

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ඕව කවුද යකෝ පිළිගන්නේ ඔකේ හැටියට සජිත්ටත් B. Sc. ඩිග්රියක් තියෙන්නේ. ඕක කරන එකාට මගේ ඩිග්‍රිය මේකයි කියල ගිහින් කිව්වම ආ හොදයි සර් කියල අප්ඩේට් කරනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    🤣🤣🤣 මෝඩ හරකො මීහරකෙක් උනාට පෙන්නන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ Article 90 වල ඕව සබ්මිට් කරන්න ඕන හැටි පැහැදිලිවම තියනව. කඩේ ගිහින් සීනි ගන්නව වගේ ඕව කරන්න පුළුවන් කියල උඹ හිතුවද 🤣🤣🤣. බයියොන්ගෙ මෝඩම එකා මූද කොහෙද 🤣. තොරතුරු දැනගැනීමේ පනතෙනුත් ගන්න පුළුවන් ඩේට හොරට අප්ඩේට් කරනව කියල හිතන්න තරම් උඹ මන්ද බුද්ධිකයෙක්ද 🤣🤣🤣
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    බය වෙන්න එපා පොර සක්විතිගෙ කෝස් එක කරන ගමන් ඉන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    🤣🤣🤣 මෝඩ හරකො මීහරකෙක් උනාට පෙන්නන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ Article 90 වල ඕව සබ්මිට් කරන්න ඕන හැටි පැහැදිලිවම තියනව. කඩේ ගිහින් සීනි ගන්නව වගේ ඕව කරන්න පුළුවන් කියල උඹ හිතුවද 🤣🤣🤣. බයියොන්ගෙ මෝඩම එකා මූද කොහෙද 🤣. තොරතුරු දැනගැනීමේ පනතෙනුත් ගන්න පුළුවන් ඩේට හොරට අප්ඩේට් කරනව කියල හිතන්න තරම් උඹ මන්ද බුද්ධිකයෙක්ද 🤣🤣🤣
    lapayage degree certificate eka dapan balanna :ROFLMAO:
     
    • Like
    Reactions: AKI-SL

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මම දීල තියෙන trusted source එක පිලිගන්න බැරිනම් තොරතුරු දැනගැනීමේ පණතෙන් ගනින්.
    පුළුවන් නම් අරගෙන පෙන්නපන් :ROFLMAO:
    මේකේ දාපන්
     
    • Like
    Reactions: AKI-SL

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    meka mega thread ekak wei wage..


    hasbulla-hasbik.gif
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    පුළුවන් නම් අරගෙන පෙන්නපන් :ROFLMAO:
    මේකේ දාපන්

    පොන්සිගෙ පච සේරම මාට්ටු උනාම වේසා මායම් දාන්න එනව 🤣🤣. Trusted source එකක් දාලනෙ තියෙන්නෙ පිලිගන්න බෑ වගේනම් තොරතුරු දැනගැනීමේ මහලේකම් කාර්යාලයට ගෙවල ගනින්.
     
    • Love
    Reactions: gannicuz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පොන්සිගෙ පච සේරම මාට්ටු උනාම වේසා මායම් දාන්න එනව 🤣🤣. Trusted source එකක් දාලනෙ තියෙන්නෙ පිලිගන්න බෑ වගේනම් තොරතුරු දැනගැනීමේ මහලේකම් කාර්යාලයට ගෙවල ගනින්.
    අනේ පොන්නයෝ දැන් උබමනේ කිව්වේ තොරතුරු දන ගැනීමේ පනතෙන් ලපයගේ ඩිග්රි සටිෆිකෙට් එක ගන්න පුළුවන් කියලා. උබට එහෙම පුළුවන් නම් ඒක අරගෙන පෙන්නපන් දැන් එක එක බයිලා කියවන්නේ නැතුව :ROFLMAO:
     
    • Like
    Reactions: AKI-SL

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,929
    2,538
    113
    colombo
    2024දි ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න පුලුවන් කතා කරන එක විතරක් කියලා හිතන උන් ගැන නම් පට්ට කනගාටුයි. :(

    Leader කෙනෙක් වුනාම vision එකක් තියෙන්න ඕන. අද කාලේ වගේ ගොඩක් ඉක්මනට වෙනස් වෙන සහ තරගකාරි ලෝකෙක එකම vision එක දිගටම තියා ගන්න බෑ. ඉතින් vision එක වෙනස් කරන්න leader කෙනෙක් අලුත් තොරතුරු සහ දැනුම ලබා ගන්න ඕන. එතකොට තමයි උගේ vision එක update වෙන්නෙ (growth mindset). ඉතින් අලුත් තොරතුරු සහ දැනුම තියෙන්න මොන භාෂාවෙන්ද කියලා කියන්න ඕන නෑනේ.

    තමන්ටම කියලා vision එකක් නැති එකෙක්ට වෙන්නෙ අනිත් එවුන් කියන එකට හා කියන් ඉන්න එක තමයි. :lol:
    ඒ වගේ vision එකක් තියෙන අපේක්ෂකයා කව්ද කියන්න පුළුවන් ද
     
    • Like
    Reactions: janaka_jr

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    අනේ පොන්නයෝ දැන් උබමනේ කිව්වේ තොරතුරු දන ගැනීමේ පනතෙන් ලපයගේ ඩිග්රි සටිෆිකෙට් එක ගන්න පුළුවන් කියලා. උබට එහෙම පුළුවන් නම් ඒක අරගෙන පෙන්නපන් දැන් එක එක බයිලා කියවන්නේ නැතුව :ROFLMAO:
    ඈ ගූ පොන්නයෝ තොට මම ඔය trusted source එකක් දාල තියෙන්නෙ තොට ඒක විශ්වාස නැත්නම් තොරතුරු දැනගැනීමේ පණතෙන් විස්තර ගනින් කියල මම කීවෙ. මෝඩ මී හරක මඩ ගහන්න ඇවිත් ගූවෙලා දැන් මරු කියෝනව. පාර්ලිමේන්තුවේ එකාට මල්ලි මේක දාන්න කීවාම තොරතුරු දානවලු 🤣🤣🤣 පල් මෝඩයෙක්නෙ උඹ 🤣🤣
     
    • Love
    Reactions: gannicuz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඈ ගූ පොන්නයෝ තොට මම ඔය trusted source එකක් දාල තියෙන්නෙ තොට ඒක විශ්වාස නැත්නම් තොරතුරු දැනගැනීමේ පණතෙන් විස්තර ගනින් කියල මම කීවෙ. මෝඩ මී හරක මඩ ගහන්න ඇවිත් ගූවෙලා දැන් මරු කියෝනව.
    පුළුවන් නම් අරගෙන පෙන්නපන්. තොට ඒක කරගන්න බෑනේ පොන්නයෝ. පොන්නයා නොදන්න තොරතුරු දැනගැනීමේ පනතක් ගැන කියවන්න ඇවිල්ල ගූ වෙලා :ROFLMAO:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,929
    2,538
    113
    colombo
    ඉංග්‍රීසි පුළුවන් එවුන් රටට කරපු හරිය බැලුවම ඉංග්‍රීසි නොදැන ඉන්න එක සුදුසුකමක් කියලත් කියන්න පුළුවන් රට පාලනයට 🤣
     
    • Like
    Reactions: gannicuz

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    පුළුවන් නම් අරගෙන පෙන්නපන්. තොට ඒක කරගන්න බෑනේ පොන්නයෝ.
    මම මොකටද පොන්නයෝ තෝවගේ නූගත් මී හරකෙකුට පෙන්නන්න අතින් වියදම් කරගෙන ඕව ගන්නෙ. මල්ලි මේක දාන්න කීවාම පාර්ලිමේන්තුවේ පණතකට යටත් එකකට ඩේට දානව කියල හිතනව නම් උඹ අරන් බලපන් 🤣🤣.
     
    • Haha
    Reactions: gannicuz