ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඉතින් බන් ඔය වගේ එකට ලපය ගියොත් අර මනමාලය ගෙදර මුලින් ආපු වෙලාවේ වගේ ලැජ්ජාවෙන් හිනාවෙවී ඉඳී. 🤭 🤭
    ඌව නෝන්ඩි කරත් උට තේරෙන එකක් නෑ හිතාවි ඌට හොද කිව්ව කියල
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඌට විතරයි ජර්මනිය /රුසියාව /UK වලින් රාජ්‍යතාන්ත්‍රික ආරාධනා ආවේ (සමුළු වලට නෙවෙයි රාජ්‍ය නායක හමුවල්) JR ටවත් ආවේ නෑ ඔය රටවල් වලින් 🙄, ඒ ඇයිද දන්නෑ කඩ්ඩෙන් ටෝක් කරපු හින්දා ද දන්නෑ 😏

    14144732253.jpg
    x7-AKBdv7-Vxl-THHm-Angd-Ve3-Rn1b3u-DAVJ.jpg
    image-1456777262-b87fe1bb89.jpg

    මහින්දව අගමැති කරල රනිල්ව ගණන් ගන්නෙ නැතුව හිටියට පස්සේ උෟට ජාත්‍යන්තරයෙන් පිලිගැනීමක් තිබ්බද?..😹
     
    • Like
    Reactions: AKI-SL

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    හුත්තට සාමන්ය ලෙවල් එකටවත් නෑනේ බන්. කවුරුත් ඌට ශෙක්ස්පියර් වගේ පොත් ලියන්න කිව්වෙ නෑනේ. මූට කතා කරන්න බෑ. කියවන්න පුලුවන්ද දන්නෙ නෑ. කියන ඒවා තේරෙනේවද දන්නෙ නෑ. 🥴🥴

    ඒකද උඹලගෙ "සාමන්ය ඉංග්‍රීසි දැනුම" කියලා කියන්නෙ 🤭 🤭
    Anura B.Sc in Physical Science (English Medium) ban. Porata eth spoken ba thaama
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාපන්. දැනට මේකට අදාලව කතා කරපන්කෝ නිකන් ලිස්සලා යන්නෙ නැතුව 🤭 🤭
    ලිස්සන්න දෙයක් නෑ අදාලව තමා කතා කරේ.අවුල තියෙන්නෙ ඔයාගෙ.ජෙප්පන්ගෙ නෙවෙයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ado muta ettatama English berida?
    My3 hondai balana giyama

    සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම කියන්නෙ ෂේප් එකේ ලියන්න කියවන්න දෙයක් තේරුම් ගන්න පුලුවන් හැකියාව. උඹේ assumptions නන් වැඩක් නෑ.
    Yako lankawe first person.
    Mu north Korea president una nam kamak na
    ------ Post added on Sep 15, 2024 at 7:41 PM

    Anura B.Sc in Physical Science (English Medium) ban. Porata eth spoken ba thaama
    Athal denna epa bn
    Dan nam ekata sure ne
    ------ Post added on Sep 15, 2024 at 7:41 PM
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Ithin English lord sajiyata deepan chande
    උගෙ පක තමා ලෝඩ්.



    අඩෝ හිගන්නෝ කීයක් හරි ඉල්ලගන්න වගේ මූ ඉන්න විදිය බලපන්කෝ.අනුරාදපුරේ ඩොටේ අඩු කුලේ පද්දෙක් නේ බන් මූ.ඒ ගති තාම.නිවටයෙක් වගේ හැසිරෙන්නේ.ඉංග්‍රීසි බැරි එකනම් කමක් නෑ යකෝ මූ හැසිරෙන විදිය.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    උගෙ පක තමා ලෝඩ්.



    අඩෝ හිගන්නෝ කීයක් හරි ඉල්ලගන්න වගේ මූ ඉන්න විදිය බලපන්කෝ.අනුරාදපුරේ ඩොටේ අඩු කුලේ පද්දෙක් නේ බන් මූ.ඒ ගති තාම.නිවටයෙක් වගේ හැසිරෙන්නේ.ඉංග්‍රීසි බැරි එකනම් කමක් නෑ යකෝ මූ හැසිරෙන විදිය.
    tho sajiyage ekath katata gattada,

    U paddek nam uba rodiyek wenna athi, Dana gahapiya
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    "සිවුරට ගරු කරලා"
    නෑ මං හිතුවෙ උඹ ඉංග්‍රීසි ගැන කතාකරන හින්දා ඉංග්‍රීසි හොදට පුලුවන් අපේක්ෂකයෙකුට දෙන්න කියලයි මේ කියන්නෙ කියලා..
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    22 වෙනිදා සිට ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර බාසාව සිංහල කිරීමට අනුර මහතා කලපනා කරන බව ජෙප්පෝ සදහන් කරයි.

    😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනුර දින්නොත් කවදහරි පෝලිම් වල ඉන්නකොට බලන්න මේකත් දැම්මා..😹

    Screenshot_20240916-143341_copy_756x7425310861d4517c8bd.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අනුරට ඉංග්‍රීසි කතාකරන්න බෑ කියලා සමච්චල් කරන්න කැමති නෑ මං. රටක නායකයෙක් ෂඩ්භාෂා පරමේෂ්වර වෙන්න ඕනි නෑ, කොහොමහරි තමන්ගෙ වැඩටික හරියට කරනවා නම් එච්චරයි.

    හැබැයි පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයකට වඩා උගත්, physical science උපාධියක් තියෙන කෙනෙක්ට පාර්ලිමේන්තුවට තේරිලා අවු 24ක් යනකලුත් සරල ඉංග්‍රීසියෙන්වත් අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි ඇයි? මුල් කාලෙ අමතක කලත් පක්ෂ නායකයා වෙලත් අවු 10ක්. ජනාධිපති අපේක්ෂකයා වෙලත් අවු 5ක්. උනන්දුවක් තිබ්බා නම් ඔය කාලෙ හොඳටම ඇති.

    එක්කෝ අනුර ඉංග්‍රීසි කතාකරන්න බෑ වගේ රඟපාලා දින්නාට පස්සෙ පළවෙනි කතාවෙන්ම අපිව suprise කරන්න ඉන්නෙ. එහෙම නැත්නම් ඇත්තටම කතාකරන්න බෑ, රටේ හැමෝගෙම වැරදි අඩුපාඩු විවෙචනය කර කර file එකතු කර කර හිටියට තමන්ගෙ අඩුපාඩුවක්වත් හදාගන්න බැරි කයියනායක කෙනෙක්