මෙතන ගොඩක් අය පොර ටෝක් දෙනවා කෙල්ලෙක් නැතුව ඉන්න එක සැපයි අරවයි මේවයි කියල.එයාල උනත් ටිකක් කල් යද්දී අඩන්න ගන්නව කෙල්ලෙක් නෑ කියල මොකද යම්කිසි වයසකදී කෙල්ලෙක්(සහකරු/සහකාරිය)ගේ උවමනාව එනවා ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය මොකද මිනිස්සු කියන ජාතියට තනියෙන් ජිවත් වෙන්න අමාරුයි. වයසට ගියාම අපිට අම්ම තාත්ත නෑ සලකන්න ඒ වෙලාවට තමන්ගේ ස්වාමි පුරුෂය හරි බිරිඳ හරි තමයි ලඟින් ඉන්නේ,අපිට ප්‍රශ්නයක් අවම එකට මුනුන දෙන්න උදව් කරන්නෙ. ඒකයි කියන්නේ නියම වයසේදී නියම දේ කරන්න කියල.
aniwa bn kawru monawa kiwwath thaman marenakan langa inne thamange gani witharane














