මා වැනි තනිකඩ අනාතයින් වෙනුවෙන් බම්ප් කරන ලදී...:D
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Jan 3, 2020 #521 මා වැනි තනිකඩ අනාතයින් වෙනුවෙන් බම්ප් කරන ලදී... Last edited: Jan 3, 2020
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jan 3, 2020 #522 Last Activity: 04-15-2019 09:06 PM
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa Jan 3, 2020 #524 Xavi said: මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ අපි මෙ ගැන කතා කරමු Click to expand... සෙනසුරු එරෂ්ටකයක් වගේ ලොකු අපල කාලයක් සෙට් උනාම වැඩේ නිකම්ම වෙයි කලබල වෙන්න එපා
Xavi said: මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ අපි මෙ ගැන කතා කරමු Click to expand... සෙනසුරු එරෂ්ටකයක් වගේ ලොකු අපල කාලයක් සෙට් උනාම වැඩේ නිකම්ම වෙයි කලබල වෙන්න එපා