ඇයි බං අපි ඉපදුනේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දෙයියෝ හරි කවුරුහරි මොකටද බන් මේ ලෝකේ මැව්වේ?
    දැන් නිවන් යනවා කියන්නේ අපි කියන කෙනා නැති වෙලා අපි zero වෙනවා කියන එකනේ.
    ඉතිං අපිව මැව්වේ නැත්තං අපි නැති වෙලා යන්න ඕනේ නෑනේ බං.
    දැන් හිතපං මේ ලෝකේ කියලා දෙයක් නෑ,
    ගහක් කොලක් කියලා දෙයක් නෑ.
    එහෙම උනානන් අපිටත් කිසි කරදරයක් නෑනේ.
    දැන් දෙයියෝ හරි සොභාදහම හරි මොකා හරි කියන එකා අපෙන් අහල නෙමේනේ අපිව මැව්වේ, ඊට පස්සේ කියනවා දිවියලෝකේ හරි ස්වර්ගයේ හරි ජන්නාහ් එකේ හරි යන්න නං ඒ දෙයියෝ කියන විදිහට ඉන්න නැත්තං අපායේ දාල දඩුවම් දෙනවයි කියල.
    අපෙන් අහන්නෙත් නැතුව අපිව උපද්දලා උන්ට ඕන විදිහට තව ජීවත් වෙන්නත් කියනවා.
    මොන මගුලක්ද බන් අපිට ඕන විදිහට ජීවත් වෙන්න අපිට අයිතිවාසිකමක් නැද්ද?
    මල වදේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මොන මගුලක්ද බන් අපිට ඕන විදිහට ජීවත් වෙන්න අපිට අයිතිවාසිකමක් නැද්ද?
    තියනවා. ඒක නිසා උඹට ඕන විදියට ජීවත් වෙයං අනික් එවුන්ට කරදරයක් නොවී.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉතින් මැරියන් කෝ කරදරයක් නම්
    එහෙම මැරෙන්න බෑනේ යකෝ.
    සියදිවි නසාගැනීම කියන එකත් පවක් නේ.
    හැම ආගමකම ඒක එහෙමයි.
    යකෝ අපෙන් අහලත් නෙමෙයි අපිව ඉපැද්දුවේ, හැබැයි අපි දිවිනසාගත්තොත් ඒකත් පවක්.
    ඊට පස්සේ අපායක දාගෙන වද දෙයි.
    මොන රෙද්දවල් ද බන් මේවා.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අවසාන කෙළවරක් දකින්නත් බෑ. ආරම්භක කෙළවරක් දකින්නත් බෑ.
    හැබැයි මැදින් කඩන්න පුලුවන්. එතකොට එතනින් එහාට පවතින්නෑ.
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තියනවා. ඒක නිසා උඹට ඕන විදියට ජීවත් වෙයං අනික් එවුන්ට කරදරයක් නොවී.
    එහෙම බෑනේ බන්.
    ජීවත් වෙන්න සල්ලි ඕනේ.
    සමහර උන් කෝටිපතියෝ වෙලා ඉපදෙනවා, සමහර උන් හිගන්නො වෙලා උපදිනවා.
    මිනිස්සු කැමැත්තෙන් දුප්පත් වෙලා ඉපදෙන්නේ නෑනේ.
    එහෙනම් හැමෝම සමානව ඉපදෙන්න ඕනේ,
    නැත්තං හොරකම පවක් නොවෙන්න ඕනේ.
    එතකොට කොහේ ඉපදුනත් කමක් නෑ, මොකෙක් ගෙන් හරි සල්ලි තියෙන එකෙක් ගෙන් හොරකම් කරන් අපිටත් සැපෙන් ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: SHAN_22

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    රෑට නින්ද යන්නෑ ඕක කල්පනා වෙනවා මට සමහර දවස් වලට :(

    ඒකත් කමක් නෑ කියපන්කෝ සිරාවටම මොන හුත්තක්ද බන් එක්සිස්ටන්සි එක කියන්නේ කොහොමද මේ අංශු පලවෙනි තැනදිම හැදුනේ

    මොන හුත්තක්ද පලවෙනි තැන 💀
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් උබ ඉපදිලා නේ ඉන්නේ. ඒ නිසා දන්නා අස්සයාගේ දත් ගනින්න යන්න එපා
    දැන් උබලපන් ඔකේ ජිවත් වෙන විදිහ. උබ අතීතයේ මයින්ද ට හරි රනිල් ට හරි කඩේ ගිය එකෙක් නම් දැන් එකෙන් මිදිලා නිදහස් මනසක් හදාගන්න බලපන්. එක ඔය ලබ්බට වඩා වටිනවා මට නම් හිතෙන්නේ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    රෑට නින්ද යන්නෑ ඕක කල්පනා වෙනවා මට සමහර දවස් වලට :(

    ඒකත් කමක් නෑ කියපන්කෝ සිරාවටම මොන හුත්තක්ද බන් එක්සිස්ටන්සි එක කියන්නේ කොහොමද මේ අංශු පලවෙනි තැනදිම හැදුනේ

    මොන හුත්තක්ද පලවෙනි තැන 💀
    මොන රෙද්දකටද ඕක හැදුවේ.
    අනික දැන් ඔය දෙයියෝ කියන එකා මොකටද මෙච්චර කම්ප්ලිකේටඩ් සිස්ටම් එකක් හදාගත්තේ?
    අනික අපෙන් අහන්නෙත් නැතුව අපිව එහෙම හසුරවන්න ඇයි බං අපි එක එකාට ඉඩ දෙන්නේ?

    දැන් උබ ඉපදිලා නේ ඉන්නේ. ඒ නිසා දන්නා අස්සයාගේ දත් ගනින්න යන්න එපා
    දැන් උබලපන් ඔකේ ජිවත් වෙන විදිහ. උබ අතීතයේ මයින්ද ට හරි රනිල් ට හරි කඩේ ගිය එකෙක් නම් දැන් එකෙන් මිදිලා නිදහස් මනසක් හදාගන්න බලපන්. එක ඔය ලබ්බට වඩා වටිනවා මට නම් හිතෙන්නේ
    මට උන්ගෙන් වැඩක් නෑ බන්.
    බලපං මහින්දයා චන්ද්‍රිකා එහෙම ඉපදුනේම වලව් වල.
    උන්ට උපන් දවසේ ඉදලම සැප.
    අපිව මවපු එකා මොකා උනත් මොකක් නිසාද බන් උන්ට එහෙම ෆේවරේශන්ස් කරලා තියෙන්නේ.
    ------ Post added on Dec 24, 2022 at 6:58 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,138
    67,462
    113
    Haduwe ne haduneth ne.ipaduneth ne. Mirror eka mirror ekata rewatila.etcharai wela tiyenne.mirror dekak munata muna allaln idala balapan.eka tamai wela tiyenne.
     
    • Haha
    Reactions: Hankook

    thanujaka

    Well-known member
  • වෙච්ච දේ වෙලා ඉවරනේ,
    දැන් උඹ කොච්චර කල්පනා කලත් උඹට ලෝකය බිහිවීම නවත්තන්න වත්, උඹ ඉපදිච්ච එක වෙනස් කරන්නවත් බෑනේ,
    උන දේ උනා දැන් ඉතිං ජීවත් වෙයං.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    ඕකට උත්තරේ හොයන්න පුළුවන් මුලින්ම ආවේ බිත්තරේද කිකිළිද කියලා හොයා ගත්තොත්.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    වෙච්ච දේ වෙලා ඉවරනේ,
    දැන් උඹ කොච්චර කල්පනා කලත් උඹට ලෝකය බිහිවීම නවත්තන්න වත්, උඹ ඉපදිච්ච එක වෙනස් කරන්නවත් බෑනේ,
    උන දේ උනා දැන් ඉතිං ජීවත් වෙයං.
    දැන් ඔයා උනත් කරන දේ බලපන් මොන තරම් අසාදාරනද කියලා.
    දැන් ඔයාලගේ ඔය නීති හදද්දි ඔයාල අපෙන් ඇහුවද නිකමට වත් මෙන්න මෙහෙම නීති දාල තියෙනවා ඔයාල මේවට එකගද කියල?
    අපෙන් ඇහුවෙත් නැත්තන් අපි මොකටද ඒදට එකග වෙන්නේ.
    උදා:-
    සල්ලි තියෙන උන්ගෙන් දුප්පත් උන් මංකොල්ලා කනවට අකමැතිද නැද්ද කියලා ඔයාලා ඔය නීති හදද්දි අපෙන් ඇහුවද?
    නැහැනේ.
    ඊටපස්සේ අපි දන්නෙවත් නැතුව උබලා වැරදිකාරයෝ අරකයි මේකයි කියලා ඔයාල කරන්නේ අපිව අල්ලලා කුඩුවක හිර කරනවා.
    මට අයිතියක් තියෙන්න එපැයි නීතියට එකගවෙන්න.
    ඒ මුකුත් නෑ ඔයාලම නීති හදාගෙන අපෙන් අහන්නේ නැතුව අපිව කූඩු කරනවයි එල්ලල මරනවයි මොනවද මේ දේවල්.
    මොන තරම් අසාදාරනද.
    සාදාරණව හිතට එකගව කල්පනා කරලා බලන්න
     
    • Like
    • Haha
    Reactions: corp and Candid-B