ඇයි බං අපි ඉපදුනේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Haduwe ne haduneth ne.ipaduneth ne. Mirror eka mirror ekata rewatila.etcharai wela tiyenne.mirror dekak munata muna allaln idala balapan.eka tamai wela tiyenne.
    නෑ වැරදි.
    එහෙනම් ඒ දෙකේ ප්‍රතිභිම්භ දෙක සමාන වෙන්න එපැයි.
    උපන් දවසේ ඉදලා රජ සැප වින්ද එන්ගලන්ත රැජිණගෙයි උබෙයි ප්‍රතිභිම්භ දෙක සමානද?

    සුසුකි බැන්ඩිට් එකක් ගන්න. ජීවිතේට හොද අරමුනක් එනව
    මොකක්
    ------ Post added on Dec 24, 2022 at 7:11 PM
     
    • Like
    • Haha
    Reactions: corp and Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    Haduwe ne haduneth ne.ipaduneth ne. Mirror eka mirror ekata rewatila.etcharai wela tiyenne.mirror dekak munata muna allaln idala balapan.eka tamai wela tiyenne.
    අනන්තය පේනවා. එන්න එන්න ප්‍රතිබිම්භය කුඩා වෙනවා. ප්‍රතිබිම්භය අංශුවක් තරම් කුඩා වෙලා එතනින් පස්සේ මොකෝ වෙන්නේ? ප්‍රතිබිම්භ හැදෙන එක නවතිනවද? 🙂
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Aurudu 40 wenkn puluwn trm hmbkrl eeta psse athal eke idala, marila plynko wada nodi
    එහෙමනන් අපිට නිදහසේ හම්බ කරගන්න දෙන්න ඕනේ ඕනම ක්‍රමේකට.
    අරව වැරදි මේවා වැරදී කියන්නේ නැතුව.
    උබේ අම්මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතපන්කෝ.
    එහෙමනම් උබේ අම්ම උබල දෙන්නටම එක හා සමානව සලකන්න ඕනේ නේද?
    එකෙකුට රජ සැප දීලා අනිකට ඉදුල් කන්න දුන්නොත් ඒක සාදාරණද?
    නෑනේ.
    එහෙනං ඔය මවපු එකා අපිට මෙහෙම වෙනස්කම් කරන්නේ ඇයි?
     
    • Like
    Reactions: corp

    thanujaka

    Well-known member
  • දැන් ඔයා උනත් කරන දේ බලපන් මොන තරම් අසාදාරනද කියලා.
    දැන් ඔයාලගේ ඔය නීති හදද්දි ඔයාල අපෙන් ඇහුවද නිකමට වත් මෙන්න මෙහෙම නීති දාල තියෙනවා ඔයාල මේවට එකගද කියල?
    අපෙන් ඇහුවෙත් නැත්තන් අපි මොකටද ඒදට එකග වෙන්නේ.
    උදා:-
    සල්ලි තියෙන උන්ගෙන් දුප්පත් උන් මංකොල්ලා කනවට අකමැතිද නැද්ද කියලා ඔයාලා ඔය නීති හදද්දි අපෙන් ඇහුවද?
    නැහැනේ.
    ඊටපස්සේ අපි දන්නෙවත් නැතුව උබලා වැරදිකාරයෝ අරකයි මේකයි කියලා ඔයාල කරන්නේ අපිව අල්ලලා කුඩුවක හිර කරනවා.
    මට අයිතියක් තියෙන්න එපැයි නීතියට එකගවෙන්න.
    ඒ මුකුත් නෑ ඔයාලම නීති හදාගෙන අපෙන් අහන්නේ නැතුව අපිව කූඩු කරනවයි එල්ලල මරනවයි මොනවද මේ දේවල්.
    මොන තරම් අසාදාරනද.
    සාදාරණව හිතට එකගව කල්පනා කරලා බලන්න
    :baffled::baffled::baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    Uttala kachykd, awathala kachykd bosa?
    Mokak hari.wediya one ne.water binduwak diha balapanko.life ekama terei.mulu lokema water binduwe penawa.water binduwa hitanawa yako mawa iapduwane.mae tiyenne mulu lokema kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    එහෙම මැරෙන්න බෑනේ යකෝ.
    සියදිවි නසාගැනීම කියන එකත් පවක් නේ.
    හැම ආගමකම ඒක එහෙමයි.
    යකෝ අපෙන් අහලත් නෙමෙයි අපිව ඉපැද්දුවේ, හැබැයි අපි දිවිනසාගත්තොත් ඒකත් පවක්.
    ඊට පස්සේ අපායක දාගෙන වද දෙයි.
    මොන රෙද්දවල් ද බන් මේවා.
    උබ දැන් සියදිවි නසාගන්නේ නැත්තේ පවක් නිසාද ජිවත් වෙන්න තියන කැමැත්ත නිසාද ??
    කවුරු හරි උබව මරන්න ප්ලෑන් කරනවා නම් එකින බේරෙන්නේ ජිවත් වෙන්න කැමති නිසා නෙවෙයි ද ?
     
    • Like
    Reactions: Solo Rider

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එහෙමනන් අපිට නිදහසේ හම්බ කරගන්න දෙන්න ඕනේ ඕනම ක්‍රමේකට.
    අරව වැරදි මේවා වැරදී කියන්නේ නැතුව.
    ඉතිං හොද දෙයක් වැරදි කියලා නැනේ බං මොන ආගමකවත්. උඹට ඕන විදියකට හම්බ කරගන්න පුළුවන් අනික් එවුන්ට අවුලක් නොකර
     
    • Like
    Reactions: Samaposha

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉතිං හොද දෙයක් වැරදි කියලා නැනේ බං මොන ආගමකවත්. උඹට ඕන විදියකට හම්බ කරගන්න පුළුවන් අනික් එවුන්ට අවුලක් නොකර
    මෙතන වැරැද්ද කලේ මවපු එකා.
    එකෙක්ව කෝටිපතියෙක් කරලා තව එකෙක්ව උගේ වැඩකාරකමට මවලා.
    එතනම වැරැද්දක් නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    මෙතන වැරැද්ද කලේ මවපු එකා.
    එකෙක්ව කෝටිපතියෙක් කරලා තව එකෙක්ව උගේ වැඩකාරකමට මවලා.
    එතනම වැරැද්දක් නැද්ද?
    Ubama tamai karagena tiyenne
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ දැන් සියදිවි නසාගන්නේ නැත්තේ පවක් නිසාද ජිවත් වෙන්න තියන කැමැත්ත නිසාද ??
    කවුරු හරි උබව මරන්න ප්ලෑන් කරනවා නම් එකින බේරෙන්නේ ජිවත් වෙන්න කැමති නිසා නෙවෙයි ද ?
    වේදනාව නිසා.
    මෙතන සිස්ටම් එකක් තියෙනවා, ඒක අපි හැමොම දන්නවනේ,
    කරුමෙට හරි ඔය කියනවා වගේ අපායක් තිබිලා දිවිනසාගත්ත වරදට ලෝදිය පොවන්නයි, තෙල් කටාරම් වල බස්සන්නයි, කටු ඉඹුලේ නග්ග නග්ග පතුරු ගස්සන්න ගත්තොත් කොහොමද?
    එක සුළු වේදනාවක් වෙනුවෙන් දිවි නසාගෙන ඊට වඩා මහා වේදනාවක් දරන්න උනාම කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    දැන් ඔයා උනත් කරන දේ බලපන් මොන තරම් අසාදාරනද කියලා.
    දැන් ඔයාලගේ ඔය නීති හදද්දි ඔයාල අපෙන් ඇහුවද නිකමට වත් මෙන්න මෙහෙම නීති දාල තියෙනවා ඔයාල මේවට එකගද කියල?
    අපෙන් ඇහුවෙත් නැත්තන් අපි මොකටද ඒදට එකග වෙන්නේ.
    උදා:-
    සල්ලි තියෙන උන්ගෙන් දුප්පත් උන් මංකොල්ලා කනවට අකමැතිද නැද්ද කියලා ඔයාලා ඔය නීති හදද්දි අපෙන් ඇහුවද?
    නැහැනේ.
    ඊටපස්සේ අපි දන්නෙවත් නැතුව උබලා වැරදිකාරයෝ අරකයි මේකයි කියලා ඔයාල කරන්නේ අපිව අල්ලලා කුඩුවක හිර කරනවා.
    මට අයිතියක් තියෙන්න එපැයි නීතියට එකගවෙන්න.
    ඒ මුකුත් නෑ ඔයාලම නීති හදාගෙන අපෙන් අහන්නේ නැතුව අපිව කූඩු කරනවයි එල්ලල මරනවයි මොනවද මේ දේවල්.
    මොන තරම් අසාදාරනද.
    සාදාරණව හිතට එකගව කල්පනා කරලා බලන්න

    මිනිස්සු ගොඩක් එක තැනකට එකතු වුණාම බහුතර කැමැත්තෙන් ඔය වගේ නීති හදාගන්නවා, කැමති නැත්නම් මිනිස් පුළුටක් නැති අහකට ගිහින් ජීවත් වෙන්න තියෙන්නේ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Ubama tamai karagena tiyenne
    එහෙම කොහොමද වෙන්නේ.
    තෝරගෙන ඉපදෙන්න බෑනේ.
    මගේ වැරැද්දක් වෙන්න තිබ්බා ඉපදෙන තැන තෝරගන්න තිබ්බ නං.
    අම්බානිගේ ලමයි වෙලා ඉපදෙන එකයි, කොහු මෝලේ වැඩ කරන අම්මගේ ලමය වෙලා ඉපදෙන එකයි අපිම කරගත්තු දේවල් ද?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    දෙයියෝ හරි කවුරුහරි මොකටද බන් මේ ලෝකේ මැව්වේ?
    දැන් නිවන් යනවා කියන්නේ අපි කියන කෙනා නැති වෙලා අපි zero වෙනවා කියන එකනේ.
    ඉතිං අපිව මැව්වේ නැත්තං අපි නැති වෙලා යන්න ඕනේ නෑනේ බං.
    දැන් හිතපං මේ ලෝකේ කියලා දෙයක් නෑ,
    ගහක් කොලක් කියලා දෙයක් නෑ.
    එහෙම උනානන් අපිටත් කිසි කරදරයක් නෑනේ.
    දැන් දෙයියෝ හරි සොභාදහම හරි මොකා හරි කියන එකා අපෙන් අහල නෙමේනේ අපිව මැව්වේ, ඊට පස්සේ කියනවා දිවියලෝකේ හරි ස්වර්ගයේ හරි ජන්නාහ් එකේ හරි යන්න නං ඒ දෙයියෝ කියන විදිහට ඉන්න නැත්තං අපායේ දාල දඩුවම් දෙනවයි කියල.
    අපෙන් අහන්නෙත් නැතුව අපිව උපද්දලා උන්ට ඕන විදිහට තව ජීවත් වෙන්නත් කියනවා.
    මොන මගුලක්ද බන් අපිට ඕන විදිහට ජීවත් වෙන්න අපිට අයිතිවාසිකමක් නැද්ද?
    මල වදේ

    Depression walata beheth gamu neda? Owa hithanne parama sathya wataheddi nemei chemical unbalance weddi.
     
    • Like
    Reactions: corp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    එහෙම කොහොමද වෙන්නේ.
    තෝරගෙන ඉපදෙන්න බෑනේ.
    මගේ වැරැද්දක් වෙන්න තිබ්බා ඉපදෙන තැන තෝරගන්න තිබ්බ නං.
    අම්බානිගේ ලමයි වෙලා ඉපදෙන එකයි, කොහු මෝලේ වැඩ කරන අම්මගේ ලමය වෙලා ඉපදෙන එකයි අපිම කරගත්තු දේවල් ද?
    Yes.Dan ubata tiyena hitha anuwa next second kohe idiyda.dan car ekak elewath uba hapena menatlitu ekene inne.itin eka ahanna deyakda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    වේදනාව නිසා.
    මෙතන සිස්ටම් එකක් තියෙනවා, ඒක අපි හැමොම දන්නවනේ,
    කරුමෙට හරි ඔය කියනවා වගේ අපායක් තිබිලා දිවිනසාගත්ත වරදට ලෝදිය පොවන්නයි, තෙල් කටාරම් වල බස්සන්නයි, කටු ඉඹුලේ නග්ග නග්ග පතුරු ගස්සන්න ගත්තොත් කොහොමද?
    එක සුළු වේදනාවක් වෙනුවෙන් දිවි නසාගෙන ඊට වඩා මහා වේදනාවක් දරන්න උනාම කොහොමද?
    කවුද කිව්වේ උබට වද දීල මරනවා කියලා ??
    මම කිව්වේ " උබව මරන්න ප්ලෑන් කරනවා නම් එකින බේරෙන්නේ " ඇයි කියලා.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මිනිස්සු ගොඩක් එක තැනකට එකතු වුණාම බහුතර කැමැත්තෙන් ඔය වගේ නීති හදාගන්නවා, කැමති නැත්නම් මිනිස් පුළුටක් නැති අහකට ගිහින් ජීවත් වෙන්න තියෙන්නේ
    ඉතිං එහෙම කොහොමද යන්නේ.
    එහෙම තැනක් කොහේද තියෙන්නේ?
    මේ ලගදි වැද්දො දෙන්නෙක් හිරේ දාල කොහෙද වැවකින් අනවසරයෙන් මාලු බෑව කියලා,
    කැලේක ගිහිං ජීවත් වෙන්න පුළුවන්ද අපිට ඕන විදිහට ඒවා රක්ශිත කියයි අරවා කියයි මේවා කියයි,
    මනුස්ස පුළුටක් නැති තැනක් කොහේද තියෙන්නේ?