ඇයි බං අපි ඉපදුනේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    methana point ekak tiyenawa...... thamanata kamati welawaka me hutta dala yannat aitiyak tiyenna one bung minihekta..... ekata pawak kiyanawanam harima asadaranayak neda eka ?
    ඔව් බන්.
    ඔන්න අපි කැමත්තෙන් අපේ ජීවිත තෝරගත්ත නම් කමක් නෑ.
    ඔන්න පස්මහ බැලුම් බලනවා වගේ අපිටත් කාලය දීපය දේශය කුලය මව තෝරගෙන ඉපදෙන්න දෙනවනම් තව අවුලකුත් නෑ.
    සෝමාලියාවේ, ඉතියෝපියාවේ වගේ උපද්දවල ඊට පස්සේ කියනවා තොට මැරෙන්න තහනම් දැන් මැටි හරි කාල ජීවත් වෙයන් කියලා.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මටත් ඕක සෑහෙන්න හිතෙන දෙයක්...ඉපදෙනවා, ඉගෙනගන්නවා, රස්සා කරනවා, බඳිනවා, ලමයි හදනවා, අන්තිමට මැරිලා යනවා...ඇත්තටම අපි මොකක්ද මේ කරන්නෙ කියල හිතෙනවා... මේ ලෝකෙම නියුක් වෙලා යන්න බෝම්බයක් ගැහුවනම් හරි
     
    • Like
    Reactions: Darkrange

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ඔව් බන්.
    ඔන්න අපි කැමත්තෙන් අපේ ජීවිත තෝරගත්ත නම් කමක් නෑ.
    ඔන්න පස්මහ බැලුම් බලනවා වගේ අපිටත් කාලය දීපය දේශය කුලය මව තෝරගෙන ඉපදෙන්න දෙනවනම් තව අවුලකුත් නෑ.
    සෝමාලියාවේ, ඉතියෝපියාවේ වගේ උපද්දවල ඊට පස්සේ කියනවා තොට මැරෙන්න තහනම් දැන් මැටි හරි කාල ජීවත් වෙයන් කියලා.
    .......jeewite hodatama ati wela tiyenne bung..... Loketa penna jeewat wela mokatada mcn ? Sapak kiyala vidapu dawasak mataka naa. minihekge hama balapoottuwakma kela unama antimata kohetada mcn yanna tiyenne ?
    😞
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බලපං මහින්දයා චන්ද්‍රිකා එහෙම ඉපදුනේම වලව් වල.
    උන්ට උපන් දවසේ ඉදලම සැප.
    අපිව මවපු එකා මොකා උනත් මොකක් නිසාද බන් උන්ට එහෙම ෆේවරේශන්ස් කරලා තියෙන්නේ.
    ------ Post added on Dec 24, 2022 at 6:58 PM
    ඒක තමයි කර්මය කියන්නෙ පුතා..
    උඹ ගිය ආත්ම වල පැලෙන්න දන් දීල පට්ට විදියට පිං එකතු කලා නම් උඹටත් මහින්දල වගේ ෆුල් සැපේ ඉන්න තිබුන..
    මහින්දලත් කලින් ආත්ම වල අපිට වඩා දුක් විඳල ඇති
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    .......jeewite hodatama ati wela tiyenne bung..... Loketa penna jeewat wela mokatada mcn ? Sapak kiyala vidapu dawasak mataka naa. minihekge hama balapoottuwakma kela unama antimata kohetada mcn yanna tiyenne ?
    😞
    මේක කරපු එකා මොනා උනත් උගේ අම්මට උකවන්න ඕනේ

    මටත් ඕක සෑහෙන්න හිතෙන දෙයක්...ඉපදෙනවා, ඉගෙනගන්නවා, රස්සා කරනවා, බඳිනවා, ලමයි හදනවා, අන්තිමට මැරිලා යනවා...ඇත්තටම අපි මොකක්ද මේ කරන්නෙ කියල හිතෙනවා... මේ ලෝකෙම නියුක් වෙලා යන්න බෝම්බයක් ගැහුවනම් හරි
    මගේ අනිත් ත්‍රෙඩ් එකට ගිහිල්ලා වෝට් එකක් දන්න.
    ------ Post added on Dec 25, 2022 at 2:33 PM

    ඒක තමයි කර්මය කියන්නෙ පුතා..
    උඹ ගිය ආත්ම වල පැලෙන්න දන් දීල පට්ට විදියට පිං එකතු කලා නම් උඹටත් මහින්දල වගේ ෆුල් සැපේ ඉන්න තිබුන..
    මහින්දලත් කලින් ආත්ම වල අපිට වඩා දුක් විඳල ඇති
    ඕක බන් බයිලාවක්.
    අපිට වෙච්ච අසාධාරණය පැහැදිලි කරන්න බැරි නිසා කියන කතාවක් විතරයි.
    මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ පිං කරන මිනිස්සුන්ද පව් කරන මිනිස්සුද?
    ධර්මානුකූලව ජීවත් වෙන උන් ඉන්නේ අතලොස්සයි.
    එහෙනම් කොහොමද බන් මේ ලෝකේ මෙච්චර මිනිස්සු උපදින්නේ දවස ගානේ.
    ------ Post added on Dec 25, 2022 at 2:49 PM
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    මේක කරපු එකා මොනා උනත් උගේ අම්මට උකවන්න ඕනේ

    මගේ අනිත් ත්‍රෙඩ් එකට ගිහිල්ලා වෝට් එකක් දන්න.
    ------ Post added on Dec 25, 2022 at 2:33 PM

    ඕක බන් බයිලාවක්.
    අපිට වෙච්ච අසාධාරණය පැහැදිලි කරන්න බැරි නිසා කියන කතාවක් විතරයි.
    මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ පිං කරන මිනිස්සුන්ද පව් කරන මිනිස්සුද?
    ධර්මානුකූලව ජීවත් වෙන උන් ඉන්නේ අතලොස්සයි.
    එහෙනම් කොහොමද බන් මේ ලෝකේ මෙච්චර මිනිස්සු උපදින්නේ දවස ගානේ.
    ------ Post added on Dec 25, 2022 at 2:49 PM

    ඔක්කොමත් හරි බං.. උඹ මේ කියන්න දඟලන එකේ logic එක තේරෙන්නේ නැති තියා එහෙම එකක් හිතන්නවත් ආස නැති සෙට් එකක් එක එක ගොන් reply දාන එකනේ ඉවසන්න බැරි .. :( :frown:

    එක සැරයක් ඉන්දියාවේ එකෙක් අම්මටයි තාත්තටයි නඩුවක් දාල තිබ්බ ඌව මැරෙනකන් බලාගන්න එක දෙමව්පියන්ගේ වගකීමක් කියලා. උගේ කැමැත්තෙන් නෙවෙනේ ඌ ඉපදුනේ අම්මයි තාත්තයි හිතල හුකල ඌව උපද්දල දාල .. පස්සේ වයසට ගියාම අපිවත් බලාගනින් කියල හරියට නිකන් උව pension ප්ලෑන් එකක් ගානට දාල කරන වැඩක්නේ.. මටනම් එවෙලේ හිතුනේ උගේ logic එක හරි කියල. :yes:

    දැන් පොඩි පගයල මේක බලල කියයි උඹල වගේ උන් නිසා තමා වැඩිහිටි නිවාස... යැයි යැයි ....:angry: එහෙම ප*ක් නෙවෙයි ..:growl:

    මාත් @preamble උඹ කියන එකට 100% එකඟයි .. ඕක මටත් තියන හෙනම ප්‍රශ්නයක්..:confused:
    ------ Post added on Sep 7, 2023 at 9:40 AM
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අපි ඉපදුනේ අම්මා සහ තාත්තා සරු දිනක උපත්පාලන ක්‍රමවලින් තොරව ලිංගිකව හැසිරීම නිසා නේ ඕකත් මේකේ අහන්න ඕන දෙයක් ද
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    935
    113
    me thread eka daapu ekata mokada une, aathal porak, manik business karana...ade uta mona wenna ath da?