ඔව් බන්.methana point ekak tiyenawa...... thamanata kamati welawaka me hutta dala yannat aitiyak tiyenna one bung minihekta..... ekata pawak kiyanawanam harima asadaranayak neda eka ?
ඔන්න අපි කැමත්තෙන් අපේ ජීවිත තෝරගත්ත නම් කමක් නෑ.
ඔන්න පස්මහ බැලුම් බලනවා වගේ අපිටත් කාලය දීපය දේශය කුලය මව තෝරගෙන ඉපදෙන්න දෙනවනම් තව අවුලකුත් නෑ.
සෝමාලියාවේ, ඉතියෝපියාවේ වගේ උපද්දවල ඊට පස්සේ කියනවා තොට මැරෙන්න තහනම් දැන් මැටි හරි කාල ජීවත් වෙයන් කියලා.


එහෙම ප*ක් නෙවෙයි ..
