ඇයි බං අපෙ රටට හොද ජනහිතවාදි පාලකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සර්ව සම්පුර්ණ පාලකයන් කොහෙවත් නැහැ.

    අපි බලන්න ඕනේ ප්‍රතිපත්ති දිහා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පාලකයන්ට නිසි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බල කරන්න ඕනේ. ආර්ථිකයේ දැවැන්ත වෙනසක් කරන්න ඕනේ.

    IMF යොජනා දිහා රකුසෙක් විදියට බලල, රාජ්‍ය අංශයේ වියාපාර පුද්ගලික අංශයට දීම විකිණීමක් විදියට දැකල, බහු ජාතික සමාගම්, විදේශ ආයෝජන රට විකිණීමක් ලෙස දැකල රටක් ගොඩ ගන්න බැහැ. රටේ අපනයන, පුද්ගලික අංශයේ වියාපාර මහා පරිමනෙන් ප්‍රවර්දනය කරන්න ඕනේ. රජයේ අරමුණු (1) රටේ ජනතාවට සේවා සැපයීම, (2) නීති සම්පාදනය (3) පුද්ගලික අංශය දියුණු කිරීමට සිමා කරන්න ඕනේ. මේවා කරන්න ආණ්ඩුවට බල කරන්න ඕනේ.

    බොලද විදියට රටේ හොරකන් කරන එවුන් අල්ලලා හිරෙදන්න ඕනේ කියන දේට වඩා පුළුල් විදියට හිතන්න ඕනේ
    tmmmqeI.jpeg
     
    • Like
    Reactions: NRTG and dasun j

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ලන්කාවෙ දේශපාලන ශාක්ශර තාවක් මිනිස්සුන්ට නෑ .
    එන ඕනම රැල්ලක ගහගෙන යනවා.
    උදා - බලන්න තාරුණ්‍ය අර ලඩි බස් පස්සෙ දුවන වගෙ . තේරුමක් නෑ . ලෝකේ ගැන දන්නෙ නෑ .

    කිරියම බලන්න කවුරු හරි වවැදගත් දෙයක් දැම්මම එකට කුනුහරුප දාන තරම. එහෙම රටක මිනිස්සු කොහෙද බන් පාලකයෝ තෝරාගන්නෙ ..🫣🫣
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එන හැම එකාම එන්නෙ උන්ගෙ පවුල්ටික නඩත්තු කරගන්නයි බල තන්හාවටයි
    රට හදන්න දියුණු කරන්න දුප්පත්කම නැතිකරන්න උවමනාවක් තියෙන එකෙක් එන්නැනෙ..ඇයි ඒ?
    රට හදනවා කියන එක වැරදියට තේරුම් ගත්ත දේශපාලකයොයි චන්ද දායකයොයි නිසා තමයි මෙහෙම වෙන්නෙ.
    • සමහරු හිතනවා රටේ පාලකයෝ පාරවල් කාපට් කරාම, කැලෑවල බිල්ඩින් ගැහුවම රට දියුණු වෙනවා කියල.
    • සමහරු හිතනවා ලාබෙට පරිප්පු සැමන් දුන්නම, මාසෙට රුපියල් 1000ක් ආණ්ඩුවෙන් පින් පඩි දුන්නම රට දියුණු වෙනවා කියල.
    • සමහරු හිතනවා ටැක්ස් අඩු කරාම/ වැඩි කරාම රට දියුණු වෙනවා කියල
    • ...
    රට දියුණු කරන්න නම් ඇත්තටම ඔය දේවල් නෙවෙයි කරන්න ඕන. රටේ නීති පද්ධතිය, ව්‍යවස්ථාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම විතරයි කරන්න ඕන. රටේ ඉන්න උත්සාහවන්ත මිනිස්සු රට දියුණු කරයි.

    සිරිමා, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, සිරිසේන, නන්දසේන මේ හැම එකෙක්ම රටේ නීතියට පිටින් ගේම් ගැහුවා. රට විනාස වුනේ ඒ නිසා.

    අනුර ආවත් ලොකු වෙනසක් නැතිවෙයි. හේතුව උන් එන්නෙත් "රට දියුණු කරන හැටි අපි දන්නවා" කියාගෙන වැඩක් කරන උත්සහවන්ත මිනිස්සුන්ට වැඩ කරගන්න බැරි තත්වයක් ඇති කරන්න බලාගෙන
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    එහෙම එවුන්ට එන්න දෙන්නෙත් නැ වටේ ඉන්න උන් ටික. කොමහරි උවත් තමන්ගේ ගොඩටම ඇදලා දාන්න බලනවා. කරුමෙට උ සෙට් වුනොත් අන්න ඔක්කොම එක්ක සප් එක දීලා ව බලේට ගෙනල්ලා හොරා කනවා උත් එක්කම. එත් එන එකා එහෙම එකෙක් නොවී රට හදන චේතනාවක් විතරයි හොර බොරු නැත්නම් ඔක්කොම එකතු වෙලා උව නැති කරලාම දානවා. එහෙම එකෙක් ආවොත් හැමෝටම හොරාකන්න බැරි වෙනවා කියලා දන්නවනේ. පක්ෂ විපක්ෂ කියලා නැහැ. තමන්ට හානියක් වෙනවනම් උන් ඔක්කොම එකතු වෙලා එක පරද්දනවා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    සල්ලි + බලය ලැබෙනකොට මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවා..
    නැති කාලේ දෙන talk එතකොට අමතක වෙනවා..
    අනික කවුරු ආවත් හොරු රැළ ඒකව වට කරගෙන උන්ගේ වැඩ ටික කොහොමත් කරගන්නවා..
    :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උන්ට හරකුන්ට වගේ තලන්න පුළුවන් එකෙක් ඕනි
    ඒකටනෙ යකාටවත් බය නැති විරුවෙක් ගෙනාවේ. කොහෙද උබලා ඌට කෝචොක් කෙරුවා. ඌ බයේ ගෑනිත් එක්ක පැනලා ගියා උබලගෙ වැඩ නිසා.
     
    • Haha
    Reactions: dasun j

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ඒකටනෙ යකාටවත් බය නැති විරුවෙක් ගෙනාවේ. කොහෙද උබලා ඌට කෝචොක් කෙරුවා. ඌ බයේ ගෑනිත් එක්ක පැනලා ගියා උබලගෙ වැඩ නිසා.
    පොර එහෙම නෑ අපි හිතුවට සරත් ෆෝසේකා වගේ ආව නන් හරි. ඒත් එයාගෙත් වසල ගති ටිකක් එලියට ආවා පෙරඳුණාට පස්සේ. අපිට පළවෙනි ඔප්‍ෂන් එක තමා ලේසිම
     
    • Like
    Reactions: dasun j

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පොර එහෙම නෑ අපි හිතුවට සරත් ෆෝසේකා වගේ ආව නන් හරි. ඒත් එයාගෙත් වසල ගති ටිකක් එලියට ආවා පෙරඳුණාට පස්සේ. අපිට පළවෙනි ඔප්‍ෂන් එක තමා ලේසිම
    එක විරුවෙක් වෙනුවට තව විරුවෙක්.
    Army එකක් control කරන එකයි රටක් control කරන එකයි දෙකක් කියලා අපි තාම දන්නේ නෑ. මේ රටේ උන්ට මෙහෙම වෙලා මදි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    නනලා වගේ වැරදි කරන දඩුවම් දෙන්න ඕනි. නැතුව මේ රටේ බේසික් පුතාලව හදන්න බෑ. සමහර රජවරුන්ගේ පාලන කාලෙදි අපි ගොඩක් දියුණුයි, ආර්ථිකයෙනුත් ශක්තිමත්. ඒ රජවරුන්ගේ පාලනේ ගැන හොයලා බලද්දි එයාගේ පාලනේ නීති තදයි. අන්න එහෙම තදින් නීති දාලා පාලනය කරනකල් මේ රට හදන්න බැ.
     
    • Like
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    සල්ලි + බලය ලැබෙනකොට මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවා..
    නැති කාලේ දෙන talk එතකොට අමතක වෙනවා..
    අනික කවුරු ආවත් හොරු රැළ ඒකව වට කරගෙන උන්ගේ වැඩ ටික කොහොමත් කරගන්නවා..
    එහෙම නෙවෙ ඇත්තටම හොද හිතක් තියෙන මනුස්සයෙක්නනම් මෙ වැරදි ක්‍රම නවත්වන්න ට්‍රයි කරනවානෙ අර ලි ක්වාන් යු ඩයල් එක හොරුත් එක්ක ඉදලා තමයි ජනාධිපති වුනෙ හොරුන්ගෙම සහය අරගෙන ජනාධිපති වෙලා අන්තිමට හොරු ටික සුද්ද කලා...දැන් බලපං රට කොච්චර දියුණුද අපෙ එකෙක්ට බැරිද ඔහොම කරන්න

    අපේ කරුමේ.
    ඒක ඇත්ත
    ------ Post added on May 29, 2024 at 9:22 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    අැයි බං ඔය ඉන්නෙ..අපේ රනිල් මැතිඳු..❤️

    ඵතුමා ළමයි හැදුවේ නැත්තෙත් රට වෙනුවෙන්..රට ගැන හිතලා..❤️
     
    • Like
    Reactions: dasun j