ඇයි බං ඇපල් අඹ ගෙඩිවල පණුවො

AnuradhaRa

Well-known member
  • ගෙඩි ඉදුණම ඇතුලෙ සුදුපාට ලොකු පණුවො පිරිල

    අපේ ගෙදරත් ගහක් තියෙනව

    අපි කරන්නෙ ඉදෙන්න කලින් අමුවට කන එක. ඇඹුලත් හොදටම අඩුයිනෙ, කන්න පුලුවන්

    මේ අමු ගෙඩිවලත් ඇහැට පේන්නෙ නැති පණුවො පණු බිත්තර එහෙම තියෙනවද දන්නෙ නෑ.. :sorry:

    ඇහැට පේන්න මොකෙක්වත් නැති නිසා කනව
     

    AnuradhaRa

    Well-known member
  • මල් පිපෙන කාලේ හිටන් පලතුරු මැසි පෙට්ටියක් ගෙනත් ගහේ එල්ලපන්
    එතකොට මචං ඉදෙන්න කලින් තියෙන අඹ වලත් ඇහැට පේන්නෙ නැති පණුවො ඇති නේද බං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට මචං ඉදෙන්න කලින් තියෙන අඹ වලත් ඇහැට පේන්නෙ නැති පණුවො ඇති නේද බං
    මැස්ස අඹ ගැට වලටත් විදිනවා. විදලා බිත්තර දානවා. මැස්සො විදපු ගෙඩි පිටින් බැලුවමත් කලුපාට තිත් දකින්න තියෙනවා.

    ඔය දකින්නෙ පණුවෝ නෙවෙයි. මැසි බබාලා.