උන් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නේ මුස්පේන්තු මූන දාගෙන.
ඇයි උඹ හිනා වෙන්න යන්නෙ? මමනම් ගොඩක් වෙලවට උන් හිනා උනොත් පොඩි නොඩ් එකක් දෙනවා එච්චරයි. වට පිට බල බල යන්නෙ නැ පොන්නයා වගේ.උන් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නේ මුස්පේන්තු මූන දාගෙන.



samaje kiyanne bila, kana ekatada? lolසෙට් එකට බැහැල බීල කරල ඉන්න උන් එක්ක විතරයි හිනාවෙලා කථා කරල ඉන්නෙ
අනිත් උන්ට ඔහොම තමයි ගනන් ගන්නෙ නෑ සමාජෙට නෑ කියල
උබලට තියෙන්නේ කළු, කැත මුණු වෙන්න ඇතිඋන් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නේ මුස්පේන්තු මූන දාගෙන.
Mala gewal wala ynnt onasamaje kiyanne bila, kana ekatada? lol
ඕවගේ පාලුමකන කාලකන්ණි පේන්න බැහැ ලොල්, ඕපාදූප කෙළ කෙළ දවස් හතම එතනින් කකා ඉන්න උන්නෙ ගං වල ඉන්නේ...Mala gewal wala ynnt ona
හින වෙනවා කියන්නේ දත් පෙන්නලා හිනා වෙනවා කියන එක නෙමේ බං. අපි ඇවිදගෙන යද්දි මූනට හම්බුනාම රොබ්බගෙන යෑම ගැන කීවේhinawenna epa yako danne nati un ekka
උබ කවදාවත් හිනා වෙලා නැතුව ඇති උන් එක්ක. එතකොට උන්ට පුදුමයි මෙන්න මූ කවදාවත් නැතුව මාත් එක්ක හිනා වෙනවා කියලා. අද හිනා වුණේ නැති නම් හෙටත් උබ හිනා වෙයන්. අනිවා හෙට හිනා වෙයි.හින වෙනවා කියන්නේ දත් පෙන්නලා හිනා වෙනවා කියන එක නෙමේ බං. අපි ඇවිදගෙන යද්දි මූනට හම්බුනාම රොබ්බගෙන යෑම ගැන කීවේ