යථාර්තය පැහැදිලි කරන්න උත්සහ කලේ මචං ...........
යතාර්ථය???? අනුරාධයට?????
හා හා... හිමිහිට පහදපංකො,
අපිත් ඉඩ තියන තැනකින් වාඩි වෙන්නං.
ඕකට යතාර්ථය පහදනව කියන්නෙ සර්ව රාත්‍රික පිරිත් සංගායනාවක් පවත්වනව වගේ තමයි.
සංග්‍රහ කරන්න කවුද ඉන්නෙ,
සැන්ඩ්විච්, බිස්කට්, කෙසෙල් ගෙඩි, කිරි කෝපි.
මොකද්ද බන් ක්‍රවුන් කියන්නේ ..මගේ නර්වු ෆිලින් නම් කරල තියනවා
දත් කහ වෙන්නේ මොකද බන්..මන් දවසට දත් දෙපාරක් මදිනවා..දත් වල කලු පාට දත් ඩොට් ඩොට් එන්නේ ඇයි..
------ Post added on May 13, 2021 at 8:20 PM
දතේ ආරක්ශාවට කොපුවක් දානව වගේ සීන් එකක්.
ඉඳල හිටල දත් සෙට් එකට සුද්දයක් දාපන්. එතකොට ඕව හරියනව.