ඇයි බං දත් පුරවද්දි දෙසැරයකට කරන්නෙ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    දත් ගලෝනවට වඩා අමාරුයි ඇතුලට හාරනකොට නේද බං?
    ඔව් ඒ උනාට විදුරුමසට ඉන්ජක්සන් ගහනකොට ඔයිට වඩා වේදනාව ලක්ෂ ගුණයක් වැඩියි .......... :yes:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Dath galewoth මතක ශක්තිය adu wena walu bn e hinada dath ගලවන wata wada Honda i crown ekak danA eka , eth datha kuren harana kota danena වේදනාව adu karana ක්‍රමයක් thiyeda bn ?? , දත් පුරවන ekath amarui bn
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    දැන් ක්‍රවුන් එක 25ක්ද?...
    මම නර්වු ෆිලින් කරා 8500 ක්‍රවුන් දැම්මෙ නෑ. තාම යහතින් තියෙනව. 2017 මුල.
    මොකද්ද බන් ක්‍රවුන් කියන්නේ ..මගේ නර්වු ෆිලින් නම් කරල තියනවා

    දත් කහ වෙන්නේ මොකද බන්..මන් දවසට දත් දෙපාරක් මදිනවා..දත් වල කලු පාට දත් ඩොට් ඩොට් එන්නේ ඇයි..
    ------ Post added on May 13, 2021 at 8:20 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    යථාර්තය පැහැදිලි කරන්න උත්සහ කලේ මචං ........... :P
    යතාර්ථය???? අනුරාධයට?????
    හා හා... හිමිහිට පහදපංකො,
    අපිත් ඉඩ තියන තැනකින් වාඩි වෙන්නං.
    ඕකට යතාර්ථය පහදනව කියන්නෙ සර්ව රාත්‍රික පිරිත් සංගායනාවක් පවත්වනව වගේ තමයි.

    සංග්‍රහ කරන්න කවුද ඉන්නෙ,
    සැන්ඩ්විච්, බිස්කට්, කෙසෙල් ගෙඩි, කිරි කෝපි.

    මොකද්ද බන් ක්‍රවුන් කියන්නේ ..මගේ නර්වු ෆිලින් නම් කරල තියනවා

    දත් කහ වෙන්නේ මොකද බන්..මන් දවසට දත් දෙපාරක් මදිනවා..දත් වල කලු පාට දත් ඩොට් ඩොට් එන්නේ ඇයි..
    ------ Post added on May 13, 2021 at 8:20 PM
    දතේ ආරක්ශාවට කොපුවක් දානව වගේ සීන් එකක්.

    ඉඳල හිටල දත් සෙට් එකට සුද්දයක් දාපන්. එතකොට ඕව හරියනව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    යතාර්ථය???? අනුරාධයට?????
    හා හා... හිමිහිට පහදපංකො,
    අපිත් ඉඩ තියන තැනකින් වාඩි වෙන්නං.
    ඕකට යතාර්ථය පහදනව කියන්නෙ සර්ව රාත්‍රික පිරිත් සංගායනාවක් පවත්වනව වගේ තමයි.

    සංග්‍රහ කරන්න කවුද ඉන්නෙ,
    සැන්ඩ්විච්, බිස්කට්, කෙසෙල් ගෙඩි, කිරි කෝපි.
    සිරාම කතාව. උඹ මේ දැකලා නෑ මචන් .................... :lol: :lol:

    https://elakiri.com/threads/අද-යනව-දත-පෙන්නන්ඩ.1987923/
    ------ Post added on May 13, 2021 at 9:33 PM
     
    Last edited: