ඇයි බං දැන් සිරිලංකාවේ කලු කෙල්ලෝ නැත්තේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    නියම සිරිලංකන් කලර් එක තියෙන කෙල්ලෙක් බෙහෙතකට හොයා ගන්න නෑ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Whipped Cream Pieing GIF by Wheel of Fortune
     
    • Haha
    Reactions: rukshrulz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    නියම සිරිලංකන් කලර් එක තියෙන කෙල්ලෙක් බෙහෙතකට හොයා ගන්න නෑ.
    ලංකාවෙ ඉන්න උන්ට දැන් සුදු වෙන්න ආසවක් තියෙන්නෙ. හැම එකාම මොනාමොනාහරි ගාගෙන සුදු වෙනවා 🥴 🥴
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    vlog කරන අගුරු පාට කුරුම්බ සයිස් පීන පයෝදර තියන කෙල්ලෙක් ඉන්නවා කොන්ඩෙ දෙකට බෙදලා දැකලා නැද්ද
    Na ne
    Photo ekak nadda
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    පියුමි හංසමාලි වගේ උන් කරපු විනාසේ තමයි.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    vlog කරන අගුරු පාට කුරුම්බ සයිස් පීන පයෝදර තියන කෙල්ලෙක් ඉන්නවා කොන්ඩෙ දෙකට බෙදලා දැකලා නැද්ද

    Travel with Wife Chamari da?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ohoma kiuwwata ban, hugak kalu genu inne stress eken, unta hema tenama kepillaLU, iskole unath sudu kellantalu primary teachersla kemati, job walata yaddi owa tiynawa. mage geni ohoma kiuwwa. man dan nehe owa.
    මේක ඇත්ත බන්. සමහර කෙල්ලො කළු වුනාට පට්ට ඇට්‍රෑක්ටිව්. ලස්සනයි. බොඩි ෆිගර් එක සුපිරි. එහෙම අයට ඔය සුදු අවශ්‍යතාව ටිකක් අඩුයි. එහෙම නැති ඇවරේජ් කෙල්ලන්ට නං සුදු වෙනව කිව්වොත් ඕන එකක්. පවු ඉතිං. කොල්ලන්ගෙ කැමත්ත තියෙන්නෙත් සුදු උන්ට නෙ. ඔෆිස් වල ඕක හොඳට අත් විඳිනව.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,568
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    පුදුම දුකක් විදින්නේ ක්‍රීම් ගාගෙන

    ඉස්සරහට මොන ජාතියෙ ලෙඩ එයිද දන්නෑ මේ කෙල්ලොන්ට

    හැබැයි ක්ෂණික රිසල්ට් හින්දා ඕනේ එකක් උන්ටත්