ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්ද?
ඇඟේ තෙල් තට්ටුව වැඩි වෙලා හින්දද?
ඇඟේ තෙල් තට්ටුව වැඩි වෙලා හින්දද?
පොඩි කාලේ ගිනි අව්වෙ පැය ගනන් සෙල්ලම් කලා කිසි ගානක් නැතුව
දැන් දවල් කාලෙට විනාඩි 5ක් අව්වේ ඉන්න බෑ දිවි නහගන්න හිතෙනවා
පොඩි කාලේ මතකයි උශ්නත්වය 27.5 කියලා කියනවා. දැන් ඒවල කෑලිත් නෑ. AC නැතුව ඉන්නත් බෑ.ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්ද?
ඇඟේ තෙල් තට්ටුව වැඩි වෙලා හින්දද?
ඔව් බං A/C නැති තැනක පැය හත අටක් හිටියොත් පුදුම වෙහෙසක් දැනෙන්නේ. හරියට බර වැඩක් කළා වගේගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්
සහ
පොඩිකාලෙ උෂ්ණත්වෙට ඔරොත්තු දෙනවා වැඩි වගේ
ලංකාව දැන් AC නැතුව ඉන්න සුදුසු නැති රටක් වෙලා![]()