ඇයි බං පොඩි කාලෙට වඩා රස්නයක් ඇඟට දැනෙන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    පොඩි කාලේ ගිනි අව්වෙ පැය ගනන් සෙල්ලම් කලා කිසි ගානක් නැතුව
    දැන් දවල් කාලෙට විනාඩි 5ක් අව්වේ ඉන්න බෑ දිවි නහගන්න හිතෙනවා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    පොඩි කාලේ ගිනි අව්වෙ පැය ගනන් සෙල්ලම් කලා කිසි ගානක් නැතුව
    දැන් දවල් කාලෙට විනාඩි 5ක් අව්වේ ඉන්න බෑ දිවි නහගන්න හිතෙනවා

    බොඩි එක සිග්නල් කරනව, ආයුශ ඉවරයි දැන් බෝනස් ආයුශ යන්නෙ කියල. ඒකෙන් කියවෙන්නෙ නෑ උබ ලගදි මැරෙනව කියල. ඒත් බෝනස් ආයුශ උබ ඉන්න වයසෙ ඉදල තව අවු 40-45 කට වඩා අල්ලන්න අමාරුයි.

    දැන් මනුශ්‍ය වර්ගයාගේ ආයුශ 45 යි, ඉස්සර 70 යි. ඊට එහා යන ඒව බෝනස්.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    meeharak janagahanaya wadi wela.
    Sri Lanka Relax GIF by world-weather.ru
     
    • Wow
    Reactions: nalin0001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේකට වග කියන්න ඕන රතු ඇස්කොට් මිරිස්™
     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්ද?
    ඇඟේ තෙල් තට්ටුව වැඩි වෙලා හින්දද?
    පොඩි කාලේ මතකයි උශ්නත්වය 27.5 කියලා කියනවා. දැන් ඒවල කෑලිත් නෑ. AC නැතුව ඉන්නත් බෑ. :sorry: :sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්

    සහ

    පොඩිකාලෙ උෂ්ණත්වෙට ඔරොත්තු දෙනවා වැඩි වගේ

    ලංකාව දැන් AC නැතුව ඉන්න සුදුසු නැති රටක් වෙලා :(
     
    • Like
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්

    සහ

    පොඩිකාලෙ උෂ්ණත්වෙට ඔරොත්තු දෙනවා වැඩි වගේ

    ලංකාව දැන් AC නැතුව ඉන්න සුදුසු නැති රටක් වෙලා :(
    ඔව් බං A/C නැති තැනක පැය හත අටක් හිටියොත් පුදුම වෙහෙසක් දැනෙන්නේ. හරියට බර වැඩක් කළා වගේ
     
    • Like
    Reactions: Cypress

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,433
    113
    Global warming.
    • Rising Temperatures:
      South Asia has experienced an average temperature increase of 0.75°C over the past century. This warming trend is projected to continue, leading to more frequent and intense heat waves, which can be deadly, especially for vulnerable populations.

    • Extreme Weather Events:
      The region is prone to extreme weather events like cyclones, floods, and droughts. Climate change is projected to exacerbate these events, causing more damage and displacement.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    ඇගේ තෙල් තට්ටුව නිසා ඇගේ නිපදවෙන උශ්නත්වය එලියට පිට වෙන්න විදිහක් නෑ