ඇයි බං පොඩි කාලෙට වඩා රස්නයක් ඇඟට දැනෙන්නේ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    ගස් නැති එකත් ලොකු ප්‍රශ්නයක්. දැන් උනත් බලපන් හොඳට ගස් වලින් හෙවන වෙච්ච තැනක ලොකුවට රස්නෙ දැනෙන්නෙ නෑනෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්ද?
    ඇඟේ තෙල් තට්ටුව වැඩි වෙලා හින්දද?

    ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්

    සහ

    පොඩිකාලෙ උෂ්ණත්වෙට ඔරොත්තු දෙනවා වැඩි වගේ

    ලංකාව දැන් AC නැතුව ඉන්න සුදුසු නැති රටක් වෙලා :(


    Global warming.
    • Rising Temperatures:
      South Asia has experienced an average temperature increase of 0.75°C over the past century. This warming trend is projected to continue, leading to more frequent and intense heat waves, which can be deadly, especially for vulnerable populations.

    • Extreme Weather Events:
      The region is prone to extreme weather events like cyclones, floods, and droughts. Climate change is projected to exacerbate these events, causing more damage and displacement.

    ගෝලීය උෂ්ණත්වය🆙


    ඉතින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියේ ඇයි?
    ඒක තමයි වැදගත් ප්‍රශ්නය.


    1. වාහන
    2. විදුලි බලාගාර (ගල් අඟුරු, ගෑස්, ඩීසල් දහණය)
    3. කැලෑ කැපීම
    4. ෆැක්ටරි (CO2, HFC)
    5. මසට හදන සතුන් මීතේන් පඩ ඇරීම 😆
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉතින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියේ ඇයි?
    ඒක තමයි වැදගත් ප්‍රශ්නය.


    1. වාහන
    2. විදුලි බලාගාර (ගල් අඟුරු, ගෑස්, ඩීසල් දහණය)
    3. කැලෑ කැපීම
    4. ෆැක්ටරි (CO2, HFC)
    2vhzce.png
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනිත් පැත්තට පරිනාමය වෙලා අලුත් හෙල බ්‍රීඩ් එකක් හැදෙන්න හදන්නේ. අචලතාපී වලින් චලතාපී වලට.