බලපං මේ සක්කිලි කන්න තියන කෑම ටිකට කරලා තියන දේ
මොකා අණ දුන්නත් පොලිසිය දැනගන්න ඕනේ අහිංසක මිනිස්සුන්ට එරෙහිව මෙහෙම අපරාද නොකර ඉන්නඅද උදේ 4 ඉදන් එකතු කරපු කෑම ටික විනාශයි. කුඩාරම කඩන්න හරියටම එතනට වතුර ගැහුවා
පුදුම සක්කිලි බල්ලෝ ඉන්නේ
කන්න ඉන්න කෑම ටික විනාස කරනවා කියන්නේ, ඔකුන්ගේ ළමයින් කන්න නැතුව මැරෙන්න ඕනේ !
අපිට බැරිද මේවා කරන පොලිසියේ උන්ව කොන් කරන්න.
මං නං පොලිසියේ වැඩ කරන නෑදෑයින්ට කියලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කෙලවන්න යනවා නං අපි එක්ක තියන ඇයි හොඳයිකම් නවත්තන්න කියලා.
අපි එකමුතු වෙලා මේ සක්කිලින්ව කොන් කරමු ! අප්පිරියයි බං

