ඇයි බං පොලිසිය මෙහෙම

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113



    බලපං මේ සක්කිලි කන්න තියන කෑම ටිකට කරලා තියන දේ


    අද උදේ 4 ඉදන් එකතු කරපු කෑම ටික විනාශයි. කුඩාරම කඩන්න හරියටම එතනට වතුර ගැහුවා
    මොකා අණ දුන්නත් පොලිසිය දැනගන්න ඕනේ අහිංසක මිනිස්සුන්ට එරෙහිව මෙහෙම අපරාද නොකර ඉන්න

    පුදුම සක්කිලි බල්ලෝ ඉන්නේ

    G4uWnD2.jpg


    කන්න ඉන්න කෑම ටික විනාස කරනවා කියන්නේ, ඔකුන්ගේ ළමයින් කන්න නැතුව මැරෙන්න ඕනේ !

    අපිට බැරිද මේවා කරන පොලිසියේ උන්ව කොන් කරන්න.

    මං නං පොලිසියේ වැඩ කරන නෑදෑයින්ට කියලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කෙලවන්න යනවා නං අපි එක්ක තියන ඇයි හොඳයිකම් නවත්තන්න කියලා.

    අපි එකමුතු වෙලා මේ සක්කිලින්ව කොන් කරමු ! අප්පිරියයි බං
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    The Police and the military are the dogs of the state.
    This is why we weren't fans of calling them heroes in 2009. Hope you guys understand now.

    *I have nothing against them as human beings, but it is how it is. This is not just the case in Sri Lanka, but everywhere on earth since thousands of years. Governments exploit poverty by giving poor people stable jobs in return for dog-like loyalty.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    සිංහලු මුලින් තේරුම් ගන්න ඕන උනත් (හමුදාව ඇතුළුව ) කරන්නේ රස්සාවක් කියලා.
    උන් වැඩ කරන්නේ පඩියට,උබලා තමයි දෙවිවරු කියලා කරේ තියාගත්තේ.යුද්දයක් කරනකොට කොහොමත් සින්දු හදලා පොඩ්ඩක් උස්සලා දෙනවා.ලෝක ඉතිහාසය සම්බන්ද ෆිල්ම් වල ඔය ඕන තරම් තියෙන්නේ.හිට්ලර් ගැන එහෙම බලපන්.අපේ පකයලත් කාට හරි වඩාගෙන ,දෙය්යෝ කියාගෙන ඉන්න තිබ්බනම් ඊට වඩා දෙයක් නැ.(සිංහලු හදන්න බැ,රජෙක්මයි හොයන්නේ ,පිට කොදු නැ,අරගලේ ජය ගත්තත් ඕවා නම් හැදෙන්නේ නැ)

    දැන් ඉතින් දෙවි වරු එලව එලව ගහනවා කියලා අඩනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙරි බල්ලෝ වතුර ටිකක් දෙන්න හොද නැ ඕකුන්ට. කන්න තියන කෑම එකට ගැහුවා කියන්නේ ආයි මොන කතාද බන්. තිරිසන් ගති. හැබැයි අද මොකක් හරි සින් එකක් යනවා වගේ. මේකේ කමෙන්ට් ටික බලපන්කො
     
    • Wow
    Reactions: ජොසී

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    පොලිසියේ අයට සහ ඔවුන්ගේ පවුල් වල අයට බ්‍රක්මදණ්ඩනය දෙමු
     
    • Like
    Reactions: Ace Viper

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,951
    1
    60,977
    113
    Mother Earth
    වතුර ගහනකොට උන් ටෙන්ට් අස්සට යන්න ඇති. කොහොමත් අට පාස් හරක්නෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: neo7x

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අරගල කරන්නේ මේ වගේ බූරුවෝ නම් කරන්න දෙයක් නැහෑ. රටක් හොඳටම හැදෙයි. යකෝ logistics කියන දේවල් එලිපිට තියා ගන්නේ මොන බූරුවෝ ද? ඕවා තියන්න ඕනෙ දියත් උයන දිහා. ඔතන උන්ට කන්න බොන්න ඕනේනම් ගිහින් අරන් එන එකයි ඇත්තේ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    අරගල කරන්නේ මේ වගේ බූරුවෝ නම් කරන්න දෙයක් නැහෑ. රටක් හොඳටම හැදෙයි. යකෝ logistics කියන දේවල් එලිපිට තියා ගන්නේ මොන බූරුවෝ ද? ඕවා තියන්න ඕනෙ දියත් උයන දිහා. ඔතන උන්ට කන්න බොන්න ඕනේනම් ගිහින් අරන් එන එකයි ඇත්තේ.
    උන් මීට කලින් පෙළපාලි ගියාට කවුරුවත් කන්න අල්ලලා නෑනෙ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    පොලිසියේ අය සහ ඔවුන්ගේ පවුල් වල අය සමාජයෙන් කොන් කරමු
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පොලිසියේ එවුන්ව ගණන් ගන්නේත් නැ නාකි ස... හමුදාව ලං කරන් ඉන්නේ....පොලිස් හැත්ත බලෙන් ගිහින් පුක දෙනවා..... අනේ ස අපිටත් පුකේ අරින්න අපිත් ආසයි එවට කියලා....
     
    • Haha
    Reactions: Honda.putha