ඇයි බං පොලිසිය මෙහෙම

hitter

Well-known member
  • Dec 4, 2016
    4,363
    6,468
    113
    ඉගෙන ගත්තෙ නැති මිනි මරුවන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: hide_spider

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සිංහලු මුලින් තේරුම් ගන්න ඕන උනත් (හමුදාව ඇතුළුව ) කරන්නේ රස්සාවක් කියලා.
    උන් වැඩ කරන්නේ පඩියට,උබලා තමයි දෙවිවරු කියලා කරේ තියාගත්තේ.යුද්දයක් කරනකොට කොහොමත් සින්දු හදලා පොඩ්ඩක් උස්සලා දෙනවා.ලෝක ඉතිහාසය සම්බන්ද ෆිල්ම් වල ඔය ඕන තරම් තියෙන්නේ.හිට්ලර් ගැන එහෙම බලපන්.අපේ පකයලත් කාට හරි වඩාගෙන ,දෙය්යෝ කියාගෙන ඉන්න තිබ්බනම් ඊට වඩා දෙයක් නැ.(සිංහලු හදන්න බැ,රජෙක්මයි හොයන්නේ ,පිට කොදු නැ,අරගලේ ජය ගත්තත් ඕවා නම් හැදෙන්නේ නැ)

    දැන් ඉතින් දෙවි වරු එලව එලව ගහනවා කියලා අඩනවා
    Ape kalu modayo danna history...low IQ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරගල කරන්නේ මේ වගේ බූරුවෝ නම් කරන්න දෙයක් නැහෑ. රටක් හොඳටම හැදෙයි. යකෝ logistics කියන දේවල් එලිපිට තියා ගන්නේ මොන බූරුවෝ ද? ඕවා තියන්න ඕනෙ දියත් උයන දිහා. ඔතන උන්ට කන්න බොන්න ඕනේනම් ගිහින් අරන් එන එකයි ඇත්තේ.
    WHALA WAL BAIYYATA KASILLA HADILA MINISU KANNA DENAWA DAKALA MUNWAT KON KARANNA ONE SADAKALAYATAMA
    DONT FORGET THESE PEOPLE

    IDLA HITALA AWITH ME WAGE COMMENTS DALA YANA BALLANWA

    DO NOT FORGET