සිංහලු මුලින් තේරුම් ගන්න ඕන උනත් (හමුදාව ඇතුළුව ) කරන්නේ රස්සාවක් කියලා.
උන් වැඩ කරන්නේ පඩියට,උබලා තමයි දෙවිවරු කියලා කරේ තියාගත්තේ.යුද්දයක් කරනකොට කොහොමත් සින්දු හදලා පොඩ්ඩක් උස්සලා දෙනවා.ලෝක ඉතිහාසය සම්බන්ද ෆිල්ම් වල ඔය ඕන තරම් තියෙන්නේ.හිට්ලර් ගැන එහෙම බලපන්.අපේ පකයලත් කාට හරි වඩාගෙන ,දෙය්යෝ කියාගෙන ඉන්න තිබ්බනම් ඊට වඩා දෙයක් නැ.(සිංහලු හදන්න බැ,රජෙක්මයි හොයන්නේ ,පිට කොදු නැ,අරගලේ ජය ගත්තත් ඕවා නම් හැදෙන්නේ නැ)
දැන් ඉතින් දෙවි වරු එලව එලව ගහනවා කියලා අඩනවා