ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    පලයං බන්‍් යන්න…
    නායකත්වයක් නැති අරගලයකට යන්නේ නෑ කියල ජෙප්පටා මුලින් අරගලයට ආවෙත් නෑ :lol:
    ඕකුන්ව එකපාරක් එලෙව්වත් එක්ක

    ගෝටා ගෝ කිව්වට කවුරුත් ලපයා ඕනේ කිව්වෙ නෑ..
    අනුර දින්න එකට අවුල්ද පොන්නයාට
     
    • Dislike
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු නෝන්ඩි දානව පේන්නෙ නෑ.
    බංකොළොත් සිලින්ඩර්-පොහොට්ටු බයියො නං නෝන්ඩි දානව කියලා කෙඳිරිගානව පේනවා 🙈

    උන් ඉතින් මිනිස්සු නෙවෙයිනේ 🤭
     
    • Like
    Reactions: samindi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    මිනිස්සු නෝන්ඩි දානව පේන්නෙ නෑ.
    උබලට පෙන්නේ නැති උනාට හැමෝටම පේන නිසා තමයි මේ ත්‍රෙඩ් වැටෙන්නේ , මේ කෙදිරි ගාන්නේ . .. :lol:

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මිනිස්සු නෝන්ඩි දානව පේන්නෙ නෑ.
    බංකොළොත් සිලින්ඩර්-පොහොට්ටු බයියො නං නෝන්ඩි දානව කියලා කෙඳිරිගානව පේනවා 🙈

    උන් ඉතින් මිනිස්සු නෙවෙයිනේ 🤭
    උඹට ඔච්චර පේනවද ශෙහාන් මානගෙ ndt පොන්නයෝ? 🤭 🤭
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,622
    113
    Oceania
    මාලිමාවෙ අවුල් සීන් වලට අපිට වත් කෑගහන්න විදියක් නෑ එතකොට අපිව ගාල් වෙන්නෙත් පොහොට්ටුවෙ/ සජබ/ යූ ඇන්පී මීහරක් ගොඩට.
    මාලිමාව අවුල් නිසා අපි ගේන්න ඕනෙ උන්ටත් වඩා හොද ආන්ඩුවක් මිසක් නාමල් නෙවේනෙ නේ. ඔන්න ඕකයි මට තියන අවුල මේ සෝශල්
    මීඩියා වල කෑහන දාර බයියො එක්ක.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    පච ගහලා බලේ අරන් තවත් පච ගහනකොට ඔහොම තමා..🤣🤣

    sSREe3Z.jpeg

    EYDjKGY.jpeg

    kKD7eCh.jpeg



    එක මිටට...
     

    Sen-lu

    Well-known member
  • කෙසෙල් කොටන් අල්ලගෙන ගිලෙන්නෙ නැතුව ඉන්න ඳගලපු උන්ට පීනන විදිහ ගැන කෝචෝක් දැම්මට වතුරට දැම්මම උනුත් අර කෙසෙල් කොටේම එල්ලෙනකොට විහිලුවක් වෙනව තමා ඉතින්.
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    අපි නම් තාමත් මාලිමාව සමග.
    ගැසූ කතිරය ගැන තාම නම් කිසිම පසු තැවීමක් නෑ
    කාලකන්නි හොර, මජර, සක්කිලි ටික පරාද කරපු එකම මදෑ
    ඔව් ඔව් තොපිට කෝමත් අමාරුව තිබුණේ කාලා ඇදලා ඉන්න එකා දිහා බලාඉන්න බැරිකම මිසක් රටක් හදන අමාරුව නෙමෙයිනේ කුහක පුකරුද බයියෝ.......🤣🤣🤣
     
    • Like
    Reactions: neo7x and Asmodeus

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමනම් බනිනවාද නැද්ද කියලා තීරණය කරන්නේ අවුරුදු 5 න් 4 ක්වත් පැන්නට පස්සේ. මාලිමාවත් කියපු දේවල් නොකලොත් ආපහු ජන්දේ දාන්න ජන්දෙ පොලකට යන්නේ නෑ. දාන්න කෙනෙක් නැති නිසා. මම දේශපාලනික වශයෙන් Mute වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    දැන් කමෙන්ට් වලින් එහෙම තනිකර නොන්ඩි දානවනේ.
    මෝඩ මිනිස්සුන්ට ඕනේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද?
    නැත්තං ගූ සජියගේ පාණ්ඩුවක්ද?
    පොනිලගේ හොර ආණ්ඩුවක්ද?
    මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට
    වදුරෝ ගැනලා ඉවරද බං

    කාලකන්නි හොර, මජර, සක්කිලි ටික පරාද කරපු එකම මදෑ
    උන් පාරාද කරා කියලා දැන් මොනවද මිනිසුන්ට හම්බ උනේ🤣
    ------ Post added on Apr 29, 2025 at 9:54 PM