ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    දැන් කමෙන්ට් වලින් එහෙම තනිකර නොන්ඩි දානවනේ.
    මෝඩ මිනිස්සුන්ට ඕනේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද?
    නැත්තං ගූ සජියගේ පාණ්ඩුවක්ද?
    පොනිලගේ හොර ආණ්ඩුවක්ද?
    මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2025-04-25-17-07-50-92-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    දැන් කමෙන්ට් වලින් එහෙම තනිකර නොන්ඩි දානවනේ.
    මෝඩ මිනිස්සුන්ට ඕනේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද?
    නැත්තං ගූ සජියගේ පාණ්ඩුවක්ද?
    පොනිලගේ හොර ආණ්ඩුවක්ද?
    මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට

    පච ගහලා බලේ අරන් තවත් පච ගහනකොට ඔහොම තමා..🤣🤣

    sSREe3Z.jpeg

    EYDjKGY.jpeg

    kKD7eCh.jpeg

    Last edited:

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    දැන් කමෙන්ට් වලින් එහෙම තනිකර නොන්ඩි දානවනේ.
    මෝඩ මිනිස්සුන්ට ඕනේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද?
    නැත්තං ගූ සජියගේ පාණ්ඩුවක්ද?
    පොනිලගේ හොර ආණ්ඩුවක්ද?
    මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට
    ඔහොමම කුස්සියට ගිහින් පොල් ගෙඩියක් අරගෙන ඔලුවට ගහගනින්කෝ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අර නිලන්ති කොට්ටආච්චිද කවුද කියලා මාලිමා මන්ත්‍රී නි කෙනෙක් ඉන්නේ.

    එයාගේ ෆේස්බුක් පේජ් එකේ කොමෙන්ට් දාන එකත් ඩිසේබල් කරලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අපි නම් තාමත් මාලිමාව සමග.
    ගැසූ කතිරය ගැන තාම නම් කිසිම පසු තැවීමක් නෑ
    කාලකන්නි හොර, මජර, සක්කිලි ටික පරාද කරපු එකම මදෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    දැන් කමෙන්ට් වලින් එහෙම තනිකර නොන්ඩි දානවනේ.
    මෝඩ මිනිස්සුන්ට ඕනේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද?
    නැත්තං ගූ සජියගේ පාණ්ඩුවක්ද?
    පොනිලගේ හොර ආණ්ඩුවක්ද?
    මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට
    එතකොට ඉතුරු 10ට මොකද වෙන්නේ ? සල්ලි දෙන්නේ නෑ කියලත් කිව්වා නේද ? ඒකත් පචයක්ද ?
     
    • Haha
    Reactions: neo7x

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපි නම් තාමත් මාලිමාව සමග.
    ගැසූ කතිරය ගැන තාම නම් කිසිම පසු තැවීමක් නෑ
    කාලකන්නි හොර, මජර, සක්කිලි ටික පරාද කරපු එකම මදෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ගොන් වැඩ කරද්දී ඉතින් ගොන් විදිහට තමා ගන්න වෙන්නේ. 'Putinට විහිලු කරන්නේ Hitler ගේන්න ආසාවට' කියල සමහර අඩු බුද්ධියක් තියෙන හැමදේම පක්ෂ දේශපාලනිකව දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔයා එහෙම නෙවේ හින්ද එහෙම හිතන්න යන්න එපා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    මේ යන විදියට ජයග්‍රහනය විහිලුවක් කරන් නතර වෙන්නෙ. ජිවිත කාලෙම හිගන්නෙක් වෙලා ඉදපු එකෙක් එක දවසින් සල්ලි කාරයෙක් උනා වගෙ තමයි.
    මාලිමාවෙ වල එගොල්ලොම කපාගන්නවා.
    දැන්වත් ලැට් කටවල් ටික වහල දාල හරියට වැඩ කරන්න ගත්ත නම් ඇති.අගොන් වැඩ නොකර හිටිය නම් කවුරුත් නෝන්ඩි දාන්නෙ නැ. දැන් වෙලා තියෙන්නෙ එක ගොන් කමක් දැක්ක ගමන් අරුන් ඔක්කොම එකතු වෙලා උඩ පැන පැන ගහනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට
    අනිවා දෙන්න ඕන. මේ නිෂ්පාදන ආර්ථිකය හදාගෙන හදාගෙන යන විදිහට නොදී බෑනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අපි නම් තාමත් මාලිමාව සමග.
    ගැසූ කතිරය ගැන තාම නම් කිසිම පසු තැවීමක් නෑ
    කාලකන්නි හොර, මජර, සක්කිලි ටික පරාද කරපු එකම මදෑ
    ලෙඩා මලත් බඩ සුද්දයි වගේ කතා එන්න ඇත්තෙ උඹල වගේ හරක් නිසා වෙන්න ඇති 🤭 🤭