90% නෙමෙයි 100%ක් දීලා මේ අවුරූද් 5ම මුන්ට ආණ් ඩු කරන්න දෙන්න ඕනි. සජියා , නාමල්, දිලිත් මේ කවුරුවත් ජෙප්පො වගේ උත්ගෝෂණ කරලා වැඩ කඩාකප්පල් කරන්නෙ නෑ. මේ විදියට අවුරුදු 5ම කෙදිරි ගගා හරි මුන් මොනවා හරි කරයිනේ. ඊට පස්සේ මෙයාලා හරි යන්නෙ නැත්නම් කවුරු හරි වෙන කෙනෙක් බලේට එයි. ඒ ආපුවහම ආයෙත් ජෙප්පො එලිය්ට බැහැලා පාරවල් බ්ලොක් කරගෙන, උස්ගෝෂණ වැඩ වර්ජන කරන්න ආවොත් ම්නිස්සුන්ම එකතු වෙලා මුන්ට ගහනවා.ආයේ නෑ ලොවෙත් නැති වෙන සුපිරි කෑමක් කන්න වෙනවා. කයිවාරු ගැහුව වගේ රට හදන්න බලේ, දැන් මිනිස්සු වැඩීපුරත් එක්කම දීලා ඉවරයි. තාමත් පෙන්නපු වැඩක් පේන්නවත් නෑ. ඒ හින් දා තොපිත් ගමෙ බලය මාලිමාවට දීපන්. ගමේ බලය සජියාගත්තත්, නාමල් ගත්තත් වැඩක් නෑනේ බන්. මේ අවුරුදු 4 මුන්ටම කරන්න දෙමු.දැන් කමෙන්ට් වලින් එහෙම තනිකර නොන්ඩි දානවනේ.
මෝඩ මිනිස්සුන්ට ඕනේ පොහොට්ටුවේ ආණ්ඩුවක්ද?
නැත්තං ගූ සජියගේ පාණ්ඩුවක්ද?
පොනිලගේ හොර ආණ්ඩුවක්ද?
මම නම් කියන්නේ ගමේ බලය 90%ක් විතර දෙන්න ඕනේ මාලිමාවට
